මරු පොට් එකක් බලන්ඩ වරෙල්ල

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,337
    4,252
    113
    4dr ekak ganna hithenne mewa dakkama thama
    👍

    ado kala asse nm mata set wennema na.. koodallo , sarpai...
    beach side nm sira itn..
    සර්පයො, කූඩැල්ලො අවුල් තමයි, හැබැයි ඉතිං මිනිස් වාසයක් නැති, කුරුල්ලො, සත්තු කෑ ගහන ගස් අස්සෙ යන එකත් වෙනම ආතල් එකක්, උබ ආස සෙනග ගොඩක් ඉන්න බීච් වලටද සෙනග වැඩිය නැති බීච් වලටද? :unsure:
    ------ Post added on Apr 7, 2026 at 8:26 AM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    👍

    සර්පයො, කූඩැල්ලො අවුල් තමයි, හැබැයි ඉතිං මිනිස් වාසයක් නැති, කුරුල්ලො, සත්තු කෑ ගහන ගස් අස්සෙ යන එකත් වෙනම ආතල් එකක්, උබ ආස සෙනග ගොඩක් ඉන්න බීච් වලටද සෙනග වැඩිය නැති බීච් වලටද? :unsure:
    ------ Post added on Apr 7, 2026 at 8:26 AM
    ado ehma na mn senaga inna ewatath kamathi nathi eatath kamathi..
    man oya river side asai..

    habai koodallo anam manam innwa nm gotha itn
     
    • Like
    Reactions: UbeThaththa