GMOA එක පට්ට අසරණ වෙලා 🙁

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    hoda wade... unta thiyenne giyada job eka kala paduwe inna...

    paripalana katayuthu, pathweem anduwen balagani...

    දොස්තරලා විතරක් නෙමෙයි බං.
    මුන් හැම එකාටම වැලි දාලා අරිනවා.
    කලින් කිසි ආණ්ඩුවකට නැති බලයක් මුන්ට තියනවා.
    වෙන එන්න එකෙක් නැති බව මුන් දන්න නිසා.
    GMOA සජිත් එක්ක මීටින් ගනිද්දී නලින්දට පුකෙන් හිනා ඇති 😄
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,485
    5,407
    113
    Colombo

    හරි හමන් විපක්ෂයක් නැති නිසා ආණ්ඩුව ෆුල් චිල් එකේ හැසිරෙන්නේ.

    මුන්ට අර කාගීල්ස් එකෙ ගාව කාර් එකේ සිද්දිය වුනා නම් කොච්චර දෙයක්ද
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,613
    2,979
    113
    හැම ගහටම කොට කොට ඇවිත් අන්තිමේ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුව වගේ තමයි මේ සැරේ ගොමට උනේ
     
    • Haha
    • Like
    Reactions: nul and DiksonAlex

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,932
    49,253
    113
    සේදවත්ත
    ආන්ඩුව මොසාඩ් එකක් හැදුවේ නැත්තම් විශාල කරදරයකට මූන දෙනවා . මුං එකා එකාව අහක් කරන්න ඕනේ , බ්ලැක්මේල් කරන්න ඕනේ, තර්ජනය කරන්න ඕනේ පවුලේ අයව අල්ලන් . මෙහෙම නටන්න දෙන්න බෑ . ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙසේ වෙතත් කොමියුනිස්ට් ෆැසිස්ට් එක්කවත් අස්සේ මේ වගේ උන් ජීවත් වෙන් නෑ .
     
    • Haha
    Reactions: Emarald

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    ආන්ඩුව මොසාඩ් එකක් හැදුවේ නැත්තම් විශාල කරදරයකට මූන දෙනවා . මුං එකා එකාව අහක් කරන්න ඕනේ , බ්ලැක්මේල් කරන්න ඕනේ, තර්ජනය කරන්න ඕනේ පවුලේ අයව අල්ලන් . මෙහෙම නටන්න දෙන්න බෑ . ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙසේ වෙතත් කොමියුනිස්ට් ෆැසිස්ට් එක්කවත් අස්සේ මේ වගේ උන් ජීවත් වෙන් නෑ .

    • Haha
    Reactions: speedmalli

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,896
    113
    y y i dont understand

    පොඩි මනුස්සයට තැනක් හදන්න තමා හොද පාලනයක් හෙව්වෙ ඇති කලේ ඒත් ඒ පලනයම පොඩි මනුස්සයට තැනක් නැති කරනවනම් පාලනේ ගෙනාපු අයම ඊට විරුද්ධ වීමට පසුබට වෙන්නෙ නෑ. නීතිවේදියා පාලකයා ජනතාවගේ පරමාධිපත්‍යය මත පවතිනව.මෙවැනි පහත් ක්‍රියා අනුමත කරන්න නොහැකි.රජයක් ලෙස සහ නිලධාරීන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.මතක තබාගන්න ඔබ පාලනය කරන්න ආවෙ යුක්තිය පසිදලීමටත් සාධාරණය ඉටු කිරීමට මිසක් අසාධාරණ ලෙස ජනතාව පෙලීමට නොවේ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,049
    113
    GMOA ekatai SLAS eke ewuntai AKD Hoda padamak kiyala dunna. Ekata respect.
    GMOA, SLAS hamadama ena anduwen loku mas raththalak kadagannawa minissu asarana karala.
    Kalakanni hituwe un Trump tath wada lokko kiyala. Strike karala mini maranawa. Leddu Jaffna walinuth enawa Beheth ganna.
    Hoda wede GMOA union sakkilinta
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    GMOA ekatai SLAS eke ewuntai AKD Hoda padamak kiyala dunna. Ekata respect.
    GMOA, SLAS hamadama ena anduwen loku mas raththalak kadagannawa minissu asarana karala.
    Kalakanni hituwe un Trump tath wada lokko kiyala. Strike karala mini maranawa. Leddu Jaffna walinuth enawa Beheth ganna.
    Hoda wede GMOA union sakkilinta
    good for all of them who are part of 6.9 million voters who voted for NPP
     
    • Like
    Reactions: PoweruseR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,999
    113
    ආන්ඩුව මොසාඩ් එකක් හැදුවේ නැත්තම් විශාල කරදරයකට මූන දෙනවා . මුං එකා එකාව අහක් කරන්න ඕනේ , බ්ලැක්මේල් කරන්න ඕනේ, තර්ජනය කරන්න ඕනේ පවුලේ අයව අල්ලන් . මෙහෙම නටන්න දෙන්න බෑ . ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙසේ වෙතත් කොමියුනිස්ට් ෆැසිස්ට් එක්කවත් අස්සේ මේ වගේ උන් ජීවත් වෙන් නෑ .
    ඔව්ව කියලා හිටු හදන්න කියලා මොකක් හරි අටවලා අන්තිමට ඒකත් ගූ ගොඩක් කරගෙන තමා නවතින්නේ. එච්චර දෙයක් මුංට කරගන්න බෑ
     
    • Haha
    Reactions: Don GasCan