කෙබර කොටාගේ ගජ මිතුරු චෞර වලල්ලේ හඬ පටයක් leak වෙයි!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Dhammika perera kohomada NPP wenne eya pohottuwe President candidate wenna hiti kenaneda
    rabbit GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,796
    34,120
    113
    කිසිදෙයක් පැහැදිලි නෑ උට්ටෝ
    මේ දුරකතන සංවාදයට සම්බන්ධ දෙදනා කවුද?
    මොකක් ගැනද මේ කතා කරන්නේ?
    දාන මගුලක් විස්තර ඇතුව දාපං.
     
    • Like
    Reactions: windows_ubuntu

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,905
    4,104
    113
    කිසිදෙයක් පැහැදිලි නෑ උට්ටෝ
    මේ දුරකතන සංවාදයට සම්බන්ධ දෙදනා කවුද?
    මොකක් ගැනද මේ කතා කරන්නේ?
    දාන මගුලක් විස්තර ඇතුව දාපං.
    umbe ammawa deal yawala. එක්කෙනා වෙනුවට දෙන්නෙක් ගහල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,805
    98,953
    113
    ගෙප්පන්ට වැඩ අල්ලන්න රෙදි දීලා

    හඩපටය ඇත්ත එකක් කියලා සීල් තිබ්බ company එකෙන් නිවේදනයක් දාලා


    ------ Post added on Apr 13, 2026 at 12:51 PM
     
    • Haha
    Reactions: cstasy and monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,187
    1
    57,234
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2009 ඉඳන් ලංකාවේ රෙකෝඩ් කරපු සේරම හඬපට අහන්න වෙනවා

    @shenat @Max_r @topkollek @nalin0001
    හොරට රෙකෝඩ් කරපු හඬපට උසාවිය ගණන් ගන්නෙ නෑ. ඕව ඉතිං නෑමොලේට චන්ද ටිකක් එකතු කරගන්නවා වගේ වැඩකට ගන්න නම් පුළුවන්.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    හොරට රෙකෝඩ් කරපු හඬපට උසාවිය ගණන් ගන්නෙ නෑ. ඕව ඉතිං නෑමොලේට චන්ද ටිකක් එකතු කරගන්නවා වගේ වැඩකට ගන්න නම් පුළුවන්.
    Shed ekata light bill gewanakota nam owa ganan aran gewanna wenne
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    හොරට රෙකෝඩ් කරපු හඬපට උසාවිය ගණන් ගන්නෙ නෑ. ඕව ඉතිං නෑමොලේට චන්ද ටිකක් එකතු කරගන්නවා වගේ වැඩකට ගන්න නම් පුළුවන්.

    අස්වැසුමට කහින ඩෝබියෙක්..😆
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,096
    113
    හොරට රෙකෝඩ් කරපු හඬපට උසාවිය ගණන් ගන්නෙ නෑ. ඕව ඉතිං නෑමොලේට චන්ද ටිකක් එකතු කරගන්නවා වගේ වැඩකට ගන්න නම් පුළුවන්.
    නෑමොලේ ජනාධිපති වෙනවා සිහිනෙන් දකින හෙළයෙක් :sneaky:

    අනේ පල JVP නාකියා..තොපිට මාලිමාවේ උන් වැරදි කරන කොට තමයි නෑමොල් මතක් වෙන්නේ.