.now domains sold

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    aye advise denne ne ban.mata meke un epa una gatta un goda
    ------ Post added on Apr 15, 2026 at 12:04 PM
    ඔව් දැං කියල දෙන්නෙ නැහැ. Scam කරන්න බැහැනෙ. ඔක්කොම මාට්ටුනෙ. 🤭
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    Koheda yako u scam kale..danna huththak kiyawapan..
    ඉස්සෙල්ලාම නිකං දෙනව.

    ඊට පස්සෙ ටෙලිග්‍රෑම් එන්න කියල සල්ලි වලට AI වලින් හදපු list එකක් දෙනව.

    ඊට පස්සෙ මූ අරං විකුණුනෙ නැති ඒව අපිට ඔෆර් කරල ගන්න කියනව.

    හැමෝටම කරන්නෙ නැ. මේව ගැන දන්නෙ නැති. සල්ලි තියෙන අය අල්ලල කරන්නෙ.

    Risk එක වෙනයි Scam කරන එක වෙනයි.

    දැං මාට්ටු නිසා එළකිරි එකේ උන් එපා වුණා කියල මාරු වෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,940
    66,424
    113
    ඔව් දැං කියල දෙන්නෙ නැහැ. Scam කරන්න බැහැනෙ. ඔක්කොම මාට්ටුනෙ. 🤭
    Ah lovtus ponz aye kanna awada.kema madi unada.moko guru kama harigiye nedda.planet aye balaganin :lol:

    IMG-5172.png
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,532
    7,760
    113
    මෙන්න මෙතන...
    ඉස්සෙල්ලාම නිකං දෙනව.

    ඊට පස්සෙ ටෙලිග්‍රෑම් එන්න කියල සල්ලි වලට AI වලින් හදපු list එකක් දෙනව.

    ඊට පස්සෙ මූ අරං විකුණුනෙ නැති ඒව අපිට ඔෆර් කරල ගන්න කියනව.

    හැමෝටම කරන්නෙ නැ. මේව ගැන දන්නෙ නැති. සල්ලි තියෙන අය අල්ලල කරන්නෙ.

    Risk එක වෙනයි Scam කරන එක වෙනයි.

    දැං මාට්ටු නිසා එළකිරි එකේ උන් එපා වුණා කියල මාරු වෙනව.
    Danne nati dewal gana kata nokara inna eka tmai wada hoda...irisiyakara gon haththa