අපි හැමෝම දැන් දන්නවනේ අපේ අනුර ජනාධිපතිතුමා හෙට අලුත් අවුරුද්ද සමරන්නේ නෑ කියල ප්‍රසිද්ධියේ. මහින්ද එහෙම ප්‍රසිද්ධියේ අවුරුද්ද සැමරුවා හොඳට මතකයි පවුල් පිටින්. සාමාන්යෙන් ලංකාවට ටීවී ආවට පස්සේ ප්‍රසිද්දියේ හැම ජනාධිපතිවරයෙක්ම ඔහොම අලුත් අවුරුද්ද සමරලා තියෙනවද සම්ප්‍රදායක් විදිහට? නැත්තන් අනුර ගොයියා විතරද ඕක සමරන්නේ නැත්තේ? 
