The Newspaper (ද නිවුස් පේපර්) | Sinhala Full Movie

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    Thank you Machan.
    මේක play කරහම පහල Siri Medura (සිරිමැදුර) film එකත් suggest උනා. මේ ෆිල්ම් එක හොදද?

    • Like
    Reactions: FalconX

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    Thank you Machan.
    මේක play කරහම පහල Siri Medura (සිරිමැදුර) film එකත් suggest උනා. මේ ෆිල්ම් එක හොදද?

    meka nm balala na mchn, balalama tma kyanna wenne
     
    • Like
    Reactions: Yudewwa

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    Thank you Machan.
    මේක play කරහම පහල Siri Medura (සිරිමැදුර) film එකත් suggest උනා. මේ ෆිල්ම් එක හොදද?

    ravi and anoja fuck in the house. anoja is the servant in the house. elder brother is lucky dias and he is newly married to malani. ravindra randeniya comes from abroad after an accident and anoja still has feelings for him. i think she kills everyone in the end becuase she gets mad...i saw this a few years ago.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    ravi and anoja fuck in the house. anoja is the servant in the house. elder brother is lucky dias and he is newly married to malani. ravindra randeniya comes from abroad after an accident and anoja still has feelings for him. i think she kills everyone in the end becuase she gets mad...i saw this a few years ago.
    supiriyak wage ban. balanna ona welawaka.
     
    • Like
    Reactions: FalconX

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,755
    3,159
    113
    37
    @ katubedda
    මේක ඊයෙ බැලුවා මචං. අයෙ ඉතින් ඇක්ටින් නම් ඇක්ටින්. පොඩිම චරිතෙට පවා හොදම අය අරන් තියෙන්නෙ. එකම චරිතයයි දැක්කෙ ටිකක් අවුල්. අර පුහුනු මාධ්‍යවෙදිනිය. එයාට ඊට වඩා එ චරිතයට සාධාරනයක් කරන්න තිබුනා කියන එකයි මගෙ හැගීම. මොකද ප්ලොට් එකේ හැටියට එ චරිතය ප්‍රධාන චරිතයක්. අනික් සෙසු චරිත වලට ඉන්න අය ඊට වඩා හොදට එ පොඩි චරිත වල රගපානවා.
     
    • Love
    Reactions: Cenon and FalconX