ඇමරිකාව ලංකාව අල්ලනවා..

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,352
    1
    5,230
    113
    ඇමරිකාව කන්නෙ ලංකාවෙදි තමයි .....(y)(y)(y)

    පැලවත්තෙ එක කොමරේඩ් කෙනෙක් නේවී සීල් දුසිමක් දෙකක් එක්ක ගේමට දාන්න පුලුවන්

    rPGPG4M.jpeg
     
    Noodle

    Junior member
  • Mar 19, 2026
    57
    55
    18
    ආතල් එකට වගේ , US වල 51 වෙනි state එක විදියට ලංකාව ගන්න කියලා ට්‍රම්ප් ගෙන් ඉල්ලන online petition එකක් දැම්මනං හරි බන් ,

    වැරදිලාවත් ඕක පත්තුවෙලා ට්‍රම්ප් නිකමට හරි ඔය ගැන වචනයක් හරි කිවුවොත්, දැන් US වලට බනින අපේ උන් අත්දෙකම උස්සලා කැමති වෙන්නේ US වල 51 වෙනි states එක විදියට ලංකාව ගන්න කියලා.
    maru
     
    • Like
    Reactions: Majang

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,213
    5,875
    113
    Galaha
    ඇමරිකාව ලංකාව දිහා බලන් අතේ ගැහුවත් ලංකාව පරදිනවා. 😌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,775
    113
    සේදවත්ත
    vietname e gema gahuwa uda idagena china badu supply krapu nisa
    china badu sapewwe nathnm vietnam un parada wenwa
    lakawata oya gema gahanna ba dupathak nisa
    අපි බන් මීරිස්කුඩු හරි ගහනවා ඕකුන්ට, අපිට ගහනකොට චීනේ එම නිකං ඉන් නෑ . අනිවාර්යෙන් මේ වගේ යුද්දයක් යනකොට අනික් බලපුලුවකාරයෝ සීන් එකට බහිනවා . ලංකාව උපක්‍රමික අතින් වැදගත් දිවයිනක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,631
    17,527
    113
    ආතල් එකට වගේ , US වල 51 වෙනි state එක විදියට ලංකාව ගන්න කියලා ට්‍රම්ප් ගෙන් ඉල්ලන online petition එකක් දැම්මනං හරි බන් ,

    වැරදිලාවත් ඕක පත්තුවෙලා ට්‍රම්ප් නිකමට හරි ඔය ගැන වචනයක් හරි කිවුවොත්, දැන් US වලට බනින අපේ උන් අත්දෙකම උස්සලා කැමති වෙන්නේ US වල 51 වෙනි states එක විදියට ලංකාව ගන්න කියලා.
    ඒවා ගැන උඹල වගේ කුරුසයෝ වැඩිය හිතන්න ඕනේ නෑ.

    යෙහොවා අවුරුදු 3000කට කලින් ලංකාව පොරොන්දු වෙලා නෑ, තම්බින්ට අවුරුදු 3000කට කලින් උඹලට පුක පෙන්නලා හෝමුස් සන්ධිය පොරොන්දු උනාට
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    591
    813
    93
    Amsterdam
    හුන්ඩුවට ගහන්න දෙයක් තියෙනවද බං. ලංකාවෙන්ම බිහිවෙච්ච දෙමල්ලු ටිකක් එක්ක අවුරුදු 30ක් යුද්ද කරා කියන්නෙ ඇමරිකන් උන් එක්ක කවර කතා ද.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    හුන්ඩුවට ගහන්න දෙයක් තියෙනවද බං. ලංකාවෙන්ම බිහිවෙච්ච දෙමල්ලු ටිකක් එක්ක අවුරුදු 30ක් යුද්ද කරා කියන්නෙ ඇමරිකන් උන් එක්ක කවර කතා ද.
    ඒක 80 ගණන් වලදිම ඉවර කරල දාන්න තිබ්බා අපේ හමුදා වලට, දේශපාලන අතපෙවීම් නැත්නම්. අවුරුදු 30ක් ඇදෙන්න ලොකුම හේතු අපේ කාළකන්නි දේසපාලුවොයි ඉන්දියාවයි.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    යුද්ධයක් කරලා ලංකාව අල්ලනවා නම් ආමි කැම්ප් ටිකයි එයාපොර්ට් ටිකටයි B2 එකක් දෙකක් එවලා සමතලා කරන්න විතරයි ඔනේ.
    හැබැයි උන් එච්චර වියදම් කරල මහන්සි වෙන්නේ නෑ. ලංකාවෙන් එන බඩු වලට එකක් import ban දැම්ම ගමන් අපි ඉවරයි. කන්න නැතුව මැරෙන්නේ.
    එක පෑන් පාරයි.
     
    • Like
    Reactions: navinnuwan

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    ඒක 80 ගණන් වලදිම ඉවර කරල දාන්න තිබ්බා අපේ හමුදා වලට, දේශපාලන අතපෙවීම් නැත්නම්. අවුරුදු 30ක් ඇදෙන්න ලොකුම හේතු අපේ කාළකන්නි දේසපාලුවොයි ඉන්දියාවයි.
    gahai pakak
    indiyawatath gahanna bari una
    fonsekama kiyanawa ehema 90 gann wala ltte eka iwara karanna chance ekk thibbe na ewa boru katha kiyala
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    786
    423
    63
    Homagama
    ආතල් එකට වගේ , US වල 51 වෙනි state එක විදියට ලංකාව ගන්න කියලා ට්‍රම්ප් ගෙන් ඉල්ලන online petition එකක් දැම්මනං හරි බන් ,

    වැරදිලාවත් ඕක පත්තුවෙලා ට්‍රම්ප් නිකමට හරි ඔය ගැන වචනයක් හරි කිවුවොත්, දැන් US වලට බනින අපේ උන් අත්දෙකම උස්සලා කැමති වෙන්නේ US වල 51 වෙනි states එක විදියට ලංකාව ගන්න කියලා.
    එහෙම පිලිගන්නේ නෑ, අපි ජනමත විචාරණයකට ගිහින් Unincorporated Territory එකක් වෙන්න කැමැතියි කියලා පෙන්නන්න ඕන බහුතර මතයකින්. එහෙම නැතුව විමල් වීරවංශ ලා කියනවා වගේ බන්දේසියක තියලා දෙන්න බෑ. හැබැයි රූකඩ රාජ්ජයක් කරන්න පුලුවන් ගෝඨාව ආයෙමත් ගෙනල්ලා.