අනාගතයේ ඉන්දියාවටම ඕවා අයිති වෙන නිසා වෙන්න අැති..
ඩස්පයන්ට පුළුවන් ඔච්චර තමයි. ඔයවගේ රටක් ලග තිබ්බ එක පව
.. ape daruwant hari upgraded SRILANKA ekk hadala demuඕකුන් තමයි මේ රටේ සාපේ..
Mata kalapana wune , api giya school van tike ma thamai lamainuth yannnee thama.ape rata hemadama chaos ekin ethula tiyaganna tamail balangena inne...
ape next gen ekata hari me srilanka wa watinakamak tiyana passport ratak kiyana thenata genna one..
balapanko mata awrudu 42k tama Kandy to colombo expressway ekk nene.. me punchi lassana rata ethuleth ikmanta yanna enna beri thatwayak ne den thiyanne
me rata mehema inn one ratak nemai ne.... ape daruwant hari upgraded SRILANKA ekk hadala demu

Ow mehema kathawak thiyenwa,kaurubawath meka eliyata enne naha mokada apiwa yatath karagena wage inne scene eka, ekai mokak hari crisis ekak wuna gaman un panala help karanne(even latest fuel issue) then we have no choice but to stay underලංකාවේ හොඳට තිබ්බ අාර්ථිකය වට්ටන්න පාස්කුවට පත්තු කරෙත් ඉන්දියාවෙන් කියලා දැන් නම් හොඳටම ෂුවර්...පල්ලි වලට විතරක් නොගහා හොටෙල් වලටත් ගැහුවේ ඒකනේ..
![]()
සිරාවටම. Purchasing power එක වැඩි නිසා මිසක් මෙලෝ වැඩක් නැ. අර උන්ගේ exercise එකකට ආපු Iran නැවට ගහපු එක නවත්තන්න බැරි උනා. අඩු ගනේ හරි විදියට statement එකක් වත් ඒ ගැන දුන්නේ නැ. හැබැයි ඇහුවොත් කියන්නේ උන් තමයි Indian ocean එක control කරන්නේ කියලා. ලංකාව ඊට වඩා හොදට handle කරා ඒ කෙසේ එක.උන් Global Superpower සීන් එකේ හිටියට Regional bully ගෙන් එහාට යන්න හැකියාවක් නෑ. උන්ගෙ Game වලට අහුවෙන උනත් සාපයත්
Whokanda Bharat
Lankawa oluwa ussan eddi hamadama kohewath nathi kunugodak set wenne okun nisai, api goda giyoth unta kelavwenawa.