ඒක දාගෙන තමයි ය්අහතින් ඉන්නෙRevanced තියෙද්දි නිකන් නහින ගෝත හැත්ත.
Sponsorblock තියෙන්නෙ අන්න එ‍්කට.
revamp ios, tv wala na nedaMath ehemai ban. Eth hamoma baninawa thota pissuda revamp da ganne nathuwa okata salli gewanne kiyala ahala.
සල්ලි හම්බවෙනවා ඒකියන්නේ Content හදන උන්ට.
අපි ඉතින් revanced දාගෙන sapen ඉන්නෙ sapen
It is. All the patches are open source - you can check them if you have doubts. You get to select the patches that you want to apply and you can patch the app from your own device. It's totally under your controlis it safe ?
මොකක්? address bar එකේ youtube.com කියලා enter කරොත් load වෙන්නෙ නෑ???සිම් පැකෙජ් වලට බ්‍රව්සර් yt යන්න බැනෙ බන් මොකද නොර්මල් ඩේටා නැතුව ලොර්ඩ් වෙන්නෙ නැනෙ
ඇඩ් ලොකුවට ගානක් නැ මැදින් යනවනම් එත් යන්නෙම ඔබපු ගමන් ඇඩ්2 , 3 යනවාyoutube ad block කරන්න පුලුවන්
කන්ටෙන්ට් එක මැද්දේ උන්ගේ ස්පොන්සර්ශිප් මැසේජ් නේ කරදරේ
දැන් පැයක පොඩ්කාස්ට් එකක් කියන්නේ ස්පොන්සර්ශිප් මැසේජ් තුනක් හතරක් එපා වෙනවා
ඒක ඇඩ්බ්ලොක් එකකින් මැනේජ් කරන්න පුලුවන් නේඇඩ් ලොකුවට ගානක් නැ මැදින් යනවනම් එත් යන්නෙම ඔබපු ගමන් ඇඩ්2 , 3 යනවා