ෆෝන් එකට වැඩිය කාඩ් එක ගෙනියන එක ලේසි මට නංකාඩ් එක උස්සන් යන්න ඕන නෑ. Card එක Phone එකට / Watch එකට Link කරා පාවිච්චි කරා. කාඩ් කීපයක් තියෙනකොට පට්ට ලේසී. අනිත් එක තමා Bio Metrics වලින් Verify කරලා තමා Auth කරන්නෙ Payments වලට. සාපේක්ශව Card එකට වඩා Secured
Ex : Wallet එක තියලා Phone එක විතරක් උස්සන් ගිහිල්ලා Payment කරන්න පුලුවන්. තව දෙයක් තමයි, දැනට තියෙන Physical Cards ටික ගෙදර තියලා යන්න පුලුවන්.
PS : This is only for Android , Apple pay එනකං ඉන්නවෙනවා iphone පිංවතුන්ට.
