Nostalgic 🎧🎶🎵

ekpeters

Well-known member
  • Nov 18, 2024
    743
    389
    63
    ♥️♥️♥️♥️

    මෙයා Microsoft එකේ නේද?

    ජොබ් opportunity Set කරගන්න තිබ්බා නම්...
    ------ Post added on Apr 10, 2026 at 1:03 AM
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    224
    259
    63
    ♥️♥️♥️♥️

    මෙයා Microsoft එකේ නේද?

    ජොබ් opportunity Set කරගන්න තිබ්බා නම්...
    ------ Post added on Apr 10, 2026 at 1:03 AM
    kauda? eka nm danne na...

    ♥️♥️♥️♥️

    මෙයා Microsoft එකේ නේද?

    ජොබ් opportunity Set කරගන්න තිබ්බා නම්...
    ------ Post added on Apr 10, 2026 at 1:03 AM
    ow neh nuwan danushke. dn dakke.
    ------ Post added on Apr 10, 2026 at 1:04 AM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    ආදරෙතයි ඔච්චම් කරේ ඇයි ඇස් රතුකරගෙන තරහ උනේ
    නෙතගින් ඔබේ කඩුලු මැවේ ඔබේ කඩුලු දකින විට මට ද ඇඩේ

    කට පාඩම් යකෝ රැප් එකත් එක්කම. අදත් ඇහුවා.
     
    • Like
    Reactions: code_infinity

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,681
    4,044
    113
    ඉස්කෝලෙ යන කාලෙ රැප් එකත් කටපාඩම් කරගෙන හිටිය.
    Ever green Songs :love2:
     
    • Love
    Reactions: code_infinity