අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,214
    2,365
    113
    හරි අරුන් පක්කෝ ලව්වා කියන්න ඇති උඹ මෙහෙම කියපන් එතකොට අපි shape එකේ ඇළ ආරින්නම් කියලා


    big fake lie

    10 calls for ceasefire upon approval of other 9 condition but Iran said 2 weeks are for the negotiations on the 10 point plan
    ------ Post added on Apr 8, 2026 at 5:20 AM
    ඉතිං 10 point plan එක දීලා සති ගාණක් වෙනවා... ඒක වෙනුවට Trump දැම්මා 15 point plan එකක් පිළිගන්න කියලා... අන්තිමට ඒක පැත්තකින් තියලා ඉරානේ 10 point plan එක උඩ සාක්ච්ඡා කරමු කිව්වා.
     
    • Like
    Reactions: priyade

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,640
    113
    36
    ඉතිං 10 point plan එක දීලා සති ගාණක් වෙනවා... ඒක වෙනුවට Trump දැම්මා 15 point plan එකක් පිළිගන්න කියලා... අන්තිමට ඒක පැත්තකින් තියලා ඉරානේ 10 point plan එක උඩ සාක්ච්ඡා කරමු කිව්වා.
    its not the same plan is it, read his truth social post.
     
    • Like
    Reactions: Emarald

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,997
    3,755
    113
    😍😍😍මැද පෙරදිගට සාමය සපිරි අලුත් අවුරුද්දක්...හෝමූස් වල මහා බක්මහ සැනකෙළියක්🦅🍜🍕🎊

    තෙල් මිල බාල වී කොටස් මිල ඉහල වී
    ගෑස් මිල කොදවී කෑම මිල බුරුල්වී
    සැමට සිරිසුභ සාමකාමි අලුත් අවුරුද්දකට ට්‍රම්ප් සීයාගෙන් සුභ පනිවිඩයක්
    ...
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,963
    23,772
    113
    @shenat ගේ අම්ම නිදහස් කරා, හවස ට්‍රිප් එකක් යනවළු ඉරානෙට. දැන් ඉක්මනට Hospital යන්න ඕනේ Anti Rabies, Tetanus Toxoid, HIV PEP විදගන්න
     
    • Love
    Reactions: Kolama

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    දැන් සීයට තේරිලාලු කට්ටියට Epstein Files අමතක වෙලා කියලා, දැන් ඉතිං මිඩියා එකෙන් ඇවිත් අහන්නේ යුද්දේ ගැනයි හෝමුස් ගැනයි විතරක් නිසා සීයා සතුටින් 😇 සීයා විතරක් නෙමෙයි අයිලන්ඩ් එකට ගියපු සේරම සතුටින්