මේ සින්දුවෙ ඉන්න කෙල්ල කවුද?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    285
    433
    63
    28
    Anuradhapura


    ගොඩක් ඉස්සර අහපු 3ec ලගෙ සින්දුවක් අද suggest උනා.මේ girl ගෙ නමක් එහෙම දන්න කෙනෙක් ඉන්නවද? 🌚.මේ වගෙ ක්‍රශ් එකක් හිටිය මට O/L කාලෙ.මට එයාව මතක් උනා 🥰🥰

    ආයෙ මෙයා ඉන්නවා Cup cup cup cup Elephant house advertisement එකෙත් පොඩී කොටසක පෙන්නනවා 🥰😍
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,604
    1
    15,278
    113


    ගොඩක් ඉස්සර අහපු 3ec ලගෙ සින්දුවක් අද suggest උනා.මේ girl ගෙ නමක් එහෙම දන්න කෙනෙක් ඉන්නවද? 🌚.මේ වගෙ ක්‍රශ් එකක් හිටිය මට O/L කාලෙ.මට එයාව මතක් උනා 🥰🥰

    ආයෙ මෙයා ඉන්නවා Cup cup cup cup Elephant house advertisement එකෙත් පොඩී කොටසක පෙන්නනවා 🥰😍


    දැන් දැක්කොත් අ‍ැඬෙනවා. ෂුවර් නේද බලන්නම ඕන කියල?
    😂
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    433
    63
    28
    Anuradhapura
    Oww mama damme...

    Instagram profile ekath ekk

    Oww mama damme...

    Instagram profile ekath ekkam
    Insta ඉන්නවද? 😳

    aurudde mulinma athata gattada?
    bump
    හෙ හෙ වල්කමකට නෙමේ මහත්තයො
    වැහිබර අහස දකිද්දි පරණ ක්‍රශ් එක මතක්උනා 😒
    ------ Post added on Apr 14, 2026 at 10:26 PM
     
    • Love
    Reactions: SK29 and sahan50

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    433
    63
    28
    Anuradhapura
    අඩ්ඩේ ස්තූතීයි බ්‍රෝ 🥰
    මෙයා ගොඩක් වෙනස් වෙලා 😒
    ඉස්සර මට හිත ගිය කෙල්ලෙක් හිටියා මෙයා වගේ (ඒ කාලෙ පෙනුමෙන්) 😍
    THANK YOU මචං
     
    • Love
    Reactions: sahan50