Mageth ehmai. PC ekath OFF wenwa UPS gahuwata wedak na. ape distribuiton board eka thiyenneth parana ekakමගෙත් UPS තියෙන ඔක්කොම relay click වෙනවා low voltage වලට. මම හිතුවේ මෙහෙ සීන් එකක් විතරයි කියල. UPS එකක් නැත්තන් අල්ලගන්න අමාරුයි
pc eka off wenawa kiyanne ups eke battery eke kale hariMageth ehmai. PC ekath OFF wenwa UPS gahuwata wedak na. ape distribuiton board eka thiyenneth parana ekak
multimeter eka gahala baluwama harida plug point ekatalow or high voltage enne gewal langa tranformer eke issue ekak nisa.. CEB ekata kiyanna.
Apita nam kisi awlak naha..
ow.multimeter eka gahala baluwama harida plug point ekata
godak wita inna phase eke wena gewal wala ewun peak time eke electric car charge karanawa, welding plant duwanawa, gewal keepeka AC danawa wage high load yanakota thama voltage drop wenne..thanks
ඕව ගත්තට වෝල්ටේජ් අප් වෙනවද බංmamath me tike smart plugs walata maru kala godak ewa. gaththe nm wena purpose ekakata. eth baladdi average enne 210V wage.
meka gaththe voltage up karanna newei bn. meka gaththe mage lesiyata and usage track karanna.ඕව ගත්තට වෝල්ටේජ් අප් වෙනවද බං
උඹලටත් පිස්සු
Koheda area eka?මේ දවස්වල පාරෙන් එන කරන්ට් එකේ මාර ලෝ වෝල්ටේජ් එකක් තියෙන්නේ. ඊයේ රෑ බලද්දි මම දැක්කෙ පාරෙ ලයින් වෝල්ටේජ් එක 190. විදුලි උපකරණ පරිස්සමට. කොටුවෙන් එහෙම ගත්ත LED එහෙම තියනවා නම් පිච්චෙන්න තියන සම්බාවිතාවය වැඩී.
මට තියෙන්නේ offgrid එකක් නිසා ගැටළුවක් නෑ. රජය ගැන කිසිම විශ්වාසයක් නෑ.
Koheda Area eka?මගෙත් UPS තියෙන ඔක්කොම relay click වෙනවා low voltage වලට. මම හිතුවේ මෙහෙ සීන් එකක් විතරයි කියල. UPS එකක් නැත්තන් අල්ලගන්න අමාරුයි