කෙබර කොටාගේ ගජ මිතුරු චෞර වලල්ලේ හඬ පටයක් leak වෙයි!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් 🥴 🥴 🥴
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,156
    27,488
    113

    ගෙප්පන්ට වැඩ අල්ලන්න රෙදි දීලා

    හඩපටය ඇත්ත එකක් කියලා සීල් තිබ්බ company එකෙන් නිවේදනයක් දාලා


    ------ Post added on Apr 13, 2026 at 12:51 PM

    ඔච්චර නීත්‍යානුකූල වැඩක් නම් මූ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කෙඳිරි ගාන හැටි බලපන්කො :lol:
    මේවා දමලා ගහලා යනවලු
    press එකක් තියලා කියනවලු
    ජනාධිපති ධම්මික මහත්තයා හින්ද කරනවලු
    අද date එක දාලා හෙට ගෙනත් දෙන්නලු

    tender call කරන එකා bid කරන එකෙක් පව් පව් ගානවා :lol: . කොහොමද කෙබර කොටාගේ ගජ මිතුරු චෞර වලල්ලේ වැඩ
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    හොරට රෙකෝඩ් කරපු හඬපට උසාවිය ගණන් ගන්නෙ නෑ. ඕව ඉතිං නෑමොලේට චන්ද ටිකක් එකතු කරගන්නවා වගේ වැඩකට ගන්න නම් පුළුවන්.
    Kawda bung ubata kiwe ponna Bharatha da? Ae pakayata kiyapan My3 kale Galadari eka deal dapu ewath recording tjiyanawa kiyala
     
    • Haha
    Reactions: hapriyankara

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,708
    6,873
    113
    Galaha
    අපොයි, දැන් ඉතිං එක් දහස් බර ගණන්වල ඉදලා නිකුත්වූ සියලුම දුරකථන සංවාද පිළිබද සොයා බැලීමට සිදු වෙනවානේ.......
    රන්ජන් පුකේ අරින හඬපටත් උඩට එයි දැන් ආපහු එහෙනම්. 😌
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,347
    2,416
    113
    colombo
    හොරට රෙකෝඩ් කරපු හඬපට උසාවිය ගණන් ගන්නෙ නෑ. ඕව ඉතිං නෑමොලේට චන්ද ටිකක් එකතු කරගන්නවා වගේ වැඩකට ගන්න නම් පුළුවන්.
    උබ නම් දස පොන්නයෙක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    My3 හඬපටයක් තියෙනවා නම් නඩුවක් දාපං. පච කෙලින්නෙ නැතිව. Daratha එදත් පචයා අදත් පචයා
    Bharatha gana pako kiwe uta kiyapan Galadari asse Lalith Abeygunawardene ekka BOC soft businesse loans aran denawa kiyala salli ill apu ewala voice recording tjiyanawa kiyala ,puluwan nam lankawata enna kiyapan
     
    • Haha
    Reactions: hapriyankara

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,358
    9,888
    113
    මට මතකයි ඒ දවස්වල jvp පෝස්ටර් වල අග පොඩියට ගහල තිබුන "ආදාරය ලංකා ටයිල්ස්" කියල
     
    • Haha
    Reactions: monson