මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

cc22

Junior member
  • May 6, 2022
    51
    36
    18
    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.

    මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.

    1. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද?
    2. එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.)
    ඔයාලගේ අත්දැකීම් එක්ක මේ ගැන පොඩි advice එකක් දෙන්න. ලොකු උදවුවක් මචන්ලා. 🙏🙏🙏

    ස්තූතියි!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කැමැත්ත ගන්නද යන්නේ නැත්නම් දැනට දෙපැත්තෙන්ම කැමැත්ත දිලාද තියෙන්නේ

    Shirt එකක් එහෙම අත නවලා ඇඳන් යාම මැනවි. සෙරප්පු දාන්න එපා

    මම නම් හිතන්නේ දැනට වැඩි යමක් අරන් යන්න අවශ්‍ය නැ ක්‍රිස්කෝ ටින් එකක් වගේ අරන් යන්න
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    පළවෙනි උපදෙස..

    ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.

    දෙවෙනි එක.

    ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..

    තුන් වෙනි එක.

    හොඳට දන ගහලා වැඳපන්...

    හතර,

    අඩුවෙන් කාපන්.

    පහ,

    කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,160
    53,167
    113
    Colombo
    @labu gediya ගෙ ත්‍රෙඩ් එකක් තිබුන

    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.

    මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.

    1. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද?
    2. එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.)
    ඔයාලගේ අත්දැකීම් එක්ක මේ ගැන පොඩි advice එකක් දෙන්න. ලොකු උදවුවක් මචන්ලා. 🙏🙏🙏

    ස්තූතියි!
    https://elakiri.com/threads/මනමාලියෙක්-බලන්න-සුටි-උපදෙස්-ටිකක්.1694119/
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    Oka marry karanna balagena karana ekak nm thaniwa yanna epa amma tatta ekka yanna. Ehema nattam itin taniyam yanna. Marriage eka natiwa nikn yaluwo nm ona vdhakata yanna. Ehema idea ekak tianawa thawama sure nattam kokatath decent vdhata adala cake ekak fruit basket ekak drink (fruit juice) wage aran yanna
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    අරන් යන්න ඕන කේක් එකක
    උඹට වඩා හොද යාලුවෙක් එක්ක යන්න
    පුලුවාන් තරන් අඩුවෙන් කතා කරන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.

    මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.

    1. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද?
    2. එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.)
    ඔයාලගේ අත්දැකීම් එක්ක මේ ගැන පොඩි advice එකක් දෙන්න. ලොකු උදවුවක් මචන්ලා. 🙏🙏🙏

    ස්තූතියි!

    1. ටියාරා කේක් ගෙඩියක්
    2. නැන්දම්මට පොඩි මල් දාපු චිත්තයක්
    3. මාමණ්ඩිට ගල් බෝතලයක් සහ කොටු සරමක්
    4. කෙල්ලට ස්වර්ණමහල් එකෙන් මුද්දක්
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    amma thaththa ekka yaddi sahena marks bn

    aniwa e aya ekka palayan

    nadayao ekkan yanna one na.

    ube parentla eyalage parents la set wenna giya nam hari
    පිස්සුද යකෝ අම්ම තාත්ත එක්ක
    එච්චර සීරියස් කියල පෙන්න්න නරකයි
    ඊට පස්සෙ අම්මල අදුරගෙන වෙනම කියවන්න ගත්තාම හෙන කරදයක්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,337
    2,053
    113
    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.

    මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.

    1. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද?
    2. එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.)
    ඔයාලගේ අත්දැකීම් එක්ක මේ ගැන පොඩි advice එකක් දෙන්න. ලොකු උදවුවක් මචන්ලා. 🙏🙏🙏

    ස්තූතියි!

    1. Gedara unta kanna mona hari geniyapan...Kellata gift ekak, Mal pokurak wage ekak aran giyath kamak na....
    2. Shape eke hina wela katha karala idapan....uba badinnama nam karanne unge gedara ayata amme thaththe/appachci kiyapan.....ethakota unge hadawatha unu wela yanawa....nikan katha baha karala bath kaala godak wela inne nathuwa waren gedara
     
    • Love
    Reactions: cc22

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,685
    1
    2,032
    113
    මුලින්ම යන දවස නම් අම්මා තාත්තා තව හොඳ ඥාති කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම් එක්කන් යන්න.
    හොද කේක් එකක් අරන් යන්න.