කෝ බං අර රිකා... දැක්කෙත් නෑ කාලෙකින්.. @ttj උබවත් දැක්කද ඌව? අහ්හ් උබත් නෑනේ... 
රිකා ඒ කාලෙ දුන්න High IQ වටපඩ ටෝක් ටික අපි බලල ඉමුකො මුලින්

Supplier Registration Criteria Issues

Quality Inspection and Accreditation Failures
තාම එක උට්ටික පුටෙක් umpire sample එක check කරලා නෑ..
මරු...
මරල හරි සල්ලි ගන්න umpire sample එක check කරන්න ඕනේ..
Financial and Operational Impact
වැඩිය සල්ලි ගන්නත් බෑලු වැඩිය ගත්තොත් ඒ කොම්පැනිය බංකලොත් වෙලා අන්තිමට එන්න තියෙන කෝල් ටිකත් නැති වෙනවලු..
Supply Chain Delays and Spot Tender Cancellations
ඔන්න Negligence - මුන්ව ත්‍රස්තවාදියො ගානට දාල නඩු මහ උලුගෙදරට යවන්න ඕනේ රටක බලශක්තිය එක්ක සෙල්ලම් කරනවට
@topkollek ග්‍රොක්ලොල්ලා... ඔන්න තියෙනවා doc එක..
උබේ ග්‍රොක් එකට දාල අහල බලපං මං කියල තියෙන්නෙ බොරුද කියලා..
https://auditorgeneral.gov.lk/web/images/special_report/2026/Final Report 2026.04.07 11.pdf
@Voltage @Dr.Sheldon_Suprakata : හොරෙන් හොරෙන් ඇවිත් බලල යන්නෙ නැතුව මේ ගැන මොනවහරි කියල යන්න...
@Jack_Sparrow : මොකෝ වෙන්නෙ ඉතිං.. අගුරු කෑල්ලක් එහෙම කාල ඉන්නවද?
@Bitter Truth : සියුමැලි ජෙප්පා දැක්කෙත් නෑ කාලෙකින්
@emoji diaries : වර්ජනේ සැපට යනවද? අගුරු කෑල්ලක් කමුද?
@Sathira529 : මොකෝ වෙන්නේ..
@skymicro : මචං පොඩ්ඩක් මෙකේ දාල තියෙන මිලියන බිලියන ටික double check කරල දෙනවද?
@Sandy_Fdo @u_make_me_sick_ : රට ඉදං තව පොඩ්ඩක් රට හදන්න ට්‍රයි එක්ක දෙමු.. එන්න එන්න
@Max_r @bambuwathamai : මේ යන විදිහට නම් බයියෝ වගේ හිටපු උබලා ඒ කාලේ කඩේ ගිය හැතිකරේම ආයෙ බලේට ගේනවා සුවර්
@maxtalker @a2mdb : මාව block කරලද දන්නෙ නෑ..
@Hyaenidae :

රිකා ඒ කාලෙ දුන්න High IQ වටපඩ ටෝක් ටික අපි බලල ඉමුකො මුලින්
Me case ekedi, Tender procedeure eke aulak SOC committee ekedi hoya ganna beri una.
Tender eka award karata passe apu Coal wala quality fail nam ekata waga kiyanna one Coal supplier.
Coal supplier tender terms violate karalanam ekko fine ekak gahanna one netnam oka Terminate karanna one.
Oka gena forensic audit ekak karanawa kiyala COPE eken kiwwa. etakoata Bond scam eka wage game dunna un ahu wenakota bala ganna puluwan.
Mike planna deyak ne, Horakam wela nam CID or Bribery yanna puluwan. ewa sure netanam Supreme court eke case eka adinna puluwan.
Tender procedure eke corruption ekak netuwa Award karata passe, Tender eka gattu miniha substandard Coal ewwaa nam weredda tiyenne Coal supplierge.
Tender terms violate karot simply ewa coverup kara ganna widiha agreement eke tiyenawa. eken satisfied wenna beri nam kelinma Lanka coal ekata puluwan dispute ekak initiate karanna. netnam wena mokadda karanna one kiyapan?
Special Audit Report Findings: 2025/2026 Coal Procurement
Bid Submission and Contract Awarding- Bids for the 2025/2026 season were officially invited on August 18, 2025, but bid documents were issued to Trident Chemphar Limited before they had fully paid their registration fee.
- Trident Chemphar Limited completed its registration and fee payment on August 22, 2025, four days after the bids were called.
- The contract with Trident Chemphar Limited was signed on November 19, 2025, which was one day before the Attorney General officially granted legal consent on November 20, 2025.
Supplier Registration Criteria Issues
- Supplier registration criteria were unjustifiably relaxed: the requirement that a supplier must have previously provided 500,000 MT of coal with a Gross Calorific Value (GCV) over 5,900 kcal/kg was reduced to just 100,000 MT.
- Out of the 1.87 million MT of coal previously supplied by Trident Chemphar, over 1.57 million MT had a GCV between 4,900 kcal/kg and 5,900 kcal/kg, falling well below the plant's standard of 6,150 kcal/kg.
- Once registered, supplier licenses remained valid for three years without an annual re-evaluation of their financial viability.
Quality Inspection and Accreditation Failures
- Quality reports at the loading port were issued by Mitra SK South Africa (Pty) Ltd., an entity lacking the required accreditation.
- The inspection task was subsequently assigned to PT Mitra SK Analisa Testama Samarinda; however, their testing accreditation expired on December 29, 2025, and no renewal certificate was provided even by March 31, 2026.
- Lanka Coal Company failed to appoint an alternative independent inspector or utilize the contractual option to test an Umpire Sample, resulting in none of the 2025/2026 shiploads meeting the required 6,150 kcal/kg standard.
තාම එක උට්ටික පුටෙක් umpire sample එක check කරලා නෑ..
Financial and Operational Impact
- The overconsumption of substandard coal supplied by Trident Chemphar caused an estimated financial loss of Rs. 2,237.7 million.
- Because the substandard coal prevented the plant from achieving its full 300 MW capacity, alternative energy sources were required. This resulted in a generation loss of 114,531,131 kWh (for 24-hour operation) or 76,354,087 kWh (for 16-hour operation).
- A total recoverable penalty of Rs. 2,332.5 million is applicable to the supplier for failing to meet the specified quality parameters.
වැඩිය සල්ලි ගන්නත් බෑලු වැඩිය ගත්තොත් ඒ කොම්පැනිය බංකලොත් වෙලා අන්තිමට එන්න තියෙන කෝල් ටිකත් නැති වෙනවලු..
Supply Chain Delays and Spot Tender Cancellations
- A critical 40-day supply window was completely missed; no coal was brought into the country between November 13, 2025, and December 30, 2025.
- Due to these severe delays and supply chain failures, an emergency spot tender was initiated in 2025, but this spot tender was subsequently cancelled due to procurement complications, severely worsening the coal shortage.

- The first ship of the season arrived 7 days late on December 30, 2025, and only 12 out of the planned 18 shiploads had arrived by March 20, 2026.
- To mitigate the ongoing crisis caused by the delays and the 2025 tender cancellation, another emergency Spot Tender was awarded on March 18, 2026, to Taranjot Resource (Pvt) Ltd.—a company previously identified as having supplied substandard coal.