ගෑනියෙක් දරුවෙක් නැති කොට ලපයා මූනිච්චාවට සිංහල කියල පෙන්නන්ඩ ඉන්ද්‍රජිත්ගේ ගෙදර අවුරුදු සමරයි 🤭

Giant

Well-known member
  • Jan 24, 2016
    7,459
    9,109
    113
    1776189489007.png

    ඒම කියන්න එපා
    අන්රයා බැඳලා
    @Max_r රෙනවද
    මේවාට එහෙට මෙහෙට දුවලා ස්ක්‍රින් ගහලා අප් කරපන් බම්ලෝ
    එවාට තමයි බොට ගෙවන්නේ
    තෝ අපතයා දන්නේ එලකිරි සර්ච් කරනන් විතරයි
    මේවාටත් උත්තර හොයපන් ගන්න පඩියට
    අපිට ගෙවන්නෙත් නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    Ayi බං ඉතින් වයිෆ් නැතුව උනත් ඌට තනියම හරි සහෝදරයෝ එක්ක හරි ඔය නැකත් සීන් ටික කරන්න පුළුවන්නේ.

    ඔච්චරටම පස්ස ගහන්නේ ayi මේ අවුරුදු චාරිත්‍ර වලට?

    සිරා පිළිතුරක් අවශ්‍යයි

    වෙන ජාතීන්ගේ හිත රිදෙයි කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,592
    113
    මාලඹේ
    නැකැත් වලට කරපු එකක් කියලනේ කියන්නෙ.
    අවුරුදු දවසේ ගෙදර ගෙවදින නැකැතට කිරි උතුරුවලා එලියට ඇවිත් අවුරුදු චාරිත්ත්‍රා කරා කියලා උබලා වගේ අඩු කුලේ ජෙප්පෝ අන්දනවා😂😂
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,773
    6,342
    113
    ගග අද්දර
    නැකැත් වලට කරපු එකක් කියලනේ කියන්නෙ.
    අච්චර සෙනගක් වට කරගෙන බොරුවක් කරා කියලා හිතන්නත් බැහැ. මොකද අනිවා එකෙක් හරි ලීක් කරනවා ඕක.
    ගෙට ගෙවදින නැකතක් අලුත් අවුරුදු වෙලාවේ තියෙන්න විදියකුත් නෑ.
    අර කිරි උතුරුවන්නේ අවුරුදු නැකතකටත් නෙමෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    අච්චර සෙනගක් වට කරගෙන බොරුවක් කරා කියලා හිතන්නත් බැහැ. මොකද අනිවා එකෙක් හරි ලීක් කරනවා ඕක.
    ගෙට ගෙවදින නැකතක් අලුත් අවුරුදු වෙලාවේ තියෙන්න විදියකුත් නෑ.
    අර කිරි උතුරුවන්නේ අවුරුදු නැකතකටත් නෙමෙයි.

    මම දන්නෙ නෑ බන්. මට ඕක වෙලාවට කරේ නෑ කියලා සතපහක වැඩකුත් නෑ. කිසිම දෙයක් නැකතට තියා අවුරුද්දට කියලා නොකරත් ඊළඟ පාරත් සපෝට් කරන්නෙ මේ ආණ්ඩුවටම තමයි. කලින් ඕව වෙලාවට ෂෝ එකට කරලනේ රට බංකොළොත් කරෙත්. :lol:

    මෙහෙම එකකුත් තිබුනා දැක්කා.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,773
    6,342
    113
    ගග අද්දර
    මම දන්නෙ නෑ බන්. මට ඕක වෙලාවට කරේ නෑ කියලා සතපහක වැඩකුත් නෑ. කිසිම දෙයක් නැකතට තියා අවුරුද්දට කියලා නොකරත් ඊළඟ පාරත් සපෝට් කරන්නෙ මේ ආණ්ඩුවටම තමයි. කලින් ඕව වෙලාවට ෂෝ එකට කරලනේ රට බංකොළොත් කරෙත්. :lol:

    මෙහෙම එකකුත් තිබුනා දැක්කා.

    ආ ආ ඒක එහෙම නම් කලින් තයිපොංගල්, නත්තල්, නොම්බි සමරල තමයි රටට කෙළ උණේත්.
    අතාරිනවා නම් ඔක්කොම අතාරින්න ඕන. අලුත් අවුරුද්ද විතරක් අතාරින්න ඕන නැහැනේ.
    පෝස්ට් එකේ තියනවා කතාව නම් හරි, නැකත් වෙලාවටම කිරි ඉතිරෙන් නැහැනේ. දැන් මීටර් උනේ ඒක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ආ ආ ඒක එහෙම නම් කලින් තයිපොංගල්, නත්තල්, නොම්බි සමරල තමයි රටට කෙළ උණේත්.
    අතාරිනවා නම් ඔක්කොම අතාරින්න ඕන. අලුත් අවුරුද්ද විතරක් අතාරින්න ඕන නැහැනේ.
    පෝස්ට් එකේ තියනවා කතාව නම් හරි, නැකත් වෙලාවටම කිරි ඉතිරෙන් නැහැනේ. දැන් මීටර් උනේ ඒක.

    ඒක හරි. සමරනව නං ඔක්කොම සමරන්න ඕන. නැත්තං ඔක්කොම නොකර ඉන්න ඕන. සිංහල ඒව විතරක් නොකර ඉන්නව නං ඒක ගොංපාට් එකක්.

    හැබැයි,

    ඔය ඔක්කොම කියන්නෙ “ඒක නොකරොත්” කියලනේ. ඒක කරල කියලනේ කියන්නෙ. එතකොට අවුලක් නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,899
    11,143
    113
    35
    Spain
    ඒක හරි. සමරනව නං ඔක්කොම සමරන්න ඕන. නැත්තං ඔක්කොම නොකර ඉන්න ඕන. සිංහල ඒව විතරක් නොකර ඉන්නව නං ඒක ගොංපාට් එකක්.

    හැබැයි,

    ඔය ඔක්කොම කියන්නෙ “ඒක නොකරොත්” කියලනේ. ඒක කරල කියලනේ කියන්නෙ. එතකොට අවුලක් නෑ.
    ආණ්ඩුවේ ආධාර වලින් ගෙදරක් හදල දීල එක විවෘත කළා. එක අවුරුදු සැමරීමක් නෙවේ. එතනත් උඹල ඇන්දීම කලේ. වහල්ලු නම් චූන් වෙයි.
     
    • Haha
    Reactions: shenat

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    තවම අර්ධ හානි වලට දෙනවා කිව්ව ලක්ෂ 5 දීලා ඉවර නෑ.

    පූර්ණ හානි වලට දෙනවා කිව්ව ලක්ෂ 50 දීලා ඉවරත් නෑ.

    හැබැයි එක ගෙදරක ගාණට අවුරුදු නැකතට කිරි උතුරවලා අවුරුදු සමරනවා 🤡

    ජෙබයියොන්ටම හරියන තක්කඩිතුමා

    දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වීමි.
    ඒ අනුව, අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල ඉතා ගැටලුකාරී අවස්ථාවකදී හැර සෙසු අවස්ථාවල සියලු ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස මෙහිදී උපදෙස් ලබා දුන්නෙමි.
    එසේම, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදි සොයා බැලුණු අතර, එම වන්දි මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දුන්නෙමි.
    තවමත් කඳවුරුවල ජීවත් වන ජනතාවට නව නිවසක් ලබා දෙන තෙක් තාවකාලික නිවාසවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගද මෙහිදී සාකච්ඡා කෙරිණි.
    අධිඅවදානම් කලාපවල ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, නව නිවසක් මිලදී ගැනීම සඳහා වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරිමේ සැලසුම් පිළිබඳවද විමසා බැලිණි.