shreshta prauda baujja rata!තනියම ට්‍රැවල් කරනවා කිව්වට ගොඩක් උන්ගේ පස්සෙන් කවුරු හරි යනව. එහෙම නැතුව බෑ. අසහනකාරයෝ ඉන්න රටක කෙල්ලෙක්ට තනියෙම කෑම්පින් කරන්න බෑ.
එක සැරයක් මම කට්ටියක් අරන් කබරගල ගිය වෙලාවක ඇවිත් හිටිය කෑම්පින් කරන්න හැබැයි එදානම් තනියම හිටියෙ. අපිනම් රෑ හිටියෙ නෑ හැබැයි.ඕකි තනියෙන් යන්නෙ නෑ. තව එකෙක් යනව. හස්බන්ඩ් මම හිතන්නෙ.
සෝලෝ ට්‍රැවල් කියල පෙන්නල අන්දනව.
එහෙම තමයි ඔය සෝලෝ ට්‍රැවල් කරන ගොඩක් උන් කරන්නෙ.
ලන්කාවෙ එවුන්ගෙ කොහොමත් බොරුව තමයි ගොඩක්ම.
me inne husbandShe travels solo. No one else goes with her.
අනිවාgada thi
Ado matat set krala dipankoකැලේ යනවට ගෙවන ආයතන තියෙනවා