wahane happila john keels eke badu nathuwarepair karaganna bari wela.
මාස 3,4 ක් මූව මඩවලා
හදන්න එන්න කියලා බඩු නෑ කියලා රස්තියාදු කරවලා
ඩබල් ටේප් එකකින් අලවලා![]()
උඹලා දෙන්නා නිසා මම මේක බැලුවා. Thanks machan reply walata.
පුදුම ඉවසිමක් තියෙන මනුස්සයෙක්, හරිනම් BYD එක මේ මිනිහට අලුත් එකක් දෙන්න ඕනේ මේ ඉවසපු ඉවසිල්ලට, මාර යක්කු නේ මුන්. යකෝ මම මේ BYD Sealion 8 එකක් ගැනත් හිත හිතා හිටියේ. උඹලා දකින්නත් ඇති කිරියේ sealion 6-8 ත්රෙඩ් වලත් මම විස්තර අහලා තියනවා.
මෙච්චර බලු සර්විස් එකක් ද තියෙන්නේ.
මේක පුද්ගලයගේ කටහඩ අවුල් ද? alpha looks තියෙන්න ඕනේ ද කියන එක නෙමෙයි අදල වෙන්නේ, බඩුව සෙල් කරාට පස්සේ දෙන සර්විස් එක මොකක් ද කියලා.
