ඉතිං 10 point plan එක දීලා සති ගාණක් වෙනවා... ඒක වෙනුවට Trump දැම්මා 15 point plan එකක් පිළිගන්න කියලා... අන්තිමට ඒක පැත්තකින් තියලා ඉරානේ 10 point plan එක උඩ සාක්ච්ඡා කරමු කිව්වා.හරි අරුන් පක්කෝ ලව්වා කියන්න ඇති උඹ මෙහෙම කියපන් එතකොට අපි shape එකේ ඇළ ආරින්නම් කියලා
big fake lie
10 calls for ceasefire upon approval of other 9 condition but Iran said 2 weeks are for the negotiations on the 10 point plan
------ Post added on Apr 8, 2026 at 5:20 AM
