බලපන් කෝච්චියෙ වැදිලා පොඩි එකා විසි වෙනවා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,915
    11,166
    113
    35
    Spain
    තණකොළ ගොල්ලකට වැටුණු නිසා ඌ නොමැරී බේරෙන්න ඇති. එත් වැදුණු පැත්තේ ඌ හිටියේ ඉතින් ෂුවර් නෑ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    හැබැයි වාහනේට වැදිලා විසිඋන නිසා මැරෙන්න නැතුව ඇති
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,042
    4,609
    113
    තණකොළ ගොල්ලකට වැටුණු නිසා ඌ නොමැරී බේරෙන්න ඇති. එත් වැදුණු පැත්තේ ඌ හිටියේ ඉතින් ෂුවර් නෑ.
    විසිවෙන පොඩි එකා මැරිලා. ඉස්සර ඉදලා සීයයි තව පොඩි එකෙකුයි උන් බේරිලා

    හැබැයි වාහනේට වැදිලා විසිඋන නිසා මැරෙන්න නැතුව ඇති
    ඌ විතරයි මැරිලා තියෙන්නෙ, ඔන් ද ස්පොට්
    ------ Post added on Apr 13, 2026 at 8:23 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    විසිවෙන පොඩි එකා මැරිලා. ඉස්සර ඉදලා සීයයි තව පොඩි එකෙකුයි උන් බේරිලා

    ඌ විතරයි මැරිලා තියෙන්නෙ, ඔන් ද ස්පොට්
    ------ Post added on Apr 13, 2026 at 8:23 PM
    මැරෙන්නේ නැතුව තියේ යැ බන්. ඌව එහෙම විසි වෙන්න අනිවා කෝච්චියේ වදින්න එපැයි. Impact 🤷🏻‍♂️
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    බිමල් අවුරුද්දට කලින් නුවර යන්න හදපු ක‌ෝච්චියද වදින්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,467
    9,133
    113
    තණකොළ ගොල්ලකට වැටුණු නිසා ඌ නොමැරී බේරෙන්න ඇති. එත් වැදුණු පැත්තේ ඌ හිටියේ ඉතින් ෂුවර් නෑ.
    මොන බේරිලිද බන්
    ඌ කොච්චියේ වදිනවා දුම් පිට වෙන්න
    ඌ විසි වෙන්නේ සඳ බොඳ වෙලා මල පහ වෙලා

    1776104926713.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    බිමල් අවුරුද්දට කලින් නුවර යන්න හදපු ක‌ෝච්චියද වදින්නේ
    දිත්වා ඇවිල්ලා දැන් මාස 4ක්‌ වෙනවා. මුන්ට ඒක හදාගන්න බැරි වුණානේ තාමවත් 🤷🏻‍♂️ වැලි කොට්ට උඩද දන්නේ නෑ කෝච්චිය දුවන්න්නේ 🤷🏻‍♂️
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,941
    24,352
    113
    tracing Geo-location.. ... ...
    ඔන්න ඕවා හින්ද තමයි අනුරය්ය උඩරට දුම්රිය මාර්ගය හදන්නෙ නැත්තේ.. ඒ හින්ද දැනටම ජීවිත කීයක් බේරුනා කියලද හිතන්නේ?
     
    • Wow
    Reactions: nalin0001