මොනවා උනත් මරු කැම්පේන් පාර. දැන් ඔය නොමිලේ ගිය හැම එකාම වගේ අවුරුද්දට බිස්කට් ගත්තොත් ගන්නේ මන්චි තමයි
අන්න දැක්කද මම කිවුවේ බොරුද? මහින්ද ගානේ නිකං කාල සිරිට දුන්න. සිරි ගානේ නිකං කාල ගෝටට දුන්න. රනිල් ගානේ නිකං කාල අනුරට දුන්න. දැන් අනුර ගානේ නිකං කාල ඊළග පාර නාමල්ට දෙනවා and so onඅපි මන්චි කන්නේ නෑ මැලිබන් විතරයි
Meka nam mara watina concept ekak. Idea eka dipu pora maru
මෙ පොඩ්ඩක් කියපන්කො අනුර අයියා නිකං කන්ක දුන්නේ මොනවද කියලාඅන්න දැක්කද මම කිවුවේ බොරුද? මහින්ද ගානේ නිකං කාල සිරිට දුන්න. සිරි ගානේ නිකං කාල ගෝටට දුන්න. රනිල් ගානේ නිකං කාල අනුරට දුන්න. දැන් අනුර ගානේ නිකං කාල ඊළග පාර නාමල්ට දෙනවා and so on![]()