රෑක ගෙදරක මරණයක් වුනත් ඒ වෙලාවෙම ග්‍රාමසේවක එනවාද බන්. නැත්තන් පහුවෙනිදා අනිවාර්යෙන් එනවාද? කෝල් කරලා දැනුම් දෙන්න බෑනේ ගිහින් දැනුම් දෙන්න ඕනේ නේද? ග්‍රාම සේවක දෙන ලියුම අරගෙන පොලීසියටද යන්න ඕනේ නැත්තන් ඉස්පිරිතාලෙට ගිහින් දෙන්න ඕනේද?
මල්ශාලවක තියනවානම් ඒ අවට කොඩිවැල් අදින ඒවා බැනර් ටික දුන්නාම ඒවා ගහන ඒවාත් ඒ අයම කරනවාද? කෑම බීම ටික මල්ශාලාවට අපි දෙන්න් ඕනේද? කෑම බීම බෙදන වැඩ එහෙම එයාලා කරනවද? නැත්තන් අපේ කවුරු හරි දාන්න ඕනේද?
මල්ශාලාවේ කරනවානම් හට් ගහන ඒවා පුටු හොයන ඒවා ගැන හිතන්න දෙයක් නෑ නේද ඒවා එයාලාම සපයනවානේ?
අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද? 7 දවසේ දානේ හෝ 3 මාසේ දානේ? දානෙට සහ බනට එන අයට කේටරින් එකෙන් කෑම දුන්නාට හාමුදුරුවොන්ට ගෙදරම හදලා දෙන්න ඕනේ නේද සාමාන්යෙන්
gramaya enna one bn
eka thama uge duty eka,.
mage thaththa nam aniwaryen yanawa ehema call ekak awama.
call karama athi bn.
mata eka nam mathaka na. hospital ekata wage mathaka lawata. mokada post mortem eka karanne ehene.
funeral parlour eke aya e okkoma karanwa mchn
kodiwel nam adinne na. mokada unge building eka wahenna ehema karanne na.
eth poster ehema dunnama hai karala denwa.
eyalath notice ekak danwa ena ayata guide wenna
food packages uth thiyenwa., ewa gaththoth eyala buffet set eka arinwa time ekata.
balanna ekkenek wath innwa minimum
ape kawuru hari dannath puluwan
eth buffet neh badu iwara wena kota fill karanwa.
api karoth api kema gihin dunnoth ape buffet set ethana hi karaganna ewata kema bedanna fill karanna api kata hari inna wenwa.
ow eyalage buidling ekakne thiyanne.,
ona widiyata hut ehema eyala gahanwa. okkoma badu thiyenwa godak ewage.
town wala thiyena ewage nam koyi weleth hut eka gahalamayi thiyenne.
gedara karannath puluwan pansaleta gihin denath puluwan.
karagannama bari aya karanne 7 dwase dane 3 mase dane udeta or dwalta pansalat dane gihin dena eka.
habayi norm ekak thyenwa 7 dwase dane nam gedara karanwa mayi kiyala.
ekedi ude pansalata podiwata danayak gihin deela hawasa gedara bana kiyala hamuduruwanta pirikara pooja karanwa.
catering dunna kiyala prashnayak na bn.
habayi hamuduruwaru prefer karana kema warga thiyenwa.
oya samahra aya wage chicken,kelwalla,thalapath malu , kaju wage illana seen neme
samahara hamuduruwaru illanwa monwahari beheth kola warga walin hadapu mallum or healthy curries warga ex: garlic curry, mango curry,aguna kola mallum
ekath puluwan nam kiyala withrayi, karadara karanna kamathi na ehema illana aya.