BYD ගත්ත අය ෆුල් අනාතයි.

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,789
    15,021
    113
    වාහනේ ගැන නෙමෙයි නෙ, after service එකනෙ අවුල් කියන්නෙ?

    කළු මිට්ටො එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න හොඳ නෑ

    සුදු මහත්තුරුන්ගෙන් කලිසම කොපි කරාට, ඇතුළෙ ඉන්නේ කිසි කොලිටියක්, ප්‍රොපෙශනල් එතික්ස් නැති නිට්ටෑවො ටිකක් 😄🤌
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    BYD හොදයි..ලංකාවේ ගත්ත උන්ට කෙලවෙනවා ජෝන්කීල්ස් එක්ක..නිකන්වත් Accident එකක් නම් කරගන්න එපා..පරිස්සම්න් පැදපන් වද්දගත්තොත් එහෙම සල්ලි තිබ්බත් හදාගන්න මාසයක් වත් යනවා..එතකන් වෙන වාහනයක් වත් දෙන් නෑ.. උබ පිටින් හදාගත්තොත් Jhon keells warrenty එක කෑන්සල් වෙනවා..
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    233
    315
    63
    28
    Anuradhapura

    මේ ඩයල් එකගෙ ගානට මගෙ ඉවසීම දියුනුවේවා!!! 😑🙏
    යකෝ මොන කරුමයක්ද මේ මනුස්සයා ගෙවලා තියෙන්නෙ.BYD හෙන ජරාවක් නෙ after service.ඔයිට වඩා හොඳට මගෙ මෝටර්සයිකලේ සර්විස් කරන තැන එකාලා වැඩ කරනවා..ගන්න හොඳ නෑ ජරාව 😕🫡🫥

    මූව මහ ජරා විදියට රස්තියාදු කරල
    පව් මේ බුවා 😕🙏
    ------ Post added on Apr 14, 2026 at 10:40 AM

    අනවස්ස මගුල් නොකර පැට්ටල් ගහලා දුවන කාර් එකක් ගන්ඩ හිතෙන්නෙ මෙව්වා දකිනකොට තමා 😕😕
    ------ Post added on Apr 14, 2026 at 10:41 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    ඉස්සර දවස් 3 4න් කරපු repair එකක් ඉවර කරන්න stafford උන්ට සති 2ක් විතර යනවා. උනුත් පුලුවන් තරම් discourage කරනවා ආපු ගමන් වාහනේ බාරගන්න වැඩ වැඩි නිසා. උන් ඇවිල්ල අවුරුදු ගනන් ලංකාවෙ වැඩ කරපු උන්.

    මූලික හේතුව තමා ලංකාවෙ වාහන වැඩි දැන්, specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.

    ඊට අමතර මේ BYD හුකන්නලා උන්ගෙම සෙට් එකට විතරක් ඕක අල්ලන්න ඩෙන එකත් ලොකු ප්‍රශ්නයක්. එක්කො උන් partner service center network එකක් හදන්න ඕනා. :yes:

    මූ නම් හැබැයි පොන්නයෙක් වගේ. මූ වගේ එකෙක් මට කතා කරලා වාහනේ හදන්න කිව්වානම් මාත් මූව මඩවනවා මාස 2 3ක් විතර මුගෙ පොන්න කතා විලාශය නිසා🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    කිසිම අවුලක් නෑ මේ ත්‍රෙඩ් වලට අහු වෙන්න එපා ඔක්කම ස්මුත් එකේ වෙනවා ස්පෙයාස් එනවා ගන්න අය බය නැතුව ගන්න . තෙල් සල්ලි වලින් යැපෙන අය තම මේවා අවුල් කියන්නෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    lankawe ona deyak wikunanakan wiharai.. ethakan thiyena okkoma boru gahanawa.. itapassee balu ganaawath ganan ganne na..un salakanne.. maha pakaya wage un gawata ghn.. mulin ungen thawa baduwak aran.. unwa sathutu karala . ita pasee me thawa case ekak.. man kalin dawasak mehema ekak genichcha.. eka mehema aulak thiyenawa.. goda danna puluwanda. man ada aran awa kiwwoth thama..

    lankawe after sale service wala consumer ta wela thiyenne seller ge puka lewakanan service ganan kalin..
    මේක ඇත්ත. අපිත් TVS scooter එකක් ගත්තා. Warranty එකවත් හරියට claim කරලා දෙන්නේ නෑ හැතිකරේ. Full cash දීල ගත්තෙත්.
     
    • Like
    Reactions: Emarald

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,845
    6,255
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර ඉඳන්ම ඕකට කියමනක් තියෙනවා වැඩේ ජෝන් බාස් ට ගියා වගේ
    මුන් දැන දන ජෝන් බාස් ගෙන් වාහන අරගෙන කියනවා ජෝන් බාස් ගැන විශවාස තිබ්බලු .

    ඉබ්බෝන්ගෙන් පිහාටු ගන්න බැහැ කියන එක දැන ගන්න ඕන .

    BYD වල අවුලක් නැහැ ලංකාවේ BYD ජෝන් බාස් ට ගියපු එක අව්ල්
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,235
    113
    මෙහෙම දේකුත් තීනව , මේ ලෝකෙ ඕනම දෙයක් පුද්ගලය මතත් වෙනස් වෙනව , ඕකම වෙන එකෙක්ට උනා නන් සම්පූර්ණ කතාව වෙනස්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,182
    2,215
    113
    colombo
    wahane happila john keels eke badu nathuwarepair karaganna bari wela.
    Jkoa එකේ ඔය සීන් එක තියෙනවා. බං බඩුව සුපිරියට හදලා දෙයි හැබැයි වොරන්ටි නම් මුන් මෙහෙන් ඒ කෑල්ල යවලා එහෙන් එනකම් ඉන්නවා.

    අමතර කෑලි ළඟ නැහැ. මට නම් වුණේ ලැප් එකකට. මාස 4ක් විතර මුන් ගාව තියාගත්තා බල්ලෝ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඉස්සර දවස් 3 4න් කරපු repair එකක් ඉවර කරන්න stafford උන්ට සති 2ක් විතර යනවා. උනුත් පුලුවන් තරම් discourage කරනවා ආපු ගමන් වාහනේ බාරගන්න වැඩ වැඩි නිසා. උන් ඇවිල්ල අවුරුදු ගනන් ලංකාවෙ වැඩ කරපු උන්.

    මූලික හේතුව තමා ලංකාවෙ වාහන වැඩි දැන්, specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.

    ඊට අමතර මේ BYD හුකන්නලා උන්ගෙම සෙට් එකට විතරක් ඕක අල්ලන්න ඩෙන එකත් ලොකු ප්‍රශ්නයක්. එක්කො උන් partner service center network එකක් හදන්න ඕනා. :yes:

    මූ නම් හැබැයි පොන්නයෙක් වගේ. මූ වගේ එකෙක් මට කතා කරලා වාහනේ හදන්න කිව්වානම් මාත් මූව මඩවනවා මාස 2 3ක් විතර මුගෙ පොන්න කතා විලාශය නිසා🥴
    specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.

    මේක නම් සහතික ඇත්ත, මෙලෝ රහක් නෑ. zero traffic discipline
     
    • Like
    Reactions: Mugen and tharakaf

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,402
    113
    ඉස්සර දවස් 3 4න් කරපු repair එකක් ඉවර කරන්න stafford උන්ට සති 2ක් විතර යනවා. උනුත් පුලුවන් තරම් discourage කරනවා ආපු ගමන් වාහනේ බාරගන්න වැඩ වැඩි නිසා. උන් ඇවිල්ල අවුරුදු ගනන් ලංකාවෙ වැඩ කරපු උන්.

    මූලික හේතුව තමා ලංකාවෙ වාහන වැඩි දැන්, specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්.

    ඊට අමතර මේ BYD හුකන්නලා උන්ගෙම සෙට් එකට විතරක් ඕක අල්ලන්න ඩෙන එකත් ලොකු ප්‍රශ්නයක්. එක්කො උන් partner service center network එකක් හදන්න ඕනා. :yes:

    මූ නම් හැබැයි පොන්නයෙක් වගේ. මූ වගේ එකෙක් මට කතා කරලා වාහනේ හදන්න කිව්වානම් මාත් මූව මඩවනවා මාස 2 3ක් විතර මුගෙ පොන්න කතා විලාශය නිසා🥴
    sirawata ma ban muge dial eke hariyanne na
     
    • Haha
    Reactions: tharakaf