European vehicles පදින උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,696
    11,709
    113
    Oke inne ct100 ekakwath nathi anathayo and ata 2 ugas thiyala anaruwen bmw, audi ekak gaththa un..
    Real salli thiyana european padda ekek uta wahanen uge image eka hada ganna level ekata wada udata awata passe aye daily use ekata japan premium ekakata bahinawa..
    Week end ekata padinna convertible ekak, athal ekata padinna v6 bmw ekak wage thiya gani..
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ලංකාවේ අපතයොන්ට අතේ සතේ නැතත් ලොකුකමයි, පණ්ඩිත කමයි නම් උපන් ගෙයිම පිහිටලා තියෙනවා..මේකෙත් ඉන්නවා ඔය වගේ පරණ වලව් මයින්ඩ් එකෙන් ඉන්න සෙට් එකක්..අර දකින දකින කෙල්ලට ගැහුවා කියන සෙට් එක වගේම තමයි උනුත්..සමහර උන් යුරෝපියන් වාහනයක් අල්ලලාවත් නැහැ ඒ උනාට තවුසන්ඩ් ටෝක්ස්.. :D
    amoo amoo raththan tikk nadd katata danna
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    යුරෝප් වාහන පදින උන්ට ඔය අඩුකුලේ ෆේස්බුක් ගෘප් වලට ජොයින් වෙලා පෝස්ට් කියව කියව කමෙන්ට් කර කර ඉන්න පුකේ අමාරුවල් ඇතිද? :lol:
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    727
    1
    1,331
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Oke inne ct100 ekakwath nathi anathayo and ata 2 ugas thiyala anaruwen bmw, audi ekak gaththa un..
    Real salli thiyana european padda ekek uta wahanen uge image eka hada ganna level ekata wada udata awata passe aye daily use ekata japan premium ekakata bahinawa..
    Week end ekata padinna convertible ekak, athal ekata padinna v6 bmw ekak wage thiya gani..

    යුරෝප් වාහන පදින උන්ට ඔය අඩුකුලේ ෆේස්බුක් ගෘප් වලට ජොයින් වෙලා පෝස්ට් කියව කියව කමෙන්ට් කර කර ඉන්න පුකේ අමාරුවල් ඇතිද? :lol:

    ඔතනම කැම්රි එකක් තවත්තල තිබුනනම් ඔහොම කියන්නේ නෑ !

    Who cares?

    LOL, jokes aside, yeah, I agree with you guys.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    727
    1
    1,331
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Wadiya onee naha. Colombo 7 palayanko wijerama ehema kittuwa. Okkoma European wahana yanne

    Anith ewa ee paare yanawa kiyanne nikan lajjawak wage
    image-1.png


    කෝ බන්, මේ වීල් 1ක් විතරනෙ පාරෙ යන්නෙ. ජපන් ඒවාත් ලැජ්ජාවෙන් යනවනම් මේ වීල් වල උන් හෙලුවෙන් යනවා වගේ ෆීලින් එකකින්නෙ යන්වා ඇත්තෙ
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,302
    113
    kandy
    image-1.png


    කෝ බන්, මේ වීල් 1ක් විතරනෙ පාරෙ යන්නෙ. ජපන් ඒවාත් ලැජ්ජාවෙන් යනවනම් මේ වීල් වල උන් හෙලුවෙන් යනවා වගේ ෆීලින් එකකින්නෙ යන්වා ඇත්තෙ
    Nathuwa. Umbe ude office time ekata poddak gihin balapnko. 85% eha European wahana
     
    • Like
    Reactions: Sonik Sonik

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    638
    935
    93
    පොඩ්ඩක් පුකෙ අමාරු කාරයො ඉන්නව

    එකෙක් ගෙනාව බෙන්ස් එකක් 2000 වගෙ අවුරුද්ද
    උ ගෙනාවෙ ලොකෙට පෙන්න, පරන උනත් බෙන්ස්නෙ කියල

    එකෙ ඩෑශ් බෝඩ් එක පුරාම වර්නින්ග් ලයිඩ්, රෙඩ් ලයිට්, චෙක්ක් එන්ජින් පත්තු වෙලා
    හැබැයි මෝල වැඩ
     
    • Like
    Reactions: bladeable

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මේ බලපන්කො කෝටි 3ක් වෙන අලූත් CR-V එකට කියල තියෙන බලු කතා ටික.



    View attachment 264865
    View attachment 264866
    View attachment 264867




    මේකෙන් තේරෙන්නෙ European Car එකක් පදින්න බෑ කියන්නෙ, ඌ සමාජෙ ඉහල ස්තරයට අනුව අඩුකුලේ එකෙක් කියන එක.

    මේවා පදින උන්ට Fuel efficiency, Maintenance, Resale Value, Reliability කියන ඒවා අදාලම නෑ, ඒවා මතක් කරන උන්ට හිනාවෙන්නෙ Who Cares කියලා :lol::lol:

    ඔතනට ඉතින් ටොයෝටා ලෑන්ඩ් කෲසර් එකක් තියෙන්න ඕනෙ. රේන්ජ් රෝවර් G වැගන් මැද ක්‍රොස් ඕවර් එකක් තිබ්බම අඩුකුලේ පාටයි තමා.
     
    • Like
    Reactions: sahan50

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    690
    113
    38
    සුවසිලන්තය
    ඔය ඉතින් කොයි කොයි වැඩකරයත් අරෙහෙ මෙහෙ ලෝකේ හතරවරම් ට්‍රැක් වල වැඩ දාන්නේ Toyota Supra,gtr r35,Mazda RX-7,Honda NSX වගේ ජපන් වාහන වලින් නේ
     
    • Love
    Reactions: sahan50