ගල් අගුරු මගඩිය A-Z 🤌

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    කෝ බං අර රිකා... දැක්කෙත් නෑ කාලෙකින්.. @ttj උබවත් දැක්කද ඌව? අහ්හ් උබත් නෑනේ... :(

    රිකා ඒ කාලෙ දුන්න High IQ වටපඩ ටෝක් ටික අපි බලල ඉමුකො මුලින්


    Me case ekedi, Tender procedeure eke aulak SOC committee ekedi hoya ganna beri una.
    Tender eka award karata passe apu Coal wala quality fail nam ekata waga kiyanna one Coal supplier.
    Coal supplier tender terms violate karalanam ekko fine ekak gahanna one netnam oka Terminate karanna one.

    Oka gena forensic audit ekak karanawa kiyala COPE eken kiwwa. etakoata Bond scam eka wage game dunna un ahu wenakota bala ganna puluwan.

    Mike planna deyak ne, Horakam wela nam CID or Bribery yanna puluwan. ewa sure netanam Supreme court eke case eka adinna puluwan.

    Tender procedure eke corruption ekak netuwa Award karata passe, Tender eka gattu miniha substandard Coal ewwaa nam weredda tiyenne Coal supplierge.

    Tender terms violate karot simply ewa coverup kara ganna widiha agreement eke tiyenawa. eken satisfied wenna beri nam kelinma Lanka coal ekata puluwan dispute ekak initiate karanna. netnam wena mokadda karanna one kiyapan?

    Special Audit Report Findings: 2025/2026 Coal Procurement

    Bid Submission and Contract Awarding
    • Bids for the 2025/2026 season were officially invited on August 18, 2025, but bid documents were issued to Trident Chemphar Limited before they had fully paid their registration fee.
    • Trident Chemphar Limited completed its registration and fee payment on August 22, 2025, four days after the bids were called.
    • The contract with Trident Chemphar Limited was signed on November 19, 2025, which was one day before the Attorney General officially granted legal consent on November 20, 2025.
    ඔන්න හරියට කරපු tender procedure එක.. 👍


    Supplier Registration Criteria Issues
    • Supplier registration criteria were unjustifiably relaxed: the requirement that a supplier must have previously provided 500,000 MT of coal with a Gross Calorific Value (GCV) over 5,900 kcal/kg was reduced to just 100,000 MT.
    • Out of the 1.87 million MT of coal previously supplied by Trident Chemphar, over 1.57 million MT had a GCV between 4,900 kcal/kg and 5,900 kcal/kg, falling well below the plant's standard of 6,150 kcal/kg.
    • Once registered, supplier licenses remained valid for three years without an annual re-evaluation of their financial viability.
    🥴

    Quality Inspection and Accreditation Failures
    • Quality reports at the loading port were issued by Mitra SK South Africa (Pty) Ltd., an entity lacking the required accreditation.
    • The inspection task was subsequently assigned to PT Mitra SK Analisa Testama Samarinda; however, their testing accreditation expired on December 29, 2025, and no renewal certificate was provided even by March 31, 2026.
    • Lanka Coal Company failed to appoint an alternative independent inspector or utilize the contractual option to test an Umpire Sample, resulting in none of the 2025/2026 shiploads meeting the required 6,150 kcal/kg standard.

    තාම එක උට්ටික පුටෙක් umpire sample එක check කරලා නෑ.. 🥴 මරු... 🥴 මරල හරි සල්ලි ගන්න umpire sample එක check කරන්න ඕනේ..


    Financial and Operational Impact
    • The overconsumption of substandard coal supplied by Trident Chemphar caused an estimated financial loss of Rs. 2,237.7 million.
    • Because the substandard coal prevented the plant from achieving its full 300 MW capacity, alternative energy sources were required. This resulted in a generation loss of 114,531,131 kWh (for 24-hour operation) or 76,354,087 kWh (for 16-hour operation).
    • A total recoverable penalty of Rs. 2,332.5 million is applicable to the supplier for failing to meet the specified quality parameters.

    වැඩිය සල්ලි ගන්නත් බෑලු වැඩිය ගත්තොත් ඒ කොම්පැනිය බංකලොත් වෙලා අන්තිමට එන්න තියෙන කෝල් ටිකත් නැති වෙනවලු.. 🥴

    Supply Chain Delays and Spot Tender Cancellations
    • A critical 40-day supply window was completely missed; no coal was brought into the country between November 13, 2025, and December 30, 2025.
    • Due to these severe delays and supply chain failures, an emergency spot tender was initiated in 2025, but this spot tender was subsequently cancelled due to procurement complications, severely worsening the coal shortage. 🥴
    • The first ship of the season arrived 7 days late on December 30, 2025, and only 12 out of the planned 18 shiploads had arrived by March 20, 2026.
    • To mitigate the ongoing crisis caused by the delays and the 2025 tender cancellation, another emergency Spot Tender was awarded on March 18, 2026, to Taranjot Resource (Pvt) Ltd.—a company previously identified as having supplied substandard coal.

    ඔන්න Negligence - මුන්ව ත්‍රස්තවාදියො ගානට දාල නඩු මහ උලුගෙදරට යවන්න ඕනේ රටක බලශක්තිය එක්ක සෙල්ලම් කරනවට :angry:

    @topkollek ග්‍රොක්ලොල්ලා... ඔන්න තියෙනවා doc එක..👇 උබේ ග්‍රොක් එකට දාල අහල බලපං මං කියල තියෙන්නෙ බොරුද කියලා.. :rolleyes:
    https://auditorgeneral.gov.lk/web/images/special_report/2026/Final Report 2026.04.07 11.pdf

    @Voltage @Dr.Sheldon_Suprakata : හොරෙන් හොරෙන් ඇවිත් බලල යන්නෙ නැතුව මේ ගැන මොනවහරි කියල යන්න...

    @Jack_Sparrow : මොකෝ වෙන්නෙ ඉතිං.. අගුරු කෑල්ලක් එහෙම කාල ඉන්නවද?

    @Bitter Truth : සියුමැලි ජෙප්පා දැක්කෙත් නෑ කාලෙකින්

    @emoji diaries : වර්ජනේ සැපට යනවද? අගුරු කෑල්ලක් කමුද?

    @Sathira529 : මොකෝ වෙන්නේ..

    @skymicro : මචං පොඩ්ඩක් මෙකේ දාල තියෙන මිලියන බිලියන ටික double check කරල දෙනවද?

    @Sandy_Fdo @u_make_me_sick_ : රට ඉදං තව පොඩ්ඩක් රට හදන්න ට්‍රයි එක්ක දෙමු.. එන්න එන්න

    @Max_r @bambuwathamai : මේ යන විදිහට නම් බයියෝ වගේ හිටපු උබලා ඒ කාලේ කඩේ ගිය හැතිකරේම ආයෙ බලේට ගේනවා සුවර්

    @maxtalker @a2mdb : මාව block කරලද දන්නෙ නෑ.. 🥺


    @Hyaenidae :
    Tom Hanks Hello GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    English තේරේන්නෙ නැති උන්ට එලකිරි style එකට ගාමිනිගෙන් storyak ගහගත්තා.. ඕන්නම් බලාපියව්

    🚨 නොරොච්චෝලේ ගල් අඟුරු වලින් ගහපු පට්ට ගේම! බිලියන ගාණක පාඩුවක් අපේ පිටින්! 🚨
    කෝමද මචංලා! ඔන්න ආයෙත් අපේ රටේ ලොකු උන් ගහපු පට්ට ගේමක් මාට්ටු වෙලා තියෙනවා. මේක නිකන් ගේමක් නෙවෙයි, නොරොච්චෝලේ ලක්විජය බලාගාරෙට 2025/2026 කන්නෙට ගල් අඟුරු ගේනකොට කරපු අමුම අමු හොරකමක්. විගණකාධිපති (Auditor General) ගේ අලුත්ම Special Audit Report එකෙන් මුන්ගේ රෙදි ගලවලම තියෙන්නේ. මුන් මොන මගුල කරත් අන්තිමට ලයිට් බිලෙන් කෙලවෙන්නේ සාමාන්‍ය මිනිහටනේ. තොපෙ ඔය මොලේට පොඩ්ඩක් තට්ටු කරල මේ ටික අහල බලපං..

    1. රෙජිස්ටර් වෙන්නත් කලින් ටෙන්ඩර් පාස්!
    මුං දැන් මේකද කරන්න ඕනේ? රෙජිස්ට්‍රේෂන් ෆී එකවත් නොගෙවපු 'Trident Chemphar' කියන කොම්පැනියට ටෙන්ඩර් පාස් කරන එකද කරන්න ඕනේ? 2025 අගෝස්තු 18 ටෙන්ඩර් කෝල් කරද්දි මුන් සල්ලි ගෙවලා නෑ. මුන් සල්ලි ගෙවලා රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරන්නේ 2025 අගෝස්තු 22. හැබැයි අන්තිමට මුන්ටම ටෙන්ඩර් එකත් දෙනවා. ඒ මදිවට නීතිපති (AG) consent එක දුන්නේ 2025 නොවැම්බර් 20, හැබැයි මුං කඩිමුඩියේ නොවැම්බර් 19 කොන්ත්‍රාත් ගහලා ඉවරයි. අනිත් උන්ට ටෙන්ඩර් දාන්න නොදී අරුන් ඇතුලට වෙලා ආතල් එකේ ගේම ගහනවා.

    2. හොරුන්ට රිංගන්න Standard එකත් පල්ලෙහාට දාලා
    ප්ලාන්ට් එකට ඕනේ 6150 kcal/kg කොලිටි එකක්. කලින් ටොන් 500,000 ක් වත් 5900 ට වඩා කොලිටියට ගෙනාපු experience ඉල්ලපු එක, මුන් අමු අමුවේ ටොන් 100,000 කට බැස්සුවා. ඇයි දන්නවද? මේ ටෙන්ඩර් එක ගත්තු Trident එකෙන් කලින් ගෙනාපු ටොන් මිලියන 1.87 කින් මිලියන 1.57 ක්ම (ටොන් 1,579,931 ක්ම) තනිකර බාල (4900-5900) කුණු! ඒ මදිවට මුන්ගේ රෙජිස්ට්‍රේෂන් අවුරුදු 3කට valid, ආයේ මුන්ගේ financial viability එකක් අවුරුද්දෙන් අවුරුද්ද හොයන්නෙත් නෑ.

    3. බොරු රිපෝට් - ලැබ් වලට ලයිසන් නෑ!
    ලෝඩින් පෝර්ට් එකේදී චෙක් කරා කියන්නේ ලයිසන් (accreditation) නැති 'Mitra SK South Africa' වගේ ලැබ් වලින්. ඊටපස්සේ ඉන්දුනීසියාවේ 'PT Mitra SK Analisa Testama' ලැබ් එකකට දුන්නා, උන්ගේ ලයිසන් එකත් 2025 දෙසැම්බර් 29 ඉවරයි, 2026 මාර්තු 31 වෙනකනුත් අලුත් කරලා නෑ. ඉතින් *ත්තෝ ලයිසන් නැති ලැබ් වලින් රිපෝට් දුන්නම ඒක කොලිටි වෙයිද? ලංකාවට ආවම alternative inspector කෙනෙක් දාලා Umpire Sample චෙක් කරවන්න තරම්වත් ලංකා කෝල් එකේ උන්ට කොන්දක් තිබිලා නෑ. ගෙනාපු 2025/2026 එක නැවකවත් 6150 ක ප්‍රමිතියට තිබිලා නෑ. සේරම බාල බඩු.

    4. බිලියන ගාණක පාඩුවක් අපේ පිටින්
    මේ ගෙනාපු කුණු අඟුරු වලින් 300MW ෆුල් කැපෑසිටි එකට යන්න බෑ. ගල් අඟුරු overconsumption (වැඩියෙන් පිච්චෙන එක) නිසා විතරක් රුපියල් බිලියන 2.2ක් (රු. මිලියන 2,237.7ක්) නිකන්ම පාඩුයි. ෆුල් කැපෑසිටි යන්න බැරි නිසා වෙන තැන්වලින් කරන්ට් ගනිද්දි පැය 24ම දිව්වොත් kWh මිලියන 114ක් අඩුවෙන් ජෙනරේට් වෙන්නේ, පැය 16ක් දිව්වත් මිලියන 76ක් පාඩුයි. බිලියන 2.3ක දඩයක් (Penalty) මුන්ට ගහන්න පුලුවන් වුනාට මුං ඒක හරියට අයකරගනියිද?

    5. නැව් පරක්කුයි, Spot Tenders කැන්සල්, අන්තිමට තවත් Emergency Tenders!
    2025 නොවැම්බර් 13
    ඉඳන් දෙසැම්බර් 30 වෙනකන් දවස් 40ක් තිස්සේ එක ගල් අඟුරු නැවක් ගෙන්න ගන්න බැරුව පරක්කු වුණා. මේ අස්සේ හිඟේ කවර් කරන්න කියලා 2025 දි හදිස්සියට Emergency Spot Tender එකක් කෝල් කරා. හැබැයි මුන්ගේ Procurement ප්‍රශ්න (complications) නිසා ඒ ටෙන්ඩර් එකත් අන්තිමට කැන්සල් වෙලා ගියා! ඒකෙන් ගල් අඟුරු හිඟේ තවත් දරුණු වුණා.
    පළවෙනි නැව ආවෙත් දවස් 7ක් පරක්කු වෙලා 2025 දෙසැම්බර් 30. ප්ලෑන් කරපු විදියට නැව් 18ක් එන්න ඕන තැන 2026 මාර්තු 20 වෙද්දි ඇවිත් තිබ්බේ නැව් 12යි. අරුන් ටික ඊට පස්සේ තව Emergency Spot Tender එකක් ගහලා 2026 මාර්තු 18 ආයෙත් අර කලින් බාල බඩු දීපු Taranjot කියන කොම්පැනියටම ටෙන්ඩර් දෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    @Max_r මේ මොකෝ උබට පරණ බයියෙක් කියලා තියෙන්නේ. 🥲

    එනිවේ වරෙන් මේකවත් අපුල්ලමු.

    අඩෝ අතුරුදහන් උන ජෙප්පෝ මහ ගොඩක් ඉන්නවා නෙ. @Sathira529 @vibhishana එහෙම දැක්කෙවත් නෑ. ඒ දවස් වල දාර්ශනික ටෝක් ටිකක් දිදී නෙ හිටියේ. 🤭
    ------ Post added on Apr 9, 2026 at 11:26 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    909
    1,444
    93
    අර @emoboy වත් ඩෝබි ලිස්ට් එකට දා ගනින්. ඌත් අර ඉරෝසාන් ලෙවල් එකෙන් හෝදන්න ආවා පහුගිය දවස් වල.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,177
    2,208
    113
    colombo
    මට තේරෙන්නේ නැත්තේ හොරු හොරු කියලා ආපු වුන් හොරුන්ව රකින්නේ කියලා.


    අපි දන්නවා 150+ ආවම කොහොමත් බලය එක්ක හොරු වෙන්න පුළුවන් වුනුත් ඉන්නවා. මිනිස්සු විශ්වාස කරේ නිතර දැකපු ජෙපොනව.

    බඩු අතේ මාට්ටු වුණාම
    ඇයි අනුර මුන්ට පුක ට දෙකක් ගහලා එලියට දාන්නේ නැත්තේ .



    ඔක්කෝටම වඩා හොරු ට විරුද්ධ වෙන්න කියලා. කෑගහපු සෙට් එක ඇයි කට වහගෙන ඉන්නේ වහල්ලු වගේ. අති බහුතරයක් කිසිම වාසියක් නැහැ jepponta කඩේ ගියා කියලා.

    ආණ්ඩු පෙරළන්න නෙමේ කට අරින්න කියන්නේ. ආණ්ඩුව බේරගන්න මේ හොරුන්ගෙන් .
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,285
    4,564
    113
    නොපෙනෙන මානයේ
    Missing in Action:

    ගල් අඟුරු ගේන්න රාජපස්ස බයියොයි රනිල් ටොයියොයි ඇටේ ගානෙ දන් දෙමුද?

    ඔව් එකපාරට මාර දරු දුකක් ඇති වෙලා , ලයිට් කැපිල්ල නිසා හුගක් ළමයින්ගේ result අව්ල්. මේ බල්ලන්ට ඒවා ගැන ගානක්වත් නැ දෙන්න පුළුවන් කම තියෙද්දිනෙ බන් සක්කිලි ඒ දවස් වල ලයිට් කැපුවේ

    සක්කිලි බල්ලෝ ළමයින්ගේ දෙමාපියන්ගෙන් පලිගන්න තමයි ඕක කලේ. පුදුමේ කියන්නේ හරියටම විබාගේ ඉවර උන ගමන්ම එකපාරට ගල් අඟුරු මතු වෙච්ච එකනේ .
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    @Max_r මේ මොකෝ උබට පරණ බයියෙක් කියලා තියෙන්නේ. 🥲

    එනිවේ වරෙන් මේකවත් අපුල්ලමු.

    අඩෝ අතුරුදහන් උන ජෙප්පෝ මහ ගොඩක් ඉන්නවා නෙ. @Sathira529 @vibhishana එහෙම දැක්කෙවත් නෑ. ඒ දවස් වල දාර්ශනික ටෝක් ටිකක් දිදී නෙ හිටියේ. 🤭
    ------ Post added on Apr 9, 2026 at 11:26 PM
    Okun hithanne aththatama jeppo rata hadanawa kiyala modayo
     

    Similar threads