අවුරුදු නෑදෑ ගෙවල් වල යනවද ?

dakune ekek

Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    Api nam karanne hama awuruddema kattiyama eka thanakta set wenawa.Giya awurudde ape gedara, me awurudde loku thathalage gedara.Eka thankata set wunhama lesi hama gedarakatama yanna oneth naha athi tharam kathabaha karala kana deyak kala beela yanna tiyenne
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    Yanna wena gewal tikak tinawa ,ewata yanna wenawa unuth anawa..

    Minissu kipa denek hari tamanta inna ona eka therenne hadisi awasthawal anawa salli walata karanna beri dewal mathu weddi
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,496
    11,116
    113
    උබලගේ නෑයෝ ප්‍රශ්ණ අහන්නේ නැද්ද?

    කෙල්ල මොකද කරන්නේ?
    බදින්නේ නැද්ද?
    රස්සාව ප්‍රොමෝශන් ලැබුනද?
    පඩි කීයද?
    වාහනයක් ගන්නේ නැද්ද?
    etc.....
    Lamai nadda?

    Niwan dakinna deyak ne Ausi giyama harine? Ausi wala oya uttawal nene?
    Na na, muwa witharak lankaawe ithuru welaa, nadayo 15-20 ma Aussie yanna thiyenne
    ------ Post added on Mar 23, 2025 at 5:06 AM

    issara parentsla api athe kaama pigan yawwa laga gewal walata. Mala karumayak. Mata awurudu kaale kiyanne kunuhabba polimata mathak wena dawas tikak. Awurudu dawase podi un catering services wage plate ussan ehe mehe yanawa amma mathak kara kara :lol:
    Umba wisawasa karanne na, ape amma loku mas kaali bedanne oya plate walata, okkoma bedala hembath wela api kanna yanakota podi kaali thiyenne. Mala paninawa
    ------ Post added on Mar 23, 2025 at 5:21 AM
     
    • Haha
    Reactions: Sonique

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,368
    2,462
    113
    colombo
    අයියා අක්කා ගෙවල් ළඟ ඉන්නේ අමුතුවෙන් යන්න දෙයක් නැහැ



    ආච්චි අපි එක්ක ඉන්නකොට ඔක්කොම අපේ ග්ගේදර ආවේ
    හම් අච්චි නැති වුණාම ගොඩක් මාමා ලා. තරහා වුණා. ඉරිසියාව. .....


    සමහරු මැරුණා. ඊට පස්සේ ඒ පවුල් එක්ක කනෙක්ෂන් ඒක එහෙමම ගියා.


    දැන් වෙඩිමක් තිබ්බත් කියන්නේ නැති ලේවල් එකට ගිහින්.


    සමහරක් විට ලොකු මාමාල ගෙදර යයි. අම්මලා..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    අපෝ මේ ගොන් චාරිත්‍රෙ බන්. දැන් එපා වෙනවනෙ අරෙහෙ යන්නයි මෙහෙ යන්නයි. උන් අපේ ගෙදර එනවා අපි අන්ගෙ ගෙදර යනවා. මහ කැරි පොන්නම චාරිත්‍රයක් තමයි. උබල මොකද හිතන්නෙ මේ ගැන ? එක්කො කට්ටියම එකම දවසෙ එකම ගෙදරක සෙට් වුණා නම් හත්දිබ්බාගෙ හැමතැනම යන්න වෙන්නෑනේ. කවුද බන් මේ හුකන චාරිත්‍ර හඳුන්වල දීපු පොන්නයා ? 😣
    චාරිත්‍ර කියන ඒවා අනිවාර්යයෙන් කරන්න ඕන නෑ..
    තමන් අකැමැතිනම් නොකලා කියලා වැරැද්දක් නෑ..
    දෙතුන් වතාවක් ඕක නොකර ඉද්දි ඉබේම ඕක කරන්න ඕනවෙන එකකුත් නෑ...
     
    • Love
    Reactions: Candid-B

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    Na.... wena kohe hari trip ekak yanawaa.

    P.S.
    Ammalage gedara gihin, thawa ehe mehe yan kiyanna kalin ape gamana yanawaa. Ehe mehe yanna oane kiwwoth aaye gedara enneth na kiyala kiala thiyena nisaa dan wadiya yanna kathaa karanneth na.
    eka thama mamath baluwe. madu palliya patthe giyoth mokada
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,788
    113
    Mother Earth
    අනික මට සෝෂල් ෆෝබියා බන්. හෙනම අපහසුතාවයක් දැනෙනවා කවුරු හරි අමුත්තෙක් ගෙදර ආවම / කාගේ හරි ගෙදරකට ගියහම. 🥹

    Ithin bun eka umbe kemaththa 🤷🏽‍♂️
    ගෙදරින් බනින්නේ නැද්ද බන්? උඹ තනියමද යන්නේ? ගිහින් නවතින්නේ කොහේද?
    ------ Post added on Apr 11, 2026 at 9:37 AM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අනික මට සෝෂල් ෆෝබියා බන්. හෙනම අපහසුතාවයක් දැනෙනවා කවුරු හරි අමුත්තෙක් ගෙදර ආවම / කාගේ හරි ගෙදරකට ගියහම. 🥹


    ගෙදරින් බනින්නේ නැද්ද බන්? උඹ තනියමද යන්නේ? ගිහින් නවතින්නේ කොහේද?
    ------ Post added on Apr 11, 2026 at 9:37 AM

    gedarin kohomada bun mata baninne, mama yanne wife ekka. monawahari kiwwe nattham aaye enne naane.
     
    • Love
    Reactions: Candid-B

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    ඕක හොඳයි ඉතින් හිත්වත්කම් අලුත් වෙනවා. ජොලී.

    අකමැති නම් නොකර ඉන්න පුළුවන්නේ.

    මට නම් එපා වෙන්නේ ගෙදර අය ඇඳුම් අරන් දුන්නම.. ආයේ මමත් ගිහින් ඇඳුම් කඩ වල රස්තියාදු වෙන්න එපැයි