ගල් අගුරු මගඩිය A-Z 🤌

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,035
    5,519
    113
    mata nam list ekama mathakayi
    unge kayiwaruth ekka
    (aswawta unwa mathaka thiya innawa neme. mata thiyena issue ekak. sort of photographic memory:confused:)

    ubata saluwa belle othan inna mati malli wa amathaka wela habayi list ekata danna.

    mehema convert wechcha aya neme godak issara hitiya Marxism, communism gana hoda knowledge ekak thibba jeppo kiwwata hoda educated dial la tikak.
    ex; maxboysl,weligamaya wage.

    habayi e minissuwath ada hitiya nam mehema redi nathuwa kade yana ekak nam na anurage set ekata.
    gunebhai raththran la ekka hoda conversation tikak giya sarin sare thread wala.issara
    podi podi wachana huwamaru wunata (gunebhai ge side eken) mechchra pacha wun na ekekwath.

    habayi raththran nam danawadiya handa jeppanta banapu ekama thama kare. pora waradith na aththtama.
    porage FB hali walath thamath e parana talks ehema eliyata enwa hitapu gaman.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    @shenat කොන් කරලා ඇයි

    රෙද්දෙ රෙවෙන්න දීල තියෙන්නෙ ඌට. ඒ නිසා දැන් මෙන්ෂන් කරන්නෙ නෑ. ✌️😎

    ඌ ටිකක් මොළේ තියෙන බයියෙක් වගේ. රට බංකොළොත් කරපු උන්ට කඩේ යන ගමන් මාත් එක්ක තර්ක කරලා දිනන්න බෑ කියලා ඌට තේරිලා. 🙈

    උබට එහෙම අවුලක් නෑ. උබයි මායි අතර තියෙන්නෙ මානසික රෝහලේ පිස්සයි, දොස්තරයි අතර තියෙන වගේ සම්බන්ධයක්. 👍

    පිස්සා ඕන තරං ටෝක් දෙනව දොස්තරට. දොස්තර “ආ ඔව් ඕකේ” කියාගෙන ඉන්නවා. වෙලාවට බෙහෙත් ටික දෙනවා යනවා. දොස්තර ආයෙ එනකන් පිස්සා කියව කියව ඉන්නවා දොස්තරට බනිනවා 🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,789
    15,021
    113

    🔴 පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි ගාන සැලකූවිට මෙම ආන්ඩුවෙ කිසිම ඇමතිකෙනෙක්ට එරහිව විශ්වාසභංගයක් ගෙන ඇවිත් ජයග්‍රහනය කරන්න බෑ කියන එක සත්‍යක් . මේ ආණ්ඩුවෙ විතරක් නෙමේ වඩා ලගම සිද්දිය වෙච්ච කෙහෙලිය ඇමතිවරයාට ගෙනාපු විශ්වාසභංගය පැරදුනත් එතුමා අද අධිකරනය ඉදිරියේ වරදකරුවෙන් වෙලා ඉතින් එදා විස්වාසභංගෙදි එය එහෙම නෑ කියපු අය අද මොකක්ද කියන්නේ ? අනාගතේ දවසක මේ ආණ්ඩුවෙ අයගෙනුත් අහන්න වෙන ප්‍රශ්නය ඒක වෙන්න පුළුවන් තවත් ගල් අඟුරු ප්‍රශ්නය ගැලරියේ ප්‍රශ්නයක් ලෙස තිබුනද අධිකරණය ඉදිරියට ගිහින් නෑ නමුත් යන්න නියමිතයි .

    👉මෙම සිද්දියට අදාල විගණන වාර්ථාව එක්ක මේ කථාව අලුත් උනා ඉතින් මේ ගැන රටේ ඔනෑම පුරවැසියෙක්ට තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් උනා කියලා අධිකරනයේ සහය පතන්න පුළුවන් දැන් පැහැදිලි ලෙසම වංචාව හා පාඩුව පිළිබද සාක්කි තියනවා . වාර්තාවට අනුව මෙම බාල ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කරලා තියනවා . රජය කියනවා මේ බර ජනතාවට එන්න දෙන්නෙ නෑලු භාණ්ඩාගාරය යම් ප්‍රමාණක් දරාගන්නවාලු මහත්වරුනි මතක තබා ගන්න භාණ්ඩාගාරයේ තියෙන්නේ අපේ හූරං ගන්න බදු සල්ලි බව නැත්තං ඔයාලා ගෙදරින් ගෙනාපු දේපල නොවන වග.

    🤌ලංසු ඉදිරිපත් කරපු තැන ඉදං මේ ගනු දෙනුවෙ යම් අක්‍රමිකතාවයන් තියනවා . මෙම ඩෙන්ඩරය සදහා ලංසු කැඳවීමේ දැන්වීම පළ කරන්නේ 2025 අගෝස්තු 18 ඒ වන විට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට අපොහොසත් වූ Trident Chemphar Limited සමාගම සහ 2025 අගෝස්තු 19 වන දින මුදල් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගත් ANACAPE TRADING DMC සමාගම වෙත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකා 2025 අගෝස්තු 18 දින විද්‍යුත් තැපෑල මගින් හා 2025 අගෝස්තු 19 දින කුරියර් සේවාව මගින් ලංසු ලේඛන යැවීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර තිබුණු බව පෙනී ගොස් තියනවා.

    🤔මතක තබා ගන්න මේ ලංකා ගල් අඟුරු සමාගම ස්ථාපනය කිරීමේ එකම හා මූලිකම හේතුව ගල් අඟුරු අඛන්ඩව ප්‍රමිතියෙන් යුතුව අවම මිලකට සපයා ගැනීමයි ඔවුන් තමන්ගේ පඩි ගෙවන රාජ්‍යට හා බදු ගෙවන ජනතාවට සේවය කිරීම පසෙක තබා පෞද්ගලික සමාගම්වලට සේවය බලාදීමට යාම ප්‍රශ්නකාරී තත්වයක් . ඕක තමා අපි හැමදාම කිව්වේ රජයට බිස්නස් කරන්න ගියාම මේ තත්වයන්ට මූනදෙන්න වෙනවා මොකද මේ ආයතනවල ඉන්න මහත්තුරුන්ට රාජ්‍ය බදු මුදල් පිළිබද කිසිදු වගවීමක් වගකීමක් හෝ බැදීමක් නැති තරම් . අපි හිතනවා දැන් ඉන්නේ වල් පැළ උගුල්ලා දාලා හිටෝපු මල් පැළ අයිති හොඳ අවංක මිනිස්සු කියලා 🤫

    🧶 ප්‍රශ්නකාරී Trident Chemphar Limited සමාගම සම්පූර්ණ ලියාපදංචි ගාස්තුව වූ ඩොලර් 5,000ක මුදල ගෙවූ බවට සහතික කරමින් ගල් අඟුරු සමාගම 2025 අගෝස්තු 22 දින කුවිතාන්සියක් නිකුත් කරලා තියනවා , ඒ අනුව, 2025/2026 කාලපරිච්ඡේදය සඳහා ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් සැපයීමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද Trident Chemphar Limited සමාගම 2025 අගෝස්තු 18 එනම් ලංසු කැඳවූ දින වන විට නියමිත පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා සමාගමෙහි ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු බව පැහැදිලි ලෙසම විගණන වාර්ථාවෙ සදහන් කරලා තියනවා . ඉතින් මේ ගනුදෙනුව පටන් ගත්ත තැන ඉදම්ම වංචා සහගතව තමා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ . මේක අත්වැරැද්දක් අතපසුවීමක් නෙමයි කියලා පවතින දත්ත අනුව හොදින් පෙන්නුම් කරනවා . මේකට තමා crony capitalism කියන්නේ සම්බන්දතාවයන් හා බලතල මත තම ගජමිතුරු කල්ලිවලට ප්‍රසම්පාදන ක්‍රියාවලින් හා නීති නවා වෙළදපල තරගකාරීත්වය මගහැර අයුතු ලාබ ලාබාගැනීමට මග විවර කරමින් ඒවායින් ප්‍රයෝජන ගැනීම එදා වගේම අදත් සිදුවෙන බවට හොදම නිදසුනක් මේ බාල ගල් අඟුරු වංචාව . මේ වෙනුවෙන් පෙනී සිටින් මෙය වහන්න වහන් සිදුවන්නේ සියල්න්ගේම මූනේ දැලි ගෑවීමක්
    පමණි .

    🙉 ප්‍රසම්පාදනයේ ඇස්වසා බලදාරීන් ගොනාට අන්දවා හෝ අනුදැනුම හා ආශිර්වාදය මත කෙසේ හෝ ප්‍රශ්කකාරී සමාගමට ටෙන්ඩරය ලබාදී ගෙන්වා ගත් ගල් අගුරු තොගයේ ගුණාත්මකභාවයෙහි ගැටලු පවතී නම් එම තත්ත්වය නිවැරදි කර ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති බව පැහැදිවන පෙනීමට ඇත. නැව් තොග 12ට ම අදාළව පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා, වෙනත් කාර්යයක් සඳහා වගකීම් පවරන ලද Mitra SK South Africa (Pty) Ltd සමාගම මගින් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී තිබේ නමුත් එම සමාගම අවශ්‍ය කරන ප්‍රමිතීන්ට යටත්ව ගල් අඟුරු සාම්පල් පරීක්ෂා කිරීම සඳහා නිසි ප්‍රතීතනතාවක් නොතිබුණු බව නිරීක්ෂණය වූබවට විගණනවාරථාවෙන් පෙන්නුම් කරයි.

    🔴 අදාළ ප්‍රශ්නකාරී ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් Trident Chemphar Limited සමාගම සමග අත්සන් කිරීමට සකස් කරන ලද කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙහි එකඟතාව 2025 නොවැම්බර් 20 දින ලැබී තිබුණු නමුත්,
    එදිනට පෙර එනම්, 2025 නොවැම්බර් 19 දින නීතිපති එකඟතාව ලබා දීමට ද පෙර ලංකා ගල් අගුරු සමාගම හා සැපයුම්කරු සමග ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබීම සැලසුම් සහගතලෙස මෙම වංචාව සිදුකිරීමට ගත් පියවරක් ලෙස පෙනී යයි .

    👉 විගණන වාර්ථාවට අනුව බාල ගල් අඟුරු නැව් 9 හේතුවෙන් ගල් අඟුරු අධිපරිභෝජනයෙන් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් මෙම බර දරාගෑනීමට විදුලි පාරිභෝගිකයන්ට සිදු වනු ඇත දෙවන කාර්තුව සදහාද විදුලි ජනන සමාගම විසින් 15% වක මිල වැඩිකිරීමක් ඉල්ලා ඇත . බදු ගෙවමින් මෙම සමාගම් නඩත්තු කල යුතුව ඇති අතර නැවත වරක් එම සමාගම් හා නිලදාරීන් කරන වංචා වල පාඩුවද වක්‍රව ගෙවීමට සිදුවීම ඛේදජනක පාපකර්මයකි.

    ➡️ නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවූ ගල් අඟුරු භාවිතය නිසා පූර්ණ විදුලි ධාරිතාව වන මෙගාවොට් 300ක් ජනනය කිරීමට නොහැකි වීම මත දෛනිකව පැය 24 පුරා ම පූර්ණ ධාරිතාව අවශ්‍ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය 114,531,131කි. දෛනිකව පැය 16ක කාලයක් පූර්ණ ධාරිතාව අවශ්‍ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය 76,354,087 කි.එය ඩීසල් බලාගාර මගින් අදික මිලක් යටතේ මිලදී ගැනීමට සිදුවනු ඇත . මේ සමස්ථ වංචාවේ පාඩුව දැනටමත් මහජනයාගේ කර මතට පැටවී අවසානය එය තිසිවෙකුට ප්‍රතික්ශේප කල නොහැක . කවුරු කොහොම විශ්වාසභංග වලට මූනදුන්නත් ආණ්ඩුව එය පාර්ලිමේන්තුව ඇතුලේ ජයග්‍රහනය කලත් රජයට බින්සනස් කරන්න බෑ හොද මිනිස්සු දැම්මත් බිස්නන් කරලා ගොඩයන්න බෑ කියන එක ඔප්පු වී ඇත එයට තවත් නිදසුන් අවශ්‍යම නං ශ්‍රී ලංකන් එයාර් ලයින් දෙස බලන්න මේ පාඩම් ඉගෙන නොගෙන
    කටමැත දොඩවන මැති ඇමතිවරු නිසා සමස්ථ ආණ්ඩුව කෙරෙහිම ඇති ජනතා විශ්වාසය භංගවී යනු ඇත .

    සම්පූර්ණ විගණන වාර්ථාව පහතින් 👇

    @top fans

    වචන Janath perera
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ බං අර රිකා... දැක්කෙත් නෑ කාලෙකින්.. @ttj උබවත් දැක්කද ඌව? අහ්හ් උබත් නෑනේ... :(

    රිකා ඒ කාලෙ දුන්න High IQ වටපඩ ටෝක් ටික අපි බලල ඉමුකො මුලින්

    Special Audit Report Findings: 2025/2026 Coal Procurement

    Bid Submission and Contract Awarding
    • Bids for the 2025/2026 season were officially invited on August 18, 2025, but bid documents were issued to Trident Chemphar Limited before they had fully paid their registration fee.
    • Trident Chemphar Limited completed its registration and fee payment on August 22, 2025, four days after the bids were called.
    • The contract with Trident Chemphar Limited was signed on November 19, 2025, which was one day before the Attorney General officially granted legal consent on November 20, 2025.
    ඔන්න හරියට කරපු tender procedure එක.. 👍

    Supplier Registration Criteria Issues
    • Supplier registration criteria were unjustifiably relaxed: the requirement that a supplier must have previously provided 500,000 MT of coal with a Gross Calorific Value (GCV) over 5,900 kcal/kg was reduced to just 100,000 MT.
    • Out of the 1.87 million MT of coal previously supplied by Trident Chemphar, over 1.57 million MT had a GCV between 4,900 kcal/kg and 5,900 kcal/kg, falling well below the plant's standard of 6,150 kcal/kg.
    • Once registered, supplier licenses remained valid for three years without an annual re-evaluation of their financial viability.
    🥴

    Quality Inspection and Accreditation Failures
    • Quality reports at the loading port were issued by Mitra SK South Africa (Pty) Ltd., an entity lacking the required accreditation.
    • The inspection task was subsequently assigned to PT Mitra SK Analisa Testama Samarinda; however, their testing accreditation expired on December 29, 2025, and no renewal certificate was provided even by March 31, 2026.
    • Lanka Coal Company failed to appoint an alternative independent inspector or utilize the contractual option to test an Umpire Sample, resulting in none of the 2025/2026 shiploads meeting the required 6,150 kcal/kg standard.

    තාම එක උට්ටික පුටෙක් umpire sample එක check කරලා නෑ.. 🥴 මරු... 🥴 මරල හරි සල්ලි ගන්න umpire sample එක check කරන්න ඕනේ..

    Financial and Operational Impact
    • The overconsumption of substandard coal supplied by Trident Chemphar caused an estimated financial loss of Rs. 2,237.7 million.
    • Because the substandard coal prevented the plant from achieving its full 300 MW capacity, alternative energy sources were required. This resulted in a generation loss of 114,531,131 kWh (for 24-hour operation) or 76,354,087 kWh (for 16-hour operation).
    • A total recoverable penalty of Rs. 2,332.5 million is applicable to the supplier for failing to meet the specified quality parameters.

    වැඩිය සල්ලි ගන්නත් බෑලු වැඩිය ගත්තොත් ඒ කොම්පැනිය බංකලොත් වෙලා අන්තිමට එන්න තියෙන කෝල් ටිකත් නැති වෙනවලු.. 🥴

    Supply Chain Delays and Spot Tender Cancellations
    • A critical 40-day supply window was completely missed; no coal was brought into the country between November 13, 2025, and December 30, 2025.
    • Due to these severe delays and supply chain failures, an emergency spot tender was initiated in 2025, but this spot tender was subsequently cancelled due to procurement complications, severely worsening the coal shortage. 🥴
    • The first ship of the season arrived 7 days late on December 30, 2025, and only 12 out of the planned 18 shiploads had arrived by March 20, 2026.
    • To mitigate the ongoing crisis caused by the delays and the 2025 tender cancellation, another emergency Spot Tender was awarded on March 18, 2026, to Taranjot Resource (Pvt) Ltd.—a company previously identified as having supplied substandard coal.

    ඔන්න Negligence - මුන්ව ත්‍රස්තවාදියො ගානට දාල නඩු මහ උලුගෙදරට යවන්න ඕනේ රටක බලශක්තිය එක්ක සෙල්ලම් කරනවට :angry:

    @topkollek ග්‍රොක්ලොල්ලා... ඔන්න තියෙනවා doc එක..👇 උබේ ග්‍රොක් එකට දාල අහල බලපං මං කියල තියෙන්නෙ බොරුද කියලා.. :rolleyes:
    https://auditorgeneral.gov.lk/web/images/special_report/2026/Final Report 2026.04.07 11.pdf

    @Voltage @Dr.Sheldon_Suprakata : හොරෙන් හොරෙන් ඇවිත් බලල යන්නෙ නැතුව මේ ගැන මොනවහරි කියල යන්න...

    @Jack_Sparrow : මොකෝ වෙන්නෙ ඉතිං.. අගුරු කෑල්ලක් එහෙම කාල ඉන්නවද?

    @Bitter Truth : සියුමැලි ජෙප්පා දැක්කෙත් නෑ කාලෙකින්

    @emoji diaries : වර්ජනේ සැපට යනවද? අගුරු කෑල්ලක් කමුද?

    @Sathira529 : මොකෝ වෙන්නේ..

    @skymicro : මචං පොඩ්ඩක් මෙකේ දාල තියෙන මිලියන බිලියන ටික double check කරල දෙනවද?

    @Sandy_Fdo @u_make_me_sick_ : රට ඉදං තව පොඩ්ඩක් රට හදන්න ට්‍රයි එක්ක දෙමු.. එන්න එන්න

    @Max_r @bambuwathamai : මේ යන විදිහට නම් බයියෝ වගේ හිටපු උබලා ඒ කාලේ කඩේ ගිය හැතිකරේම ආයෙ බලේට ගේනවා සුවර්

    @maxtalker @a2mdb : මාව block කරලද දන්නෙ නෑ.. 🥺

    @Hyaenidae :
    Tom Hanks Hello GIF
    sri lanka film GIF by Viber

    Question: Does it accuse any politicians?

    Grok: No, the report does not accuse any politicians.

    The Auditor General’s Special Audit Report (April 2026) on Lanka Coal Company’s coal procurement for the Lakvijaya Power Plant and the 2025/2026 season limits its findings and recommendations to institutional and procedural issues. It attributes responsibility to:
    • Lanka Coal Company (LCC) management
    • the Bid Evaluation Committee
    • the General Manager / Managing Director / Chairperson
    • the supplier (Trident Chemphar Limited)

    There are no accusations, criticisms, or recommendations for action directed at any Minister (including the Minister of Energy), cabinet members, MPs, or other elected politicians. Political titles appear only in neutral, factual contexts (e.g., a single reference to a Minister submitting a Cabinet memorandum for emergency procurement), with no blame or implication of wrongdoing attached.

    Opposition parties have publicly used the report to criticise the government and the Energy Minister in Parliament, but this is political commentary outside the document itself. The report itself remains silent on any politicians.

    If you’re referring to a specific page or section you’ve seen that appears otherwise, feel free to point it out and I can re-check that part directly.

    Sri Lanka Sl GIF
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    බඩු අතේ මාට්ටු වුණාම
    ඇයි අනුර මුන්ට පුක ට දෙකක් ගහලා එලියට දාන්නේ නැත්තේ .
    පිස්සුද ඩෝ, ඌත් ඇවිත් එහෙම එකක් වෙලා නෑ කියපු එකේ කොහොමද රෙද්දක් ඇදන් action ගන්නේ :lol: 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    sri lanka film GIF by Viber

    Question: Does it accuse any politicians?

    Grok: No, the report does not accuse any politicians.

    The Auditor General’s Special Audit Report (April 2026) on Lanka Coal Company’s coal procurement for the Lakvijaya Power Plant and the 2025/2026 season limits its findings and recommendations to institutional and procedural issues. It attributes responsibility to:
    • Lanka Coal Company (LCC) management
    • the Bid Evaluation Committee
    • the General Manager / Managing Director / Chairperson
    • the supplier (Trident Chemphar Limited)

    There are no accusations, criticisms, or recommendations for action directed at any Minister (including the Minister of Energy), cabinet members, MPs, or other elected politicians. Political titles appear only in neutral, factual contexts (e.g., a single reference to a Minister submitting a Cabinet memorandum for emergency procurement), with no blame or implication of wrongdoing attached.

    Opposition parties have publicly used the report to criticise the government and the Energy Minister in Parliament, but this is political commentary outside the document itself. The report itself remains silent on any politicians.

    If you’re referring to a specific page or section you’ve seen that appears otherwise, feel free to point it out and I can re-check that part directly.

    Sri Lanka Sl GIF
    ටොප් ජෝකර් වෙන්නද හදන්නෙ ඒ පාර. ඕකෙ එනවද මූ හොරා කාල තියෙන්නෙ නම් ගහල. ඔය Audit report එකක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,851
    113
    35
    Spain
    රෙද්දෙ රෙවෙන්න දීල තියෙන්නෙ ඌට. ඒ නිසා දැන් මෙන්ෂන් කරන්නෙ නෑ. ✌️😎

    ඌ ටිකක් මොළේ තියෙන බයියෙක් වගේ. රට බංකොළොත් කරපු උන්ට කඩේ යන ගමන් මාත් එක්ක තර්ක කරලා දිනන්න බෑ කියලා ඌට තේරිලා. 🙈

    උබට එහෙම අවුලක් නෑ. උබයි මායි අතර තියෙන්නෙ මානසික රෝහලේ පිස්සයි, දොස්තරයි අතර තියෙන වගේ සම්බන්ධයක්. 👍

    පිස්සා ඕන තරං ටෝක් දෙනව දොස්තරට. දොස්තර “ආ ඔව් ඕකේ” කියාගෙන ඉන්නවා. වෙලාවට බෙහෙත් ටික දෙනවා යනවා. දොස්තර ආයෙ එනකන් පිස්සා කියව කියව ඉන්නවා දොස්තරට බනිනවා 🤣
    උඹත් එක්ක තර්ක කරන්න? උඹ අර ගෑස් සිලින්ඩර් එක එල්ලගත්තා බූරු මීම් එක අලවනවා, නැත්නම් කුණුහරපෙන් බැණගෙන යනවා. ඒවාට උත්තර දෙන්න පුළුවන් ඌරු කොටුවක් කරන එකෙක්ට තමයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    sri lanka film GIF by Viber

    Question: Does it accuse any politicians?

    Grok: No, the report does not accuse any politicians.

    The Auditor General’s Special Audit Report (April 2026) on Lanka Coal Company’s coal procurement for the Lakvijaya Power Plant and the 2025/2026 season limits its findings and recommendations to institutional and procedural issues. It attributes responsibility to:
    • Lanka Coal Company (LCC) management
    • the Bid Evaluation Committee
    • the General Manager / Managing Director / Chairperson
    • the supplier (Trident Chemphar Limited)

    There are no accusations, criticisms, or recommendations for action directed at any Minister (including the Minister of Energy), cabinet members, MPs, or other elected politicians. Political titles appear only in neutral, factual contexts (e.g., a single reference to a Minister submitting a Cabinet memorandum for emergency procurement), with no blame or implication of wrongdoing attached.

    Opposition parties have publicly used the report to criticise the government and the Energy Minister in Parliament, but this is political commentary outside the document itself. The report itself remains silent on any politicians.

    If you’re referring to a specific page or section you’ve seen that appears otherwise, feel free to point it out and I can re-check that part directly.

    Sri Lanka Sl GIF

    අනේ යකෝ.. මරුවට හෝදනවා... :lol:

    audit report එකක් කියන්නේ වරදකාරයො හොයල නම් කරන එක නෙමේ.. process එකේ වෙච්ච වැරදි හොයල ඒක පෙන්නල දෙන එක.. මේ report එක බලාගෙන තමයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන කවුද වැරදි කියල හොයන්නේ.. උබ තාමත් කුමාරයව හෝදන්න try කරනවා නේද.. ? යකෝ උට අධිචොදනාත් දීල තියෙන්නේ කලින් වැරද්දකට... :lol:

    අනික් එක යකෝ දැන් ඔය උඩ කියල තියෙන companies ටික විතරද වැරදි.. ඇමතියා බබා? එහෙනම් යකෝ කලින් හිටපු හැම ඇමතියම බබාලද? මහින්ද බබා? ජොනී බබා? :lol:

    අනේ නිකං පලයන් නාකි බඩියා යන්න :lol:

    Missing in Action:

    :(:(:( RIP
    ------ Post added on Apr 10, 2026 at 9:51 AM

    මාව අමතක කෙරුව එහෙනං. caරියෙක් :angry:

    උබත් දැන් අර ශීනට් ලෙවල් එකේ ගානට ඇවිල්ල වගේ නිසා ශේප් එකේ හිටියෙ මං.. :rolleyes:

    අනික් එක ජනිතා උබව හොදට බලාගනී.. ඒ නිසා මං මහන්සි වෙන්න ඕනෙත් නෑ... :baffled:

    ------ Post added on Apr 10, 2026 at 9:53 AM

    mata nam list ekama mathakayi
    unge kayiwaruth ekka
    (aswawta unwa mathaka thiya innawa neme. mata thiyena issue ekak. sort of photographic memory:confused:)

    ubata saluwa belle othan inna mati malli wa amathaka wela habayi list ekata danna.

    දාපං දාපං උබල.. නිකං දාන්න එපා උන්ගෙ උග්‍ර ජෙපි කම ඔප්පු වෙන පෝස්ට් එකක් එක්කම mention කරපං.. 👍

    mehema convert wechcha aya neme godak issara hitiya Marxism, communism gana hoda knowledge ekak thibba jeppo kiwwata hoda educated dial la tikak.
    ex; maxboysl,weligamaya wage.

    habayi e minissuwath ada hitiya nam mehema redi nathuwa kade yana ekak nam na anurage set ekata.
    gunebhai raththran la ekka hoda conversation tikak giya sarin sare thread wala.issara
    podi podi wachana huwamaru wunata (gunebhai ge side eken) mechchra pacha wun na ekekwath.

    habayi raththran nam danawadiya handa jeppanta banapu ekama thama kare. pora waradith na aththtama.
    porage FB hali walath thamath e parana talks ehema eliyata enwa hitapu gaman.

    porath ithin bayyek wagema thama.. muslim unta bana bana idala minissunwa usi gannala anthimata muslim majority country ekaka settle wela :lol:
    ------ Post added on Apr 10, 2026 at 9:56 AM
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    අනේ යකෝ.. මරුවට හෝදනවා... :lol:

    audit report එකක් කියන්නේ වරදකාරයො හොයල නම් කරන එක නෙමේ.. process එකේ වෙච්ච වැරදි හොයල ඒක පෙන්නල දෙන එක.. මේ report එක බලාගෙන තමයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන කවුද වැරදි කියල හොයන්නේ.. උබ තාමත් කුමාරයව හෝදන්න try කරනවා නේද.. ? යකෝ උට අධිචොදනාත් දීල තියෙන්නේ කලින් වැරද්දකට... :lol:

    අනික් එක යකෝ දැන් ඔය උඩ කියල තියෙන companies ටික විතරද වැරදි.. ඇමතියා බබා? එහෙනම් යකෝ කලින් හිටපු හැම ඇමතියම බබාලද? මහින්ද බබා? ජොනී බබා? :lol:

    අනේ නිකං පලයන් නාකි බඩියා යන්න :lol:
    ඔය hallucinate වෙන ඩොබියොත් එක්ක වාද කරන වෙලාව අපරාදෙ, උන්ට තමන්ට කියලා ප්‍රතිපත්තියක් නෑ තනියෙන් හිතලා උත්තරයක් දෙන්න බෑ. ඒත් වාදෙන් දිනන්න ඕනි හින්ද මෙහේ එන reply එක AI එකකට paste කරලා අනේ මාව බේරලා දෙන්න කියලා අඬලා generate වෙන reply එක මෙතන paste කරනවා 🤡
     
    Similar threads