කැරි පචයාගේ අවුරුදු 🍆🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,379
    5,470
    113
    කැරිම පචය.
    කට ඇරියොත් පචයක්.
    අල්ලපු හොරෙකුත් නෑ.
    ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ.

    හුත්තො ආසාවට එක රුපියලක් ගෙනාවෙ නෑ.

    තෝරු මෝරු නිදැල්ලේ ඉන්නව. අර චන්දෙට කලින් පෙන්නපු ෆයිල් මිටි කොහෙද දන්නෙ නෑ.

    පච විදිනව.

    ඒත් ඉතින් කැරි පච ලපය මොනා නොකලත්, හොරකන් කරන්නෙ නෑ කියල නම් බුදු ශුවර්.



    gttee.jpg
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    මහජනතාවගේ මුදල් සාංගික දේපලක්ලු... එහෙනම් මොකටද කැරියෝ ගල් අඟුරු එකෙන් කෝටී 260 ක් ඇරලා දැන් ඒක බදූ වැඩි කරලයි ලයිට් බිල වැඩි කරලයි අපේ පිට පටවන්න එන්නේ ?? ගොන්ං කැරියා.. අහු නම් වෙන්න එපා ස්ලේව් අයිලන්ඩ් එකේ... පුකේ අරිනවා අම්මපා...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,727
    10,735
    113
    35
    Spain
    ඒත් ඉතින් කැරි පච ලපය මොනා නොකලත්, හොරකන් කරන්නෙ නෑ කියල නම් බුදු ශුවර්.
    තෙරුන් නෑ, ජෝක් එකක්ද? ඉතිහාසේ ලොකුම හොරකම කරා, කන්ටේනර් 323 ආගිය අතක් නෑ, මල්ටි ප්ලග් වලින් ගැහුවා.
     
    • Like
    Reactions: Ldy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    කැරිම පචය.
    කට ඇරියොත් පචයක්.
    අල්ලපු හොරෙකුත් නෑ.
    ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ.

    හුත්තො ආසාවට එක රුපියලක් ගෙනාවෙ නෑ.

    තෝරු මෝරු නිදැල්ලේ ඉන්නව. අර චන්දෙට කලින් පෙන්නපු ෆයිල් මිටි කොහෙද දන්නෙ නෑ.

    පච විදිනව.

    ඒත් ඉතින් කැරි පච ලපය මොනා නොකලත්, හොරකන් කරන්නෙ නෑ කියල නම් බුදු ශුවර්.



    View attachment 264855


    දිට්වා කුණාටුවෙන් කැඩුණු ගෙයක් හදල ගෙවදුනු එක නේද මේ ?

    ජෙපි ඩෝබින් අන්දන්න එවන පින්තුර
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    හුත්තො ආසාවට එක රුපියලක් ගෙනාවෙ නෑ.
    තෝරු මෝරු නිදැල්ලේ ඉන්නව. අර චන්දෙට කලින් පෙන්නපු ෆයිල් මිටි කොහෙද දන්නෙ නෑ.

    හුත්තො ආසාවට එක රුපියලක් ගෙනාවෙ නෑ. - Ubata Rupiyal oneda ? mama kasi use karanne ne
    තෝරු මෝරු නිදැල්ලේ ඉන්නව. අර චන්දෙට කලින් පෙන්නපු ෆයිල් මිටි කොහෙද දන්නෙ නෑ. - danne ne
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    කැරිම පචය.
    කට ඇරියොත් පචයක්.
    අල්ලපු හොරෙකුත් නෑ.
    ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ.

    හුත්තො ආසාවට එක රුපියලක් ගෙනාවෙ නෑ.

    තෝරු මෝරු නිදැල්ලේ ඉන්නව. අර චන්දෙට කලින් පෙන්නපු ෆයිල් මිටි කොහෙද දන්නෙ නෑ.

    පච විදිනව.

    ඒත් ඉතින් කැරි පච ලපය මොනා නොකලත්, හොරකන් කරන්නෙ නෑ කියල නම් බුදු ශුවර්.



    View attachment 264855
    Wasantha S and Lalkantha side by side !!. Great union leaders of yesteryear.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,299
    113
    මහජනතාවගේ මුදල් සාංගික දේපලක්ලු... එහෙනම් මොකටද කැරියෝ ගල් අඟුරු එකෙන් කෝටී 260 ක් ඇරලා දැන් ඒක බදූ වැඩි කරලයි ලයිට් බිල වැඩි කරලයි අපේ පිට පටවන්න එන්නේ ?? ගොන්ං කැරියා.. අහු නම් වෙන්න එපා ස්ලේව් අයිලන්ඩ් එකේ... ගල් අඟුරු දාලා ලයිට් කණුවකින් පුකේ අරිනවා අම්මපා... 🤌
    මහජන මුදල් සාංගික නිසා තමයි EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩු රැවුල් පොන්නලාල් නාකියාව තාම තියාගෙන ඉන්නේ.😂 😂 😂 😂
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,531
    113
    ඒත් ඉතින් කැරි පච ලපය මොනා නොකලත්, හොරකන් කරන්නෙ නෑ කියල නම් බුදු ශුවර්.

    👆 ඩෝබි එක එක ක්‍රම පාවිච්චි කරනව හෝදන්න පුළුවන්ද බලන්න
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    කැරිම පචය.

    පච විදිනව.

    ඒත් ඉතින් කැරි පච ලපය මොනා නොකලත්, හොරකන් කරන්නෙ නෑ කියල නම් බුදු ශුවර්.
    Pacha keemath Lankave Criminal offence ekak bn.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    තවම කුඩාරම් වල දිවි ගෙවන අහිංසක මාලිමා නොවන මිනිස්සු
    තවමත් එකම වැසිකිලියට පවුල් 50ක් විතර යනවා

    ආණ්ඩුව කරන සෙල්ලම ළඟදීම දොරේ ගලයි



    HF271k6asAANOF4
    HF271gCasAECxKc
     
    • Sad
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,379
    5,470
    113
    Pacha keemath Lankave Criminal offence ekak bn.

    criminal ද නම් දන්නෙ නෑ, ඒත් ඔෆෙන්ස් එකක් නම් තමයි. ඒත් කවෘවත් නඩු දාන්නෙ නෑනෙ. අඩුම ගානෙ විපක්ශය එකතු වෙලා වත්.

    රටේ මිනිස්සු මිලියන ගානක් රැවැට්ටුව කියන්නෙ ඉතින් නඩු දාන්න පුලුවන්.

    විපක්ශ සෙට් එකත් බය ඇති, උන්ගෙත් පට්ටපල් හොරු රැලක් නෙ ඉන්නෙ. අවුස්ස ගත්තොත් වල්ලත් නැතුව ගෙදර යන්න වෙන්නෙ කියල හිතෙනව ඇති.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,444
    113
    උඹලා මොන බය්ල ගැහුවා වත් නාකි සක්කිලි හොරු ටික නම් ආපහු ගේන්නේ නැහැ. උඹලාට පාලුයි නේද මය්නගේ පරම්පරාවෙ අඋරුදු දකින්නේ නැතිව