ඇමරිකාව ලංකාව අල්ලනවා..

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    55
    18
    ඇමරිකාව යුද්ධයක් කරලා ලංකාව අල්ලනවා නම් , මොන පැත්තෙන් ගහයිද මුලින්ම? කොළඹ ට ඒබ්‍රහම් ලින්කන් එක එවයිද? නැත්තම් උඩින් ඇවිත් නෙලයිද මුලින්ම?
    උන් කියන විදියට ලංකාවෙ හමුදාව වගේ හමුදාවෙ අය 10 - 30 අතර ගානකට නෙලන්න එක නේවි ෂීල් කෙනෙක් ඇතිලු (තාක්ෂණික අවිත් සමඟ)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    ඇමරිකාව යුද්ධයක් කරලා ලංකාව අල්ලනවා නම් , මොන පැත්තෙන් ගහයිද මුලින්ම? කොළඹ ට ඒබ්‍රහම් ලින්කන් එක එවයිද? නැත්තම් උඩින් ඇවිත් නෙලයිද මුලින්ම?
    උන් කියන විදියට ලංකාවෙ හමුදාව වගේ හමුදාවෙ අය 10 - 30 අතර ගානකට නෙලන්න එක නේවි ෂීල් කෙනෙක් ඇතිලු (තාක්ෂණික අවිත් සමඟ)
    ඇමරිකාව නෙමේ ඉන්දියාව අල්ලන්නේ
    හැබැයි මේ දවස්වල චීන්නු ලංකාව මියන්මාර් කරනවා
    අපේ එවුන් ගෙවල් දෙනවා , ඔෆිස් දෙනවා, ළඟදීම ලංකාව ලොකු නමක් ගහනවා ලෝකෙම
     

    Noodle

    Junior member
  • Mar 19, 2026
    57
    55
    18
    පොළොන්නරුවෙන් මුලින්ම ගහන්නේ පොළොවෙන් මතුවෙලා..
    පොළවෙන් මතුවෙලා ද

    යුද්ධ කරන්න දෙයක් නෑ
    ඇමෙරිකන් සෑර්ලා එනකොට
    සිංහලු ඈත් කරලා දෙනවා
    ඇරපං සෑර් කීලා
    වෙල්ලස්ස කැරැල්ලක් එහෙම එයිද
    ------ Post added on Apr 10, 2026 at 4:32 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,997
    10,205
    113
    🌎
    ලෝකේ හොදම යුද විශ්ලේෂකයෝ, න්‍යෂ්ටික විද්‍යඥයෝ, ප්‍රහාරක ගුවන්/ඩ්‍රෝන් යානා ඉංජිනේරුවරු ඉන්න පුණ්‍ය භූමිය කොහෙ අල්ලන්නද

    https://elakiri.com/threads/අන්න-ඉරානෙට-ගහනවා-🔴breaking.2243016/page-290

    මේ thread එක චුට්ටක් පරිශීලනය කරලා බලන්න
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,240
    113
    හස්තිශෛලපුර
    උන් කියන විදියට ලංකාවෙ හමුදාව වගේ හමුදාවෙ අය 10 - 30 අතර ගානකට නෙලන්න එක නේවි ෂීල් කෙනෙක් ඇතිලු

    :lol: Iran samathala karapu American Army eka ganada kiwe?
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    381
    552
    93
    My Home
    ඇමරිකාවෙන් අහස්කූරක් එව්වත් ඒකත් වදිනවා බිල්ඩිමකට. අපේ රටේ defence system එකක් නෑ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    gahanne moktd bn call ekk dila yatath wenna kiwwa nm athi

    lankawa kiaynne dupathak navy ekk awill mekata thel enna denne na kiyapu gmn sinhalunta gal yugeta yanna wenne
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,886
    1,931
    113
    විපක්ෂයම පාවාදෙයි. ඇමරිකන් කොඩි දාගෙනම එයි
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඇමරිකාව යුද්ධයක් කරලා ලංකාව අල්ලනවා නම් , මොන පැත්තෙන් ගහයිද මුලින්ම? කොළඹ ට ඒබ්‍රහම් ලින්කන් එක එවයිද? නැත්තම් උඩින් ඇවිත් නෙලයිද මුලින්ම?
    උන් කියන විදියට ලංකාවෙ හමුදාව වගේ හමුදාවෙ අය 10 - 30 අතර ගානකට නෙලන්න එක නේවි ෂීල් කෙනෙක් ඇතිලු (තාක්ෂණික අවිත් සමඟ)
    unt aissella aarugamben gahanne
    gedarata awilla kanata gahala inna than alla ganne borunam balapan
    ehema bari unoth alankaawa madden border ekak daanawa :P :P :P :D :D :D
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    විපක්ෂයම පාවාදෙයි. ඇමරිකන් කොඩි දාගෙනම එයි
    lol wipakshaya neme yako andu pakshaym enna kiyala Vaseline tikkuth dei arala palayak kiyala
    car happens GIF
     

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    ඇමරිකාවෙන් අහස්කූරක් එව්වත් ඒකත් වදිනවා බිල්ඩිමකට. අපේ රටේ defence system එකක් නෑ
    No we have many guys here with 12 Inches dicks. keep them in line & ask them to musterbate & throw (use) sperm as the defence. what else we need :p
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    ඇමරිකාවට ලේස් නෑ අපේ උන් වියට් කොං ස්ටැයිල් එකට කෑලෑ අස්සෙ ඉදන් දෙනකොට.
    vietname e gema gahuwa uda idagena china badu supply krapu nisa
    china badu sapewwe nathnm vietnam un parada wenwa
    lakawata oya gema gahanna ba dupathak nisa
     
    • Like
    Reactions: kingcapton

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    ආතල් එකට වගේ , US වල 51 වෙනි state එක විදියට ලංකාව ගන්න කියලා ට්‍රම්ප් ගෙන් ඉල්ලන online petition එකක් දැම්මනං හරි බන් ,

    වැරදිලාවත් ඕක පත්තුවෙලා ට්‍රම්ප් නිකමට හරි ඔය ගැන වචනයක් හරි කිවුවොත්, දැන් US වලට බනින අපේ උන් අත්දෙකම උස්සලා කැමති වෙන්නේ US වල 51 වෙනි states එක විදියට ලංකාව ගන්න කියලා.
     
    • Like
    Reactions: navinnuwan