ප්‍රංශ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,914
    3,559
    113
    French Government Ditching Windows For Linux To Reduce Digital Dependency On US Tech

    France begins switching government workstations from Windows to Linux to enhance digital sovereignty.

    In a move aimed at enhancing the country's digital sovereignty, France has announced its decision to move government workstations away from Windows to the open-source operating system (OS), Linux. Formalised during an interministerial seminar on Wednesday (Apr 8), this move follows a directive from Prime Minister Sebastien Lecornu to reduce 'extra-European' digital dependencies and enhance national sovereignty.

    The switchover will begin with computers at the French government's Interministerial Directorate for Digital Affairs (DINUM), according to a report in TechCrunch. Joining the DINUM in this mission for digital sovereignty are France's Directorate General for Enterprises (DGE), the National Cybersecurity Agency of France (ANSSI), and the State Procurement Directorate (DAE).

    https://www.ndtv.com/feature/french...reduce-digital-dependency-on-us-tech-11343219

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,281
    7,759

    sallli nathi nisa nemeida?
    dan salli nane. ape company eketh karnawa. :lol:
     
    • Like
    Reactions: NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113
    All are getting back their senses. No brotherhood stands firm in the face of money. And you can never trust a stronger partner who promises to protect you unless they have some benefit in doing so.
    Europe has been dependent on the US for far too long, and suddenly they've understood that they have been ignorant. Late, but not too late to stand up on their own as a group.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,294
    8,823
    113
    ප්‍රංශ ආණඩුව නෙමේ මන් හිතන්නේ යුරෝප්ම වින්ඩෝස් ගලවනවා වගේ
    මම ආව මුල් කාලේ ප්‍රින්ට් දා ගන්න ලයිබ්‍රියට ගියාම එකේ තිබ්බ් ගේම් ගහන එව්වා පින්ට් ගන්න එව්වා හැම මගුලම වැඩකලේ වින්ඩෝස් වලින්
    කාලෙකට පස්සේ ගිය සතියේ ගියා ආයේම ප්‍රින්ට් එකක් දාගන්න
    සියල්ල ලිනක්ස් කරලා. මුලින් මෙලෝ මගුලක් ක්ලික් උනේ නෑ. පස්සේ අතපත ගාලා වැඩේ කර ගත්තා.
    එකකවත් වින්ඩෝස් නෑ
    මට නම් වහකදුරු වගේ
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Using openSUSE since last year with ProtonMail. Fully into EU SaaS. Its kinda cool. Loving it.I would say high quality with responsibility. we know what we use & if something goes wrong, they must take 100% responsibility. Wonder of EU. :-)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,294
    8,823
    113
    සුපිරි මේක දිගටම ගොයොත් ලිනක්ස් තවත් යුසර් ෆ්ර්න්ඩ්ලි වෙයි. AutoCAD වගේ එව්වට හොද alternatives එයි 😍
    අනේ බන් ලෝකල් ඩ්‍රයිව් ටික හොයා ගන්නම විනාඩි 20ක් විතර ගියා
    ඒකත් හොයා ගත්තේ වටපුකෙන් ගිහින්

    තව යුසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ දැන් ටිකක් වත් එහෙම එකක් තියෙනවද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,653
    197,680
    113
    Colombo, Sri Lanka
    අනේ බන් ලෝකල් ඩ්‍රයිව් ටික හොයා ගන්නම විනාඩි 20ක් විතර ගියා
    ඒකත් හොයා ගත්තේ වටපුකෙන් ගිහින්

    තව යුසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ දැන් ටිකක් වත් එහෙම එකක් තියෙනවද?
    ඕක පුරුදු උනාම හරියනවා මචන්. මම දැන් අවුරුදු 3ක් තිස්සේ Desktop and Laptop වල Linux Mint පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නැහැ. තියන එකම අවුල AutoCAD වලට තවම සෙට් වෙන එකක් නැති එක විතරයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Shalom Kallo... Shalooom...
    OLiUQIr.jpeg
     
    • Haha
    Reactions: VASSA

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    242
    266
    63
    Gampaha
    ඕක පුරුදු උනාම හරියනවා මචන්. මම දැන් අවුරුදු 3ක් තිස්සේ Desktop and Laptop වල Linux Mint පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නැහැ. තියන එකම අවුල AutoCAD වලට තවම සෙට් වෙන එකක් නැති එක විතරයි

    MS Office setup karaganna honda vidihak hambunada, Linux vala?
    (Wine - issues with newer versions, bottle -- meh, godak aneth tools hadanne Win OS ekee Office run karanna)
     
    • Like
    Reactions: NRTG