පයිය කොට ලපයගෙ ආන්ඩුවෙනුත් 1000cc අල්ලයි

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    bike gana nodanna un thama speed ekai gear ekai samani kiyala hithan inne.. :lol:
    oke 1st eke 10kmph yannath puluwan 5th gear eketh 100 yanna puluwan.
    1st gear eke 10ta yanna super bike oneda

    Ppwer to weight ratio eka baluwoth oya 1000+ cc bike wala, F1 ekaka close wenna tynwa, kisi therumak na mehe traffic ekka.

    Lamborghini top speed gana kiyawa kiyawa yana ewunta kiyanna thiyenneth occhara thamai, ohoma bike ekak aran responsible widihata padina un nan godak adui.

    Kollange heena kiya kiya haminunama ahaka yana minissunge jiwitheth iwarai. Legally genath karaganna puluwan deyak karagatta nan iwri
     
    • Like
    Reactions: nul and itguy77

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,321
    17,820
    113
    මෝඩ නීති... upto 600cc වත් street legal models වලට approval ඕනෙ. Efficiency, Emissions standard එක්ක හුගක් 250 / 400 model දැන් හදන්නෙ නෑ. මම කියන්නෙ sport model නෙමේ. සාමාන්‍ය torque තියන. සාමාන්‍ය power තියන streat legal motorcycle වලට හරි system එකකට approval දෙන්න ඕනෙ.

    ඔච්චර ඩස්පි ඉන්දියාවෙ පුලුවන් නම් , තායිලන්ඩ් වල පුලුවන් නම්. Even මාලදිවයිනෙ ත් පුලුවන් නම්, ලංකාවෙ බැරි ඇයි?

    Legally genath karaganna puluwan deyak karagatta nan iwri
    Legally ගේන්න process එකක් නෑ. ඒකයි හොරාට පදින්නෙ
    ------ Post added on Apr 16, 2026 at 12:28 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,223
    113
    Chilaw
    100cc එකකින් වත් පාරේ යන්න දන්නේ නැති පොන්න බයික් වේසිගේ පුතාලට 1000cc ලැබුනාම කොහොම තියෙයි ද
    අනික මේ අව්රුද්දෙ දැනට වැඩිම අනතුරු වැඩියෙන්ම වෙලා තියෙන්නේ බයික් වලින්

    වැඩිම අනතුරු බයික් වලින් උනාට, ඒවලින් වැඩිම Pulser NS ටිකයි Scooter ටිකයි. :baffled: දවසට එකෙක් හරි වද්ද ගන්නාවා NS නම්

    මෝඩ නීති... upto 600cc වත් street legal models වලට approval ඕනෙ. Efficiency, Emissions standard එක්ක හුගක් 250 / 400 model දැන් හදන්නෙ නෑ. මම කියන්නෙ sport model නෙමේ. සාමාන්‍ය torque තියන. සාමාන්‍ය power තියන streat legal motorcycle වලට හරි system එකකට approval දෙන්න ඕනෙ.

    ඔච්චර ඩස්පි ඉන්දියාවෙ පුලුවන් නම් , තායිලන්ඩ් වල පුලුවන් නම්. Even මාලදිවයිනෙ ත් පුලුවන් නම්, ලංකාවෙ බැරි ඇයි?

    Legally ගේන්න process එකක් නෑ. ඒකයි හොරාට පදින්නෙ
    ------ Post added on Apr 16, 2026 at 12:28 AM
    street legal ඒවා ගේන්න දුන්නනම්, සල්ලි තියෙන උන් ටික හරි ගේන්වා. දැන් වෙන්නේ ඩස්ප බයික් පැදලා නිකන් මැරිලා යනව ගොඩක් උන්.
    ඩස්ප ඒවල එන්ජින් බ්‍රේක් කලාම එන්ජින් වලට BS :baffled:
    ------ Post added on Apr 16, 2026 at 2:19 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,726
    113
    1st gear eke 10ta yanna super bike oneda

    Ppwer to weight ratio eka baluwoth oya 1000+ cc bike wala, F1 ekaka close wenna tynwa, kisi therumak na mehe traffic ekka.

    Lamborghini top speed gana kiyawa kiyawa yana ewunta kiyanna thiyenneth occhara thamai, ohoma bike ekak aran responsible widihata padina un nan godak adui.

    Kollange heena kiya kiya haminunama ahaka yana minissunge jiwitheth iwarai. Legally genath karaganna puluwan deyak karagatta nan iwri
    Yako 1000cc 1st eke speed 10nemei 5 tath yanna puluwan wenna ona, naththan issaraha wahane slow unama uwa yata karan yannada? :lol: umbala thama mola.

    F1 wala slow wenakota stall wenawa, handle kara ganna ba, ikmanin rath wenawa etcc.. mokada ewa race track only designed machine..
    1000cc bike design karala thiyenne normal pareth padinna.. ewa 10 ta yannath puluwan 300 ta yannath puluwan..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    අපි නම් වයස 20 විතර කාලෙ ලක්ස 3ට 4ට හොද බයික් අරන් පැද්ද. දැන් ඉන්න උන්ට නම් ඉතින් තැපැල් 90ත් ලොකු සීන් එකක් වෙලා :lol:

    ලපය කීව තරුණයන්ට හොද බයික් එකක් පදින්න කාලයක් දෙනව කියල. අන්තිමට හුකෝල අකුලෝලාම ඇරිය නේත

    මන් ගාව අවුරුදු 15කට විතර ඉස්සර තිබ්බ බයික් මොඩල් තාම අම්මටසිරි වගේ ගාන ලක්ස 20+ වෙලා මම ගත්තෙ 4.5ට :lol:
     
    • Sad
    Reactions: Inigo Montoya

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.
    Ehema newei. Experience eka balala permit dunna nm hari. Ethakota kollai balli hama ekatama ride karanna ba ne.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,516
    3,873
    113
    700cc විතර වෙනකං විතර නං එච්චර අවුලක් නෑ. 1000cc නං වැඩියි. ඒ වගේ ඒව දෙන්න තරං හොඳ discipline එකක් බහුතරේකට නෑ.