ගොඩක් ඉස්සර අහපු 3ec ලගෙ සින්දුවක් අද suggest උනා.මේ girl ගෙ නමක් එහෙම දන්න කෙනෙක් ඉන්නවද?
ආයෙ මෙයා ඉන්නවා Cup cup cup cup Elephant house advertisement එකෙත් පොඩී කොටසක පෙන්නනවා
පුදුම ගැහිලිකාරයො ඉන්නෙ මේකේokita gahuwa e kale
Link එකක් වගෙ තියෙයිද බොසා?Meke thread ekak dala thibuna poddak balanna
ඉස්සර Girl උනාට දැන් Aunty![]()
හෙ හෙ මන් බලාපොරොත්තු උන කමෙන්ට් එකක්![]()
ගොඩක් ඉස්සර අහපු 3ec ලගෙ සින්දුවක් අද suggest උනා.මේ girl ගෙ නමක් එහෙම දන්න කෙනෙක් ඉන්නවද?.මේ වගෙ ක්‍රශ් එකක් හිටිය මට O/L කාලෙ.මට එයාව මතක් උනා
ආයෙ මෙයා ඉන්නවා Cup cup cup cup Elephant house advertisement එකෙත් පොඩී කොටසක පෙන්නනවා![]()
ඔන්නොහෙ දාන්නදැන් දැක්කොත් අැඬෙනවා. ෂුවර් නේද බලන්නම ඕන කියල?
![]()
Oww mama damme...Meke thread ekak dala thibuna poddak balanna
okita gahuwa e kale
පුදුම ගැහිලිකාරයො ඉන්නෙ මේකේ![]()
Oww mama damme...
Instagram profile ekath ekk
Insta ඉන්නවද?Oww mama damme...
Instagram profile ekath ekkam
හෙ හෙ වල්කමකට නෙමේ මහත්තයොaurudde mulinma athata gattada?
bump
Music video eke hitapu girl thama meee
Sinduwa kiyana kena nm SE kenek nee. Lankawe na mama hithanne. Habai 3EC crew rka thaama tynwa wenna onee
------ Post added on May 24, 2024 at 5:16 PM
Maru
------ Post added on May 24, 2024 at 5:17 PM
දැන් ඉස්සරට වඩා ලස්සනයිඉස්සර Girl උනාට දැන් Aunty![]()