Sirawata, Hari haman galapena patak ganna thibbane.. Goo Kaha paatak gala thiyenne.. Bulath hapayonwai, Dorakada indan rena untai sara dadayak gahuwanam hari.. naththan oka beraganda amarui.. Wiyali kalape kalawal wala rena un awama ivarai..ඇයි බන් ඒ බිල්ඩිම එකදාස්නමසිය ගණන් වල තිබ්බ ගොඩනැගිල්ලක් වගේ හැදුවේ
ඇයි බන් ඒ බිල්ඩිම එකදාස්නමසිය ගණන් වල තිබ්බ ගොඩනැගිල්ලක් වගේ හැදුවේ
රෝස පාට ගාමුSirawata, Hari haman galapena patak ganna thibbane.. Goo Kaha paatak gala thiyenne.. Bulath hapayonwai, Dorakada indan rena untai sara dadayak gahuwanam hari.. naththan oka beraganda amarui.. Wiyali kalape kalawal wala rena un awama ivarai..![]()
Jayashantha aiya dena ewa sosa pata athi Lolරෝස පාට ගාමු
හදල නම් කමකුත් නෑ . තිබ්බ එක පේන්ට් කරලා වියදම මිලියන 600ක්උෟ කින්ඩියක් නේද දාන්නේ...අැමරිකාවේ උන් අායෙත් හඳට යනකොට ලංකාවේ උන් බස් station ඵකක් හදලලු..![]()
Factsඋෟ කින්ඩියක් නේද දාන්නේ...අැමරිකාවේ උන් අායෙත් හඳට යනකොට ලංකාවේ උන් බස් station ඵකක් හදලලු..![]()
eka parak dehiwalin oya vage kuddek nagala dagen dagena giya sl flag sticker eka. eka vaysak manussyek return kalama pora kiwwa gatha num gewanna kiyala. aruta mala panala ponnyo mamada gathe tho ne damme kiyala kiwwa. kudda baytama kata wadi toge kiyagena bahala giya.තනිකර කුඩ්ඩොයි ගණිකාවොයි.. මර්සි කාරයොයි පිරිලා ..දවසක් බස් එකේ ඉදගත්තා...ඉදගත්ත වෙලේ ඉදන් කුඩ්ඩෙක් කොඩි වගයක් ඇගට දැම්මා..සත 5 ට ගනන් ගත්තේ නෑ...අරන් පලයන් කියලා ආපහු දුන්නා..
බලපන් ඔතන්ට සුද්දෝ ආපුවම ..රටේ නම්බුව ඉවරයි
ආන්ඩුව මොකෙක් වුනත් අවුරුදු 50 ට පස්සේ තමයි ඇස්. ඇරිලා තියෙන්නේ ඕක හදන්න... දන්න විදියට ඖකේ ඇතුලෙත් මිනිස්සු චූ කරනවා.. ගද එනවා සුපිරියට
මුන් සමර පාට ගාල තියෙන්නේ .රෝස පාට ගාමු

Makubure thiyana facilities monawada?මුන් මේ තිබ්බ බස් නැවතුම අලුතෙන් තීන්ත ගාලා දෙන මාර්ක්තිං එක බලපන්කෝ.
වාරයක් පෝට් සිටි එකක් හයි වේ එකේ හැදුවා නම් මුන් පැය 24ම නිව්ස් දායි.
වැඩිය ඕනේ නැහැ මාකුඹුර මේකට වඩා දහස් ගුණයක් හොදයි