නාකි මයිනගෙ කාලෙත් මීක් කියල ගුපියනේ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මාලිමා හොරු හොරු ගැන හොයනවා...අයිස් කන්ටේනර් පන්නලා අයිස් අැල්ලුවා වගේ වෙයි ඕකත්..😅
    චානකල අජිත්ල මාලිමාවෙද අදනෙ දන්නෙ
     
    • Haha
    Reactions: wpril5

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    චානකල අජිත්ල මාලිමාවෙද අදනෙ දන්නෙ

    මාලිමා අාණ්ඩුවේ ගල් අඟුරු හොරකම කරෙත් වෙන පක්ෂෙක උන්ද?😅
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    මාලිමා අාණ්ඩුවේ ගල් අඟුරු හොරකම කරෙත් වෙන පක්ෂෙක උන්ද?😅
    ගල් අගුරු හොරකමක් වෙලා නෑනෙ ගල් අගුරුවල කොලිටි එක අඩුවෙලා කියලනෙ කියන්නෙ නාකි මයින වගේ ශොපින් බෑග් එහෙක දාන් ගෙදර ගෙනිහිල්ලද බාබෙකිව් එහෙකට ගන්න
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ගල් අගුරු හොරකමක් වෙලා නෑනෙ ගල් අගුරුවල කොලිටි එක අඩුවෙලා කියලනෙ කියන්නෙ නාකි මයින වගේ ශොපින් බෑග් එහෙක දාන් ගෙදර ගෙනිහිල්ලද බාබෙකිව් එහෙකට ගන්න

    හොරකමක් වුනේ නැත්නම් 2009 හොරකම් ගැන හොයන්න ඵකපාරටම මතක් වුනේ ඒකද?😅
     
    • Like
    Reactions: saturn

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    හොරකමක් වුනේ නැත්නම් 2009 හොරකම් ගැන හොයන්න ඵකපාරටම මතක් වුනේ ඒකද?😅
    ඩෝබියට ඕකනන් හෝදන්න අමාරුවෙයි පක්ශ කීයක රෙදිද නෙහ් :lol:
     
    • Haha
    Reactions: wpril5

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ඩෝබියට ඕකනන් හෝදන්න අමාරුවෙයි පක්ශ කීයක රෙදිද නෙහ් :lol:

    ලපයගේ සෙට් ඵකනේ අයිසේ පක්ෂ හැම ඵකකම රෙදි හේදුවේ..තමුසේ මැරිල ඉපදුණාද?.🥱.ඩෝබියා නම් කවුද කියලා පේන්වා. 😅

    • Haha
    Reactions: saturn

    gama22

    Well-known member
  • මයිනෝ පොල් කිච්චෝ හොරකම් කළා කියලා නේද ජෙප්පෝ ගෙනාවේ.

    දැන් උනුත් මයිනෝ වගේම ද..?
    අපරාදේ එහෙනම් මයිනෝ එලෙවිවේ.
    දැන් කාගේ සාක්කුවට ද ගියේ....... ?