අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

ජනාධිපතිවරණය / මහමැතිවරණය 2029 හෙට දෙන්නෙ කාටද?

  • අනුර කුමාර දිසානායක - NPP

    Votes: 176 48.8%
  • සජිත් ප්‍රේමදාස - SJB

    Votes: 9 2.5%
  • රනිල් වික්‍රමසිංහ - UNP

    Votes: 69 19.1%
  • නාමල් රාජපක්ශ - SLPP

    Votes: 21 5.8%
  • ඉහත කිසිවක් නොවේ

    Votes: 43 11.9%
  • ඡන්දෙ දාන්නෙ නැත

    Votes: 43 11.9%

  • Total voters
    361
  • Poll closed .

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,291
    15,946
    113
    42% ජනාධිපති නේද 50% වලට වැඩි කරගෙන තියෙන්නේ

    අවුරුදු 2කට 8% වැඩි වෙලා 🤩
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    සීයා නැත්නම් පුකෙන් ගිහින් යකෝ . .
    මාස 6න රට ගොඩ දාන්නම් කියල ආපු උන් ටිකකට අන්තිමටම අවුරුදු 1හමාරක් ගිහින් මේසෙට පාරක් ගහල , අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුකේ ගහගෙන , බස් ස්ටෑන්ඩ් එක්ක තීන්ත ගාල , ගල් අගුරු රෙන්න වෙලා තියන්නේ . :rofl: 🤌
    කවද්ද රනිල් දිවුරුම් දෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    Gahai - Poththai

    මුගේ ඊයේ post එකකට දාල තිබ්බ comments දැක්ක.. :lol: 🤌
    එක්කෝ මූ කියන විදියට ඔක්කොම උන් අනුරට බැනල .. කැරි කමෙන්ට් ටිකක් දාල තිබ්බේ ඩොබියට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,705
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    පක්ෂයක් නෙවෙයි . මුන් වගේ පට්ට පච කියලා බොරු ෆැන්ටසි පෙන්නල මිනිස්සු රවට්ටන උන් නැතුව ඇත්ත කතා කරන , දැක්මක් තියන ඕන එකෙක් හොදයි .
    මුන් ආපු දවසේ ඉදන් අර උන් කලින් කියපු බොරු ටිකේ අනිත් පැත්ත කර කර තමන්ගේ උන්ව ම හෝද හෝද ඉන්න එක .
    මෙලෝ දෙයක් කරගන්න බෑ . කරගෙන ආපු දේවල් වත් maintain කරන්න බෑ ..
    හරි බන් උබේ කලින් කොමෙන්ට් එක දැක්කම තේරෙනවා උබ JVP/NPP කැමති නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගැන පැහැදිලි කිරීම අනවශ්‍යයි.
    පැහැදිලිව කියපන් එතකොට උබ ඒගොල්ලන්ට වඩා හොදයි කියන්නේ තනි ධමනියද ? නෑමෝල් ද ? එහෙමත් නැති නම් රොටි ද ? එහෙමත් නැත්තන් ..............
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395

    saL0XNH.gif
     
    • Like
    Reactions: Draco Malfoy

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    හරි බන් උබේ කලින් කොමෙන්ට් එක දැක්කම තේරෙනවා උබ JVP/NPP කැමති නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගැන පැහැදිලි කිරීම අනවශ්‍යයි.
    පැහැදිලිව කියපන් එතකොට උබ ඒගොල්ලන්ට වඩා හොදයි කියන්නේ තනි ධමනියද ? නෑමෝල් ද ? එහෙමත් නැති නම් රොටි ද ? එහෙමත් නැත්තන් ..............
    මූ මොඩ් බයියෙක්. කලින් මහින්දගෙ ඇටදෙක උරලා දැන් රනිල්ට රිම්ජොබ් දෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,705
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    මූ මොඩ් බයියෙක්. කලින් මහින්දගෙ ඇටදෙක උරලා දැන් රනිල්ට රිම්ජොබ් දෙනවා
    ඉස්සරලා ඌට පැහැදිලි උත්තරයක් දෙන්න දීපං...
    හැමදාමත් වේදනාවෙන් දාන පොස්ට් දැක්කට. අවොත් හොදයි කියන කෙනෙක් දැක්කේ නෑ
     
    • Haha
    Reactions: 192.168.o.21

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඉස්සරලා ඌට පැහැදිලි උත්තරයක් දෙන්න දීපං...
    හැමදාමත් වේදනාවෙන් දාන පොස්ට් දැක්කට. අවොත් හොදයි කියන කෙනෙක් දැක්කේ නෑ
    ඌ එන්නෑ :no:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    ජෙප්පො ටික ඇනොන් පොල් එකකුත් දාල ෆේක් බස්සලත් ඊයා
    දැන් ඉතින් එහෙමවත් කියලා හිත හදාගමු, අවුරුද්දට පස්සෙ රට අවුලන්න බොරුවක් හොයාගන්නත් එපැයිනෙ
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    වෙදනාත්මක කෙදිරිය මොකෝ මේ නූලෙන් ඇහෙන්නෙ.
    මම කිවුවේ නැද්ද? ගෙවන වැටුපට සරිලන අවංක සේවය. මේ වගේ අය අපේ රාජ්‍ය සේවයෙත් හිටියනම් අපේ රට මීට වඩා හුගක් දියුණුයි දැන් :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    මම කිවුවේ නැද්ද? ගෙවන වැටුපට සරිලන අවංක සේවය. මේ වගේ අය අපේ රාජ්‍ය සේවයෙත් හිටියනම් අපේ රට මීට වඩා හුගක් දියුණුයි දැන් :yes:
    උබල දැන් කෙදිරි ගාණව වැඩියි
     
    • Haha
    Reactions: clumsyhulk