අතගාන එක ලිංගික අතවරයක්ද ?ඉස්පිරිතාලේ වාට්ටුවක අම්මෝ පොලිසියේ එකල

wca

Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු අත් අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසයි.

    සැකකරු කිසියම් රෝගී තත්වයක් මත මතුගම පිඹුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුලත් කල අයෙකු බවද පොලිසිය පවසයි.

    එලෙස නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි සිටි වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී එක් වරම ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවත් එම අවස්ථාවේදී පොලිසියට පැමිණිලි කරන බවට සැකකරුට පවසා යළිත් රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී දෙවෙනි වරටද වෛද්‍යවරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවට ලද පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.

    ඒ අනුව පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත.

    මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහගම සමගිපුර තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවකි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    ඌ ට පැටලෙන්න ඇති බන් . . පව් .

    qfVwKlA.jpeg
     
    • Haha
    Reactions: cowabunga

    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,616
    113
    Colombo
    ලෙඩ්ඩු දොස්තරලට බේත් දෙන්න යන්න හොඳ නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හෙන චාටර් කේස් එකක්. ඕව විතරක් නෙමෙයි, ඒ කාළේ ඔෆිස් එකේ ගෑනුන්ට වැල බෙදපු විදියට එකෙක් හරි කම්ප්ලේන් කරානං මම තාම හිරේ.😑
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,779
    8,554
    113
    In Your Heart
    ඕක හෙන චාටර් කේස් එකක්. ඕව විතරක් නෙමෙයි, ඒ කාළේ ඔෆිස් එකේ ගෑනුන්ට වැල බෙදපු විදියට එකෙක් හරි කම්ප්ලේන් කරානං මම තාම හිරේ.😑
    Gahanna dun nadda ithin?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඕවගේ ඇත්ත නැතත් ඔහොම විශ්වාස කරන්න බැහැ .,
    දැක්කනේ අනුර්ධපුරේ

    අනුරාඅධපුරේ සීන් එමේ මොකක්ද බන් ඇත්ත සිද්ධිය? ඩොකී ඒ මිනිහ එක්ක කලින් යාලුවෙලා ඉඳලද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Gahanna dun nadda ithin?
    දුන්නා. ගැව්වේ නෑ, ශත්‍ය ප්‍රේමය හරහට හිටියා. දැන් මතක්වෙනකොට කන්න කේන්තියි. බින්ජ තාම බනිනවා මොනාදෝත්තෝ කරේ අහලා🤣🤣🤣
     
    • Like
    Reactions: sami_boy

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,562
    3,983
    113
    Lanka
    kalakanni... lankawe system ekak nane... okunge record thiyaganna..
    sirawata lanakweth oya jack ghana , pai pennala ahu wena unge idala okkoma danna ona sex offender list ekata. and anith ratawal wala wage u inna gewal paththe unta gihin uma kiyanna denna ona u sex offender kenek kiyala. nathnamn mea asahana karayo nathara krnna ba