ලාල් කාන්ත සහෝදරයා ගේ හැදුවේ 2022 අරගල කාලයේ ඇදුනු ස්විප් එකකින්...? 🔴 🔴 🔴

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,630
    113
    ලාල් කාන්ත සහෝදරයා ගේ පවුලේ ආදායම් විස්තරය

    ලාල් කාන්ත සහෝදරයා ගේ ,

    විශ්‍රාම වැටුප - 771.700.00
    වැටුප - 788,918.16 (හොරගෙඩියා පුර්ණකාලීන ජවිපෙ කිවුවට රස්සාවකුත් කරල )
    දේපල බදු දීම - 400,000.00

    ලාල් කාන්ත සහෝදරයා ගේ නෝනා සහෝදරී, විශ්‍රාමික රජයේ ටීචර්,

    විශ්‍රාම වැටුප - 424,582.00
    වැටුප - 1,800,000.00 (ටීචරුත් පැන්ෂන් අරන් ආයිත් ජොබ් එකකට ගිනින්, ජවිපෙ පොඩි සහෝදරයො රස්සා නොකර පාප්ප ගගා පෝස්ටර් අලවනවා)
    Fix deposit - 2,755.851.97 ( මිලියන 30ක් deposit කරල)
    Income

    ලාල් කාන්ත සහෝදරයා ගේ දුව සහෝදරී
    වැටුප - 1,516,500.00

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,223
    113
    35
    Spain
    ලාල් කාන්ත සහෝදරයා ගේ දුව සහෝදරී
    මේක කියවන සැරේට හිනා යනවා බන්. උන් ළමයිට කියනවා ඇත්තෙත් දුව සහෝදරී කියල වෙන්න ඇති නෙ ?

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Haha
    Reactions: cstasy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,150
    36,164
    113
    කෑගල්ල
    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?

    අපි තව කැටයක් හොල්ලමු... :lol: :lol:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    ලාල් කාන්ත සහෝදරයා ගේ පවුලේ ආදායම් විස්තරය

    ලාල් කාන්ත සහෝදරයා ගේ ,

    විශ්‍රාම වැටුප - 771.700.00
    වැටුප - 788,918.16 (හොරගෙඩියා පුර්ණකාලීන ජවිපෙ කිවුවට රස්සාවකුත් කරල )
    දේපල බදු දීම - 400,000.00

    ලාල් කාන්ත සහෝදරයා ගේ නෝනා සහෝදරී, විශ්‍රාමික රජයේ ටීචර්,

    විශ්‍රාම වැටුප - 424,582.00
    වැටුප - 1,800,000.00 (ටීචරුත් පැන්ෂන් අරන් ආයිත් ජොබ් එකකට ගිනින්, ජවිපෙ පොඩි සහෝදරයො රස්සා නොකර පාප්ප ගගා පෝස්ටර් අලවනවා)
    Fix deposit - 2,755.851.97 ( මිලියන 30ක් deposit කරල)
    Income

    ලාල් කාන්ත සහෝදරයා ගේ දුව සහෝදරී
    වැටුප - 1,516,500.00

    මූ පවුල් කන්නෙ සහොදරයාගේ ගෑනී එක්ක ද සහොදරයාගේ නෝනාගේ නංගි හරි අක්කා හරි එක්ක ද?