
Ay ban nahaya wahan kata neda wahaganna one?Me Infront of After Tsunami generation
![]()
smell. didnt see, didnt hear didnt smellAy ban nahaya wahan kata neda wahaganna one?
Rich posh life haඔතන පීනන්න යනවා අපි..
ගිය මාසේ myself ඇන්ඩ් wife wine බෝතලයක් අරන් බිබී ඉද්දී (මට මදි වෙලා තව beer දෙකකුත් බිව්වා මම)
View attachment 264869
ඔතනට ආපු කොල්ලො කෑ ගහනවා එකෙක් වනාතේ ලු.. මම කෑ ගැහුවා මම හික්කඩුවේ හිත්තෝ කියලා
එදා වලිය යන වෙලාවේ මම හිටියනං මොනවා හරි වෙන්න තිබුණා බීලා හිටියනං
සිහිය ඇතුව හිටියනං ඕකව බේරගන්නවා මැරෙන්න දෙන්නේ නැතුව
අපි ළඟදී 5, 6 පාරක් ගිහින් හැරිලා ඇවා.. pool එක ඉරිදා පොල වගේ කොල්ලො කුරුට්ටෝ බැහැලා
Pussy smell?smell. didnt see, didnt hear didnt smell
නෑ බං.. wife beer බොන්න බෑ කිව්ව නිසා wine එකක් ගත්තේ... මෙන්න එකෙක් ඇවිල්ලා wine එක ice bucket එකක දාලා.. මොකක්ද හරූපයක් කොඳුරලා.. මට wine taste කරන්න කිව්වාRich posh life ha
Just joke ekata ban kiwwe.නෑ බං.. wife beer බොන්න බෑ කිව්ව නිසා wine එකක් ගත්තේ... මෙන්න එකෙක් ඇවිල්ලා wine එක ice bucket එකක දාලා.. මොකක්ද හරූපයක් කොඳුරලා.. මට wine taste කරන්න කිව්වා
මම කිව්වා නෑ නෑ අවුලක් නෑ දාන්න කියලා..
හොඳටම වෙරි වෙලා සල්ලි ඔක්කොම කුඩු කරන් ආවේ.. ආයේ ගියෙත් නෑ
සුදුව ගහලා bus halt වල බුදියපු මට මොන posh ලයිෆ් ද
I know machan.. I havent even been to a 4star hotel lolJust joke ekata ban kiwwe.![]()
ඔතනට ආපු කොල්ලො කෑ ගහනවා එකෙක් වනාතේ ලු.. මම කෑ ගැහුවා මම හික්කඩුවේ හිත්තෝ කියලා![]()
ආයේ ගියේ නෑ විලි ලජ්ජවට..
uba homagama area eka daආයේ ගියේ නෑ විලි ලජ්ජවට..
හැබැයි ඔතනට එනවා සෑහෙන්න forward ඉටිකිරිස් කෙල්ලො
weekend එකක පලයල්ලා
Bourbon Grand Thalagala
------ Post added on Apr 15, 2026 at 5:34 PM
Ow, Thalagala.. Oya restaurant ekata 2kms athi gedara idanuba homagama area eka da