Gemini Pro යූස් කරන අය ඉන්නවද ??

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,684
    1,853
    113
    Birmingham
    පේන Watermark නැති උනාට Synthid දාලා තියෙන්නේ

    Ai Pro eke thiyenawa machan Visible watermark.
    Ultra eke thamai natte.

    ඒක ගන්න එක වැඩක් තියනවද ??

    Antigravity waladi credits poddak wadi.
    VEO 3.1 Lite Videos 100k puluwan Monthly.
    Nano Banana Pro / 2 Image generations Quota (Free unta wada wadi.)

    Mama nam use karanne VEO 3.1
    ------ Post added on Apr 14, 2026 at 9:58 AM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    නෑ බන් ෆේල් වෙන එකක් නෙවේ. " You're requesting generations too quickly. pls wait a moment and try again" ඔහොම එරර් එකක් එනවා හැමදාම image generations 25 කින් වගෙ පස්සෙ.

    ඉස්සර ආවෙ නෑ ඔහොම. දැන් සති තුන හතරක ඉදල එන්නෙ.

    දවසක් හෝ දෙකක්‍ යනව ආයෙ image 25 ජෙනෙරෙට් කරන්න.

    @SomiBoyz oka Gena idea ekak thiyenawada ?
     
    • Like
    Reactions: SomiBoyz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara

    මගේ එහෙම නෑ. උඹ ප්‍රෝ එකද යූස් කරන්නෙ?
     
    • Like
    Reactions: Erzo

    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,680
    113
    Colombo
    Kalin pro use kare video generation karapu nisa. Passe image witharak generate karanna gaththa nisa free plan ekata move wuna.

    Free Eka issara unlimited generationa dunna. Den arama error ekak enawane.

    Free එක දැන් හොදටම ලිමිට් කරලා තියෙන්නේ :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුලුවන්. අන්ලිමිටඩ් ඉමේජ් ජෙනරේශන්, වීඩියෝ වලට ක්‍රෙඩිට් 1000ක් හම්බෙනව මාසෙකට. ප්‍රෝ එකේ ඉමේජ් ජෙනරේශන් සෑහෙන්න ඇඩ්වාන්ස් ෆ්‍රී එකට වඩා. වෝටර්මාක් නෑ.
    Water mark නැද්ද බං?? මොකක්ද nano banana select karanna oneda
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,684
    1,853
    113
    Birmingham
    @SomiBoyz oka Gena idea ekak thiyenawada ?

    Cloudflare Warp දාලා කරන්න.
    ගොඩක් වෙලාවට හරි යනවා.

    ඔයා Shared accounts නෙමේ නේද පාවිච්චි කරන්නේ.

    Ultra Accounts වල නම් හරි ගියා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara
    Water mark නැද්ද බං?? මොකක්ද nano banana select karanna oneda
    ඔව් ඉමේජස් වලට nano banana pro
    විඩියෝස් වලට veo 3 ඒකෙත් ක්‍රෙඩිට් 20 පාවිච්චි වෙන එකක් තියෙනවා 100 පාවිච්චි වෙන තව එකක් තියෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ඔව් ඉමේජස් වලට nano banana pro
    විඩියෝස් වලට veo 3 ඒකෙත් ක්‍රෙඩිට් 20 පාවිච්චි වෙන එකක් තියෙනවා 100 පාවිච්චි වෙන තව එකක් තියෙනවා.
    Sirawata check karanna one
    Prompt eka denna oneda without water Mark kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,684
    1,853
    113
    Birmingham
    ඔව් ඉමේජස් වලට nano banana pro
    විඩියෝස් වලට veo 3 ඒකෙත් ක්‍රෙඩිට් 20 පාවිච්චි වෙන එකක් තියෙනවා 100 පාවිච්චි වෙන තව එකක් තියෙනවා.
    VEO 3.1 Lite Model එක පාවිච්චි කරන්න. 10 credits.

    Prompt eka denna oneda without water Mark kiyala

    Nano Banana 2
    මේක හොදයි.

    එහෙම Watermark අයින් කරන්න බෑ, Canva වගේ දාලා පොඩ්ඩක් සුම් කරන්න අර VEO Badge එක අයින් වෙන්න.