හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
දවල් අවුරුදු උස්සවෙ ,අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ.
අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් 5ක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
19 කියන්න 1st year වෙන්න ඕන ගොඩක් වෙලාවට .
ඔහොම case වලට අවුරුදු 20 ගණන් නොයා මරණ දඬුවම දුන්න නම් අඩු වෙනවා මේවා,
ලොකුම දේ හේතුව 100% අදාලයි .
ලංකාවේ හේතු මීඩියා වල කතා වෙන්නේ නැහැ ,
ගැටුමක් කියල නිකන් ඉන්නවා වෙන රට වල කතා වෙන්නේ මෙහෙම දෙයක් උනාම හේතුව .