අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,334
    4,639
    113
    36
    8129.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw

    ලෙබනන් සොන්නයන්ට පන නැහැනේ Hezbolla උන්ව පන්නන්න,

    මට පෙන්නේ නවත්තලා තියෙන්නේ කොනක ඉඳන් ගහගෙන එන්න ද කොහෙ ද?

    මුන් අඩුම හරියට ceasefire agreement එකවත් දන්නේ නෑ බන් :baffled:

    "Iranian Presidency: Pezeshkian confirmed that the 10-point plan is a framework for stopping the war and includes a ceasefire in #Lebanon"
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,365
    113

    ලෙබනන් සොන්නයන්ට පන නැහැනේ Hezbolla උන්ව පන්නන්න,

    මුන් අඩුම හරියට ceasefire agreement එකවත් දන්නේ නෑ බන් :baffled:

    "Iranian Presidency: Pezeshkian confirmed that the 10-point plan is a framework for stopping the war and includes a ceasefire in #Lebanon"

    දැන් ඒ පාර කොන්දේසි 10 මොනවද කීයලා බේරගන්න බැරුව ආයි මරාගනියි...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,587
    113
    ලෙබනන් සොන්නයන්ට පන නැහැනේ Hezbolla උන්ව පන්නන්න,
    Hezbolla උන් නිසා තමයි උන් ඔහොම ඉන්නේ

    2006 ඊශ්රායාලේ ලෙබනන් අල්ලන්න ගිහින Hezbolla තමයි උන්ට පුකේ ඇරලා යැව්වේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ලෙබනන් වලට ඊශායල් උන් කෙලිනවා.. ඉරාන් උන් සීස් ෆයර් දුන්නේ ලෙබනන් එකත් එක්ක කියලා කියන්නේ..
    උන්ට කොහොමත් ඕන ඉරානෙට ගහන්න තමයි. ඒ වෙලාවේ වැඩේ කරගන්න බැරි වුනා ඉරානෙ මිනිස්සු නිසා. උන් එහාට මෙහාට වුණ ගමන් සප්‍රයිස් පාරක් ගහයි
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    උන්ට කොහොමත් ඕන ඉරානෙට ගහන්න තමයි. ඒ වෙලාවේ වැඩේ කරගන්න බැරි වුනා ඉරානෙ මිනිස්සු නිසා. උන් එහාට මෙහාට වුණ ගමන් සප්‍රයිස් පාරක් ගහයි
    ලෙබනන් වලට හිකෙන්න ගහන්නෙ.. ඉරානෙ ආපහු ෆොර්ම් කරලා යුද්දෙට ගන්න... දැන් වැඩේ හරි...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    උන්ට කොහොමත් ඕන ඉරානෙට ගහන්න තමයි. ඒ වෙලාවේ වැඩේ කරගන්න බැරි වුනා ඉරානෙ මිනිස්සු නිසා. උන් එහාට මෙහාට වුණ ගමන් සප්‍රයිස් පාරක් ගහයි
    ඔව් මාත් ඒකම හිතන්නේ බන්