ලංකාවේ කෝබෝල්ට් නිධි කැනීම්වලට ඉන්දීය රජයේ විරෝධය..නිධියේ වටිනාකම ඩොලර් බිලියන 120යි...🔴🤬👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,576
    45,832
    113
    අනාගතයේ ඉන්දියාවටම ඕවා අයිති වෙන නිසා වෙන්න අැති..😡

    oK94s5T.jpeg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,494
    113
    ලංකාවේ හොඳට තිබ්බ අාර්ථිකය වට්ටන්න පාස්කුවට පත්තු කරෙත් ඉන්දියාවෙන් කියලා දැන් නම් හොඳටම ෂුවර්...පල්ලි වලට විතරක් නොගහා හොටෙල් වලටත් ගැහුවේ ඒකනේ..

    loves modi GIF
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    ape rata hemadama chaos ekin ethula tiyaganna tamail balangena inne...

    ape next gen ekata hari me srilanka wa watinakamak tiyana passport ratak kiyana thenata genna one..

    balapanko mata awrudu 42k tama Kandy to colombo expressway ekk nene.. me punchi lassana rata ethuleth ikmanta yanna enna beri thatwayak ne den thiyanne

    me rata mehema inn one ratak nemai ne.. :angry:.. ape daruwant hari upgraded SRILANKA ekk hadala demu
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,604
    1
    14,730
    113
    ඕකුන් තමයි මේ රටේ සාපේ..

    උන් Global Superpower සීන් එකේ හිටියට Regional bully ගෙන් එහාට යන්න හැකියාවක් නෑ. උන්ගෙ Game වලට අහුවෙන උනත් සාපයත්
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    664
    698
    93
    ape rata hemadama chaos ekin ethula tiyaganna tamail balangena inne...

    ape next gen ekata hari me srilanka wa watinakamak tiyana passport ratak kiyana thenata genna one..

    balapanko mata awrudu 42k tama Kandy to colombo expressway ekk nene.. me punchi lassana rata ethuleth ikmanta yanna enna beri thatwayak ne den thiyanne

    me rata mehema inn one ratak nemai ne.. :angry:.. ape daruwant hari upgraded SRILANKA ekk hadala demu
    Mata kalapana wune , api giya school van tike ma thamai lamainuth yannnee thama.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,695
    113
    නිවුස් එක පට්ට ආතල්නේ
    Cobolt නැමැති පොසිල ඉන්ධන ..... :D :D

    59 seconds ඉඳන් ඉස්සරහට බලන්න
     
    • Like
    • Haha
    Reactions: cowabunga and SK29

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    ලංකාවේ හොඳට තිබ්බ අාර්ථිකය වට්ටන්න පාස්කුවට පත්තු කරෙත් ඉන්දියාවෙන් කියලා දැන් නම් හොඳටම ෂුවර්...පල්ලි වලට විතරක් නොගහා හොටෙල් වලටත් ගැහුවේ ඒකනේ..

    loves modi GIF
    Ow mehema kathawak thiyenwa,kaurubawath meka eliyata enne naha mokada apiwa yatath karagena wage inne scene eka, ekai mokak hari crisis ekak wuna gaman un panala help karanne(even latest fuel issue) then we have no choice but to stay under
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    උන් Global Superpower සීන් එකේ හිටියට Regional bully ගෙන් එහාට යන්න හැකියාවක් නෑ. උන්ගෙ Game වලට අහුවෙන උනත් සාපයත්
    සිරාවටම. Purchasing power එක වැඩි නිසා මිසක් මෙලෝ වැඩක් නැ. අර උන්ගේ exercise එකකට ආපු Iran නැවට ගහපු එක නවත්තන්න බැරි උනා. අඩු ගනේ හරි විදියට statement එකක් වත් ඒ ගැන දුන්නේ නැ. හැබැයි ඇහුවොත් කියන්නේ උන් තමයි Indian ocean එක control කරන්නේ කියලා. ලංකාව ඊට වඩා හොදට handle කරා ඒ කෙසේ එක.
     
    • Like
    Reactions: RealityOfX

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113
    Whokanda Bharat

    අළුත්ම ටොපිය "අනුරට රට හදන්න බැරි ඉන්දියාව නිසා" 🤣🤣

    මොකක් හරි common enemy කෙනෙක් හදන්න එපැයි නොහැකියාව වහගන්න 😆
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,970
    6,382
    113
    East Blue (Goa Kingdom)
    Lankawa oluwa ussan eddi hamadama kohewath nathi kunugodak set wenne okun nisai, api goda giyoth unta kelavwenawa.
    images

    oya thiyenne India we RAW terrorist la koti thrasthawadiyo train karaddi gaththa photos.
    yapane kula seen ekata weapon aran fight karapu un tikak raten kaallak illana ganata motivate karala wepaons deela haduwe Indian Gov eken.

    Premadasaya ge kale yudde iwara wenna yaddi case dala nawaththuwe Indian Gov eken , e satan wirama iwara wela eddi koti ayeth recover una.
    Chandrikath yudde iwara wena ganatama genawa ekedith case adala anthima tika gahala iwara karanna dunne naha ,
    ilangata ayeth ponila eka kara
    yudde 80s , 90s waladi iwara wenna giya e hama parakadima mun atha dala sama katha atawala kotinta recover wenna kale hadala dunna