ඔන්න මම කලින් දාපු මගේ Travel Tool එකේ පොඩි upgrade එකක් කරලා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න ආවේ.
අලුත් functions විදිහට මම add කරේ මෙන්න මේවා,
1. අපි plan කරපු route එක අවට තියෙන පෙට්රෝල් ෂෙඩ් , හෝටෙල්ස් , රෙස්ටෝරන්ට්ස් බලාගන්න පුළුවන්.
2. අපි select කරන location එක අවට තියෙන tourist attractions suggest කරනවා වගේම අපිට ඒ locations වලට route එකත් පෙන්නවා.
3. map එකේ click/touch කරන point අවට තියෙන tourist attractions suggest කරනවා වගේම අපිට ඒ locations වලට route එකත් පෙන්නවා.
කලින් mobile view එකේ බර අව්ලක් තිබිල මම ඒක දැක්කේ පස්සේ. දැන් එකත් හදල තියෙන්නේ, කිසි අව්ලක් නැතුව mobile device එකෙත් බලන්න පුළුවන් .
Website
මේ පොස්ට් එකේ මුල් පොස්ට් එකට මෙතනින් යන්න
