අට්ඨකථාවට අනුව විශ්වයෙ සැකැස්ම
N nalin0001 Well-known member Jun 12, 2014 20,340 35,053 113 Apr 12, 2026 #1 Reactions: Schrodinger Cat and thisNameIsForElakiri
Yeezus Well-known member Nov 20, 2024 4,976 1 6,851 113 Apr 12, 2026 #3 අට්ඨකථා = අර්ථකථනය න් = interpretations
Emios Well-known member Dec 10, 2009 75,698 68,071 113 Apr 12, 2026 #4 Data data filling brain with more data. Reactions: nalin0001
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,183 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 12, 2026 #5 මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති. Reactions: navinnuwan
මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති.
sinhawanshaya Well-known member Jul 28, 2024 13,964 11,416 113 Apr 12, 2026 #6 kinkon said: මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති. Click to expand... එහෙම තමයි Genesis ලියල තියෙන්නෙ, ලොකෙ මවපු කතාව. 4000 years ago.
kinkon said: මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති. Click to expand... එහෙම තමයි Genesis ලියල තියෙන්නෙ, ලොකෙ මවපු කතාව. 4000 years ago.
topkollek Well-known member May 22, 2014 44,203 1 58,579 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 12, 2026 #7 පිස්සු හුත්තෙක්
navinnuwan Well-known member Sep 19, 2006 7,839 3,862 113 USA Apr 13, 2026 #8 kinkon said: මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති. Click to expand... දැන් ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, බුදු හාමුදුරුවෝ කිව්ව බන හරියට පැහැදිලි කර ගන්ඩ බැරි කම. Reactions: kinkon
kinkon said: මේ කියන විදිය පැහැදිලි නෑ..බුදු ඇසෙන් දැකල අවුරුදු 2500ය ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ දැනුමට ගැලපෙන විදියට කිව්ව නිසා වෙන්ඩ ඇති. Click to expand... දැන් ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, බුදු හාමුදුරුවෝ කිව්ව බන හරියට පැහැදිලි කර ගන්ඩ බැරි කම.
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,183 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 13, 2026 #9 navinnuwan said: දැන් ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, බුදු හාමුදුරුවෝ කිව්ව බන හරියට පැහැදිලි කර ගන්ඩ බැරි කම. Click to expand... මහාමේරු පර්වතේ ඔච්චර උස නම් ලෝකෙ අනිත් තැන්වලටත් පේන්ඩ එපාය කියල දැන් ඉන්න සමහරක් බුද්ධිමත්තු සහ සිවුරක් දාගෙන හාමුදුරු නමක් කියල පෙන්නන්ඩ හදන තට්ටයො තර්ක කරාට.. විද්‍යත්මක දියුණුවක් නැතත් ආධ්‍යත්මක දියුණුව උපරිමව තිබ්බ කාලෙ බුදු ඇසින් දැකල ඒ කාලෙ මිනිස්සුන්ගෙ දැනුමට ගෝචර වෙන විදියට කිව්වෙ මධ්‍ය ලක්ෂයක් හෝ බල කේන්ද්‍රයක් ගැන කියල ඒ කාලෙ මනස දියුණු කරපු අය සත්‍ය වශයෙන්ම තේරුම් ගන්ඩ ඇති. Reactions: navinnuwan
navinnuwan said: දැන් ඉන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, බුදු හාමුදුරුවෝ කිව්ව බන හරියට පැහැදිලි කර ගන්ඩ බැරි කම. Click to expand... මහාමේරු පර්වතේ ඔච්චර උස නම් ලෝකෙ අනිත් තැන්වලටත් පේන්ඩ එපාය කියල දැන් ඉන්න සමහරක් බුද්ධිමත්තු සහ සිවුරක් දාගෙන හාමුදුරු නමක් කියල පෙන්නන්ඩ හදන තට්ටයො තර්ක කරාට.. විද්‍යත්මක දියුණුවක් නැතත් ආධ්‍යත්මක දියුණුව උපරිමව තිබ්බ කාලෙ බුදු ඇසින් දැකල ඒ කාලෙ මිනිස්සුන්ගෙ දැනුමට ගෝචර වෙන විදියට කිව්වෙ මධ්‍ය ලක්ෂයක් හෝ බල කේන්ද්‍රයක් ගැන කියල ඒ කාලෙ මනස දියුණු කරපු අය සත්‍ය වශයෙන්ම තේරුම් ගන්ඩ ඇති.