මීගමුව වැල්ලෙන් ජේසු මතුවෙයි..

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,342
    4,261
    113
    අනෙ බන් මූ හොරෙක් නේ, උඹ හිතුවාද උඹලාගෙ වගෙ හිමිනම් චීවරදාරි වෙනවා වගෙ කියලා, කතොලිකයොන්ට මොලෙ තියෙනවා කවුද හොරා කවුද දේව සෙවකයා කියලා දැන ගන්න දැක්ක ගමන්.
    The Office Lol GIF
    ඔය වටෙ ඉන්නෙ එතකොට බෞද්ධ helayo da එතකොට
    Season 3 Nbc GIF by The Office

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Tramadol and lilman

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,394
    20,642
    113
    හොඳ කූරක් ඇඳලා වැල්ලේ ඇලර්ට් එකක් දාගෙන මනෝ පාරක් දාන් ඉදලා ඇහරිලා බලද්දී කැත කළුවෝ ටිකක් වටේට රැස් වෙලා බලන් ඉන්නවා දැක්කම....


    ...

    අර ගලිවරය නගිටිද්දි මිට්ටෝ වටේට ඉන්නවා දැක්කා වගේ හිතෙන්න ඇති...

    ...

    ඕකගේ Birkenstock ජෝඩුව උස්සලා ඇති ආපු එකෙක් අනිවා :rofl:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,046
    5,623
    113
    ඕක real තම්බියෙක් නෙවෙයි බන්.google තම්බියෙක් :lol:
    ඔය මොකුත් නෙමේ ඕකට හෙලයෙක් ඇරල තියනව ඇරිල්ලක් හෙල කියල ඇහුනත් ෆයර් වෙන්න. :lol:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    stage drama.... we Sri Lankans love these type things once in a while. we all know it is a lie, but we keep sharing it on social media. we like to debate also slamming other religions. look at the comments above. imagine wasting time on such a silly thing.
     
    • Like
    Reactions: sinhawanshaya

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මතකද පොළොන්නරුවේ මහ පොළොවෙනුත් පොරක් මතුවෙලා පට්ට ආතල් ටිකක් දුන්නා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මතකද පොළොන්නරුවේ මහ පොළොවෙනුත් පොරක් මතුවෙලා පට්ට ආතල් ටිකක් දුන්නා
    ඇයි අර නාග ලොකෙන් ආපු බෞද්ද නයා!
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,795
    113
    ඔය පැත්තෙන් මුහුදට වැටුන ඊශ්‍රායල් කාරයෙක් ගොඩගහලද මන්ද බන්

    පොර තාම ශොක් එකේ ඉන්නෙ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,864
    2,874
    113
    රජරට
    මතකද පොළොන්නරුවේ මහ පොළොවෙනුත් පොරක් මතුවෙලා පට්ට ආතල් ටිකක් දුන්නා
    හ්ම් පොළවට ලම්භකව මොකක්ද එල්ලගෙන හිටිය පොර නේද? කොහෙ හරි රටක ජනාධිපති වෙලත් හිටිය වගේ මතකයි.
     
    • Haha
    Reactions: White Panther