මගේ තාත්තා මරපු දවස තමා අප්‍රියෙල් 7 කියන්නේ මචන්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    උබේ අම්මා නං Tramadol වලට හරිම ආසයි. බල්ලො ගහන
    කොට පිට හපා කන්න පතුරු යද්දි තමයි ඉතිං
    අම්මත් ඉතින් උබට පුම්කේ ඇරියේ ට්‍රැම්ඩෝල් පොවලා තමා මොකද කීරි තියන මොල් ගස් බස්සනකොට ලේසි නෑ තමා පොනස්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,887
    7,294
    113
    Galaha
    මේ වගේ කීදෙනෙක් දවස් 365 ම කියනවා ඇත්ද , මගේ තාත්තා , අම්මා , අය්යා, මල්ලි..., මාමා , නැන්දා ...ආදී වශයෙන් ජෙපි ත්‍රස්තයින් විසින් මරපු දවස අදයි කියල. මගෙත් බිරිද හා දරුවන් දෙදෙනෙකු හිටපු මාමා කෙනෙකුට ඔය ඉරණමම අත්විය.
    ඒකාලේ උදේට මිනී පිච්චෙන ඒවා පාරවල් බෝක්කු ගාව බෙලි කපල දාල තියෙනව ඒවා මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.
    අම්ම කියල තියෙනව උදේට වැඩට යනකොට ඔහොම සිද්දි දැකල තියෙනවලු. අම්මල උදේට වැඩටත් යනව කියන්නෙ රෑට තමයි ගෝතයෝ එලියට බැහැල මිනී මරන්නෙ. :sorry:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    උඹ ජෙප්පෙක් නිසා එහෙම හිතෙන එක පුදුමයක් නෑ. ඡන්දය දුන්නු උන් මැරුව. රජයේ සේවකයෝ මැරුවා. බිස්නස්කාරයෝ මැරුව. දේපොළ විනාශ කළා. නියම ත්‍රස්තවාදී වැඩ. ඒවා අනුමත කරන්නෙත් තව ත්‍රස්තවාදියෙක් විතරයි.
    ව්හිලුවට කිව්වෙ බන්, මටනම් එකාලෙ ජෙප්පොයි කොටිය් දෙකම එකයි, දැන් උන් කරන්න එහෙම සින් එකක් නෙමෙනෙ, අපෙ තාත්තලත් ඔව දැකල තියන නිසා තාමත් නයි වය්‍රයි එ උනාට අපි අනාගතෙ ගැන හිතල ජෙප්පන්ට දෙනව ඉතින්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,781
    4,195
    113
    :(
    ඔය කාලෙ අපේ ගෙවල් ලඟ එකෙක් පොලීසියෙන් අල්ලන් ගිහිල්ල, අපේ තාත්තගෙ කන්ටෑක් එකක් තිබිල අමාරුවෙන් බේරගෙන. OIC කතාකරල තාත්තට කිව්වලු මහත්තයා මේවට අත දාන්න එපා, ලොකු ගැටලුවක් වෙන්න පුලුවන් කියල. ඊට පස්සෙ තාත්ත ගියෙ නෑ කිව්ව ඒ වැඩ කරන්න. හැබැයි JVP එකෙනුත් කරදරයක් වුනේ නෑ කිව්ව.
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ඒකාලේ උදේට මිනී පිච්චෙන ඒවා පාරවල් බෝක්කු ගාව බෙලි කපල දාල තියෙනව ඒවා මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.
    අම්ම කියල තියෙනව උදේට වැඩට යනකොට ඔහොම සිද්දි දැකල තියෙනවලු. අම්මල උදේට වැඩටත් යනව කියන්නෙ රෑට තමයි ගෝතයෝ එලියට බැහැල මිනී මරන්නෙ. :sorry:
    ඔව්. ඒ කාලේ ජෙප්පෝ රටේ පොදු නීතිය බල්ලට දාල උන්ගේ ත්‍රස්ත නීතිය දැම්මා. එක චිට් එකෙන් මුළු රටේම ඇදිරි නීතිය දානවා. සේරම කඩ සාප්පු ආදිය වහන්න ඕන, චන්දය දාන්න යන්න තහනම්, ගෙදර ලයිට්, කුප්පි ලාම්පු පත්තු නොකර කළුවරේ සිටිය යුතුයි, රේඩියෝ, ටීවී දැමීම තහනම්, උන් සැගවී මිනිස්සු ඉදිරියට දමා යන පෙළපාලිවලට පැමිණිය යුතුයි, උන් දෙන පෝස්ටර් මිටිය කියන තැන්වලට ගොස් ඇලවිය යුතුයි. රෑට හොර රහසේ ගෙවල්වලට පැන කෑම, මුදල් ආදිය ඉල්ලන විට දීමට සුදානමින් සිටිම. මේ ටිකක්. මුළු රටම අකර්මණ්‍ය කළා. ඉතිං මේවා කඩකරන අයට දඩුවම්. හිස නොනමන උන්ව ඝාතනය කළා. ජෙප්පෝ එක පැත්තකින් මිනි මරණ කොට ආණ්ඩුව තව පැත්තකින් මුන්ව මර්ධනයට මිනි මරුවා. අන්තිමට මුළු රටම අමු සොහොනක් බවට පත් වුණා .
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,881
    8,290
    113
    ඒකාලේ උදේට මිනී පිච්චෙන ඒවා පාරවල් බෝක්කු ගාව බෙලි කපල දාල තියෙනව ඒවා මිනිස්සුන්ට සාමාන්‍ය දේවල් වෙන්න ඇති.
    අම්ම කියල තියෙනව උදේට වැඩට යනකොට ඔහොම සිද්දි දැකල තියෙනවලු. අම්මල උදේට වැඩටත් යනව කියන්නෙ රෑට තමයි ගෝතයෝ එලියට බැහැල මිනී මරන්නෙ. :sorry:
    අපේ අම්මත් ඕකම කියල තියෙනව.
    88,89 කාලෙ පාරවල් වල පොඩි කොල්ලන්ගෙ මිනී ටයර් උඩ පිච්චිලා රෝස පාට වෙල තියෙනවලු. :( :( :(
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,855
    113
    ඔව් බන්, තාත්තා අරන් ගිහින් ටවුන් එකේ තාත්තා ගේ කඩ ඉස්සරහ මරල තියෙන්නේ


    ඔව් අනුරාධපුර බන් එයා ග්‍රාමසේවක කෙනක්.
    ------ Post added on Apr 7, 2026 at 7:36 PM

    mage thaththath gramasewaka kenek oya kalabala kale.

    jeppo gedetta office ekata awith thiyenwa 2 parak thaththage weapon eka aran yanna .
    e kale thaththata licence gun ekak thibuna,

    ahaka yana leda handa thaththa gun eka police ta bara dunna.

    sathiyak yanna kalin jeppo policeyia kaduwa.
    eke gun issuwa.

    thaththa godak athulata wenna thibba gamaka hitiya handa beruna.
    game minissu ekamuthtuyi. thraha karayo na.
    town walata kittu minissu thama godakama maruwe.
    habayi gamwalath thrahakaryo hitapu ewage minissu maragena thibba

    adatath mama jepponta wayira karanne unwa nikamatawath follow karanne naththe oya hethu handa.

    ube thaththata sugathiyakma ath wewa mchn!!!