කුණු දාන උන්ට බඩු බනිස්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    @හෙනයා මොනාද මේ කරන්නේ?

    @Jack_Sparrow FYI 👇

    මේක urgently කරන්න ඕනෙනම් . දැඩි නීති. එතකොට මේ මොන SEC කාරණාවක් වත් ගැන හිතනන ඕනේ නෑ, නිතිය දැම්මම මොන SEC එකත් එකට ADJUST වෙන්න ඕනේ. හැබැයි ඕක sustain කරන්න නම් education එකට මහන්සි වෙන්න ඕනේ.
    අද්‍යාපනය කියන්නේ අත්තටු කියල බලයට ආපු ආණ්ඩුවක්, අධ්‍යාපනයට 6% වෙන්කරන්න්න කියල පාරේ හිටපු ආණ්ඩුවක්
    මම හිතන්නේ bus stand වල කෙල ගහන එක හොයන එක වගේම education ඒකට මහන්සි වෙන්න ඕනේ
    🙏🏽
    ☕️
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    Discipline hadana eka education walata 6% danawata wada dewal tiyanawa komlo

    stats gattoth already 97% eth discipline case
    https://hirunews.lk/en/459103/sri-lanka-literacy-rate-climbs-to-over-97
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,634
    1
    14,769
    113
    20260413-124916.jpg

    මේව නවත්තපු දවසට ඕව නාටක නෙමෙයි කියල හිතන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,986
    12,509
    113
    🤍
    Strict නීති දැම්මනම් නිකම්ම හැදෙනවා

    හොරකම් කරොත් අත් කපනවා වගේ.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    කවුරුත් හෝදන්නේ නෑ, උඹ වගේ අපිත් පොඩ්ඩක් ටැග් කලා :lol:

    උබ කඩේ ගිය ආන්ඩුවෙ එකෙක් අමු අමුවේ ගේමක් ගහල බිලියන ගානක් පාඩු කරලා අන්තිමට ඌව 159 ම බේරගද්දි ඒක ගැන මීක් නැතුව කොහෙවත් ඉන්න හොරෙක් (උබලට අනුව බයියෙක්) ටැප් එකක් කඩල, ඒකට අපිව විතරක් mention කරන එකත් එක්තරා ආකාරයක හේදිල්ලක් තමයි 😁🤌
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    උබ කඩේ ගිය ආන්ඩුවෙ එකෙක් අමු අමුවේ ගේමක් ගහල බිලියන ගානක් පාඩු කරලා අන්තිමට ඌව 159 ම බේරගද්දි ඒක ගැන මීක් නැතුව කොහෙවත් ඉන්න හොරෙක් (උබලට අනුව බයියෙක්) ටැප් එකක් කඩල, ඒකට අපිව විතරක් mention කරන එකත් එක්තරා ආකාරයක හේදිල්ලක් තමයි 😁🤌

    ඉතින් බයියෙක් ටැප් එකක් කඩපු එකට ආණ්ඩුව අදාල නෑනේ.
    හෝදනවා කියන්නේ අරූ හොරකන් කලේ නෑ කියලා ඔප්පු කරන්න හදන එක නෙමෙයිද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,405
    20,655
    113
    පට්ට රාළහාමි...
    බයියෝ කක්කි දාන එකත් මොනිටර කරමු ඔය ගැම්මට
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඔය 6% ඇදගෙන පාරෙ ගියෙ කවුද කොම්ලෝ... 🤭🤌

    ඕක ගොබ්බ stat එකක් බං

    කවුරු ගියත් වැඩක් නෑනේ education and discipline කියන්නේ දෙකක් කියලා තෙරුම් ගන්න
    උඹ හිතන්නේ වලට වියදම් කලාම මේවා ඉබේම හැදෙනවා කියලනේ

    Literacy education නැති උනත් discipline හොඳට තියන මිනිස්සු ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ඉතින් බයියෙක් ටැප් එකක් කඩපු එකට ආණ්ඩුව අදාල නෑනේ.
    හෝදනවා කියන්නේ අරූ හොරකන් කලේ නෑ කියලා ඔප්පු කරන්න හදන එක නෙමෙයිද?

    මං කිව්වද ආන්ඩුව අදාලයි කියලා?

    මං කිව්වද ටැප් කඩන එක අවුලක් නෑ කියලා?

    මං කිව්වෙ උබට ටැප් කඩන එක පේනවා හැබැයි ආන්ඩුවෙ උන්ම බිලියන වලින් ගහන ගේම් පේන්නෙ නෑ කියලා 🤌
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මං කිව්වද ආන්ඩුව අදාලයි කියලා?

    මං කිව්වද ටැප් කඩන එක අවුලක් නෑ කියලා?

    මං කිව්වෙ උබට ටැප් කඩන එක පේනවා හැබැයි ආන්ඩුවෙ උන්ම බිලියන වලින් ගහන ගේම් පේන්නෙ නෑ කියලා 🤌

    උඹේ තුන්වෙනි එකේ උතතරේ තියනවනේ. උඹව කරපු නිසානේ හෝදනවා වෙන්නේ උඹට අනුව :lol:
    දැන් උඹට ඕවා පෙනුනනා කියලා හිතාගෙන උඹ මොනාද කරන්නේ ත්‍රේඩ් එකක් දාලා මොකෙක් හරි tag කරන එකනේ
    එතනින් එහා දෙයක් උඹ කරන්නේ නෑනේ
     
    • Haha
    Reactions: chinmak

    shenat

    Well-known member
  • May 13, 2007
    58,053
    86,254
    113
    ආශ්චර්යමත් රටක
    ලොකු දඩයක් ගහල හිරෙත් දැම්මෙ නැත්නම් අඩුකුලේ මුඩුක්කුවන්ව හදන්න බෑ. ලකේ පංකාවට හෙන ගැහිල යන්න එක හේතුවක් තමා වැරදිවලට දෙන දඬුවම් ප්‍රමාණවත් නොවීම.

    :yes:

    @හෙනයා මොනාද මේ කරන්නේ?

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    කවුරු ගියත් වැඩක් නෑනේ education and discipline කියන්නේ දෙකක් කියලා තෙරුම් ගන්න

    Education & quality of life හදන්න ඕනේ discipline හදන්න.. Discipline කියන්නේ දඩුවම් විතරක් දීල හදන්න පුලුවන් එකක් නෙමේ..

    උඹ හිතන්නේ වලට වියදම් කලාම මේවා ඉබේම හැදෙනවා කියලනේ

    මම හිතන්නෙ නෑ.. උබ කඩේ ගියපු ආන්ඩුව තමයි හිතුවෙ.. ඒකනේ 6% ටී ශර්ට් ඇදන් ගියේ? අපිද එහෙම ටී ශර්ට් ඇදන් ගියේ?

    Literacy education නැති උනත් discipline හොඳට තියන මිනිස්සු ඉන්නවා
    ඕක සාපේක්ෂව පොඩ්ඩයි.. ඕකේ අනික් පැත්තත් සාපේක්ෂව පොඩ්ඩයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,634
    1
    14,769
    113
    කවුරු ගියත් වැඩක් නෑනේ education and discipline කියන්නේ දෙකක් කියලා තෙරුම් ගන්න
    උඹ හිතන්නේ වලට වියදම් කලාම මේවා ඉබේම හැදෙනවා කියලනේ

    Literacy education නැති උනත් discipline හොඳට තියන මිනිස්සු ඉන්නවා
    Literacy education තිබ්බත් බිම කුණු දාන උන් ඉන්නව. එතන තියෙන්නෙ Upbringing එකේ ප්‍රශ්නයි, civic sense ප්‍රශ්නයි. අඩුකුලේ background එකක්නම් ඕව කරනව
     
    • Like
    Reactions: NRTG