ජීවිතේ පළවෙනි Credit card එක අද ගත්තා.. මට දැන් Tattoo එකක් ගහන්න ඔනේ..🥴🥴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    card accept තැනකට ගියා කියමුකෝ.. කාඩ් එකෙන් ගෙව්වා කියමුකෝ.. එතකොට මම ආයි ඒක ගෙවන්නේ වාරික වශයෙන්ද ? නැතිනම් full payment එකක් බැංකුවට කරන්න ඕනේද ? :confused::confused::confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    card accept තැනකට ගියා කියමුකෝ.. කාඩ් එකෙන් ගෙව්වා කියමුකෝ.. එතකොට මම ආයි ඒක ගෙවන්නේ වාරික වශයෙන්ද ? නැතිනම් full payment එකක් බැංකුවට කරන්න ඕනේද ? :confused::confused::confused:
    card එකකට billing cycle එකක් තියෙනවා. මාසෙකට සැරයක් බිලක් එනවා ඔය ඔක්කොම වියදම් එක්ක. ඒක නිකිත් වෙච්ච දවසේ ඉඳන් උඹට දවස් 20ක් තියෙන්වාඅ ඒ බිල settle කරන්න. එක්කො full ගෙවන්න පුලුවන්, ඒ කියන්නෙ ආයි පොලී මුකුත් නෑ, නැත්තන් අවමය හෝ ඊට වැඩියෙන් කොටසක් ගෙවන්න පුලුවන්, එහෙම කලාම ඉතිරියයි, ඉතිරියට පොලියක් එකතු වෙනවා ඊලඟ මාසෙ බිලේ ඉඳ, නැත්තන් නොගෙව ඉන්න පූලුවන්, එතකොට late payement fee එකයි පොලියයි ගෙවපු නැති ගානයි ඔක්කොම ඊලඟ බිලට සෙට් වෙනවා ක්‍රිබ් එකටත් යනවා.
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    card accept තැනකට ගියා කියමුකෝ.. කාඩ් එකෙන් ගෙව්වා කියමුකෝ.. එතකොට මම ආයි ඒක ගෙවන්නේ වාරික වශයෙන්ද ? නැතිනම් full payment එකක් බැංකුවට කරන්න ඕනේද ? :confused::confused::confused:
    mokkda gatta card eka

    HNB, NDB wala 24/12 months 0% yanawa me tike any payament